1. lasithh

    වාහන මිලට මොකද වෙන්නෙ

    *කුරුණෑගල main vehical sale එක්ක වත් වාහන නෑ. *මේ සතියේ ලංකාදීපෙ ඇඩ් එකක් දාල තිබ්බ වාහන පර්මිට් මිලට ගන්නව කියල. * අදුරන පොරක් කිව්ව ලබන මාසෙ ඉදන් Indian වාහන ගෙන්නන්ඩ අවසර දෙනව කියල මේ සියලු කරුනු සලකා බලපුවහම මට හිතුන දැම්ම වාහනයක් නොගෙන මාසයක් විතර තව බලන්ඩ.උබල මේ ගැන තොරතුරක් දන්නවද ?
  2. lasithh

    KIA Sporatge Petrol

    Matath danaganda one
  3. lasithh

    Questions Kia Sportage (2010-2015) base model එකට cruise control දාන්න පුලුවන්ද?

    Sportage eka fuel weda karannne keeyak wageda Oka gattama aye denda puluwan wei da
  4. lasithh

    2010 Premio

    Service record තියේද බලපන් . ආයෙ shocks 4 බලපන් හොද ද කියල. AC අවුල් ද බලපන්. Gear box එකේ තත්වෙ බලපන් ඔය වගේ repair එකක් ආවොත් බර ගානක් යන repair ලගදි set වෙයි ද බලපන් .පාට perl white නම් 75 ක් වගේ යනව condition හොදයි නම්. අනිත් colours අඩුයි ඊට වඩා .Rear wiper තියෙන modle එක market ලංකාවෙ
  5. lasithh

    Suzuki Baleno එක ගැන දන්න අය එන්ඩ

    Up මචන් ground clearance අඩු එක ලොකුවට බලපාම්නවද ගැටි වලවල් වගේ තියෙන පාරවල් වල යද්දී ------ Post added on 1680192452
  6. lasithh

    Suzuki Baleno එක ගැන දන්න අය එන්ඩ

    Japan වලට හදන Modle එකත් India වලදි Assemble කරල Japan වලට export කරනව කියනව ඉන්දියාවෙන් .ලංකාවට ආයෙ import කරනව ජපානෙන්.ඔහොම තමයි මං අහල තියෙන්නෙ.
  7. lasithh

    Suzuki Baleno එක ගැන දන්න අය එන්ඩ

    ජපානෙන් import කරපුව තියේ කියනව බන් .ඒත් පොතේ India කියල තියෙන්නෙ.කොහොමත් හදන්නෙ india වල තමයි
  8. lasithh

    Suzuki Baleno එක ගැන දන්න අය එන්ඩ

    *Suzuki Baleno කාර් එක කොහොමද මචන් . මේකෙ indian / Japan කියල දෙකක් එනව නේද ? *Japan වලින් ගෙන්නපුවගෙත් පොතේ country එක විදිහට India කියලද එන්නෙ ? *වාහනෙ market එක කීයද මේ දවස් වල(2016 - 2018) ? *Overall ගත්තම වාහනෙ හොදයි ද?common issues මොනවද ? * Second hand ගද්දි මොනවද specially බලන්ඩ...
  9. lasithh

    ලංකා තෙල් සංස්ථාවේ දූෂණය..

    ඔව් ඔය ඔක්කොම බවුසර් දේශපාලන හෙන්චයියන්ගෙ. ඕකුන් ඔහොම හොයා ගන්න සල්ලි වලින් කොටසක් තමා චන්දෙ ට වියදම් කරන්නෙ. හැබැයි ඔය මේ දවස් වල කරගෙන යන පුද්ගලීකරනය කරා කියල නම් රටේ මිනිස්සුන්ට සෙතක් වෙන් නෑ. හොරා කාපු කලු සල්ලි ටික සුදු කරගෙන ආයෙත් ඕවගෙන් උපරිම ලාබ ලබාගයින් ඉන්න පෙරේත හැත්තම.එක්කො අඩු...
  10. lasithh

    ලක්ෂ 05කට වැඩි එක් cash transactions අලුත් ටැක්ස් කතාවක්..

    මේකෙ කියන්නෙ cash transaction කරන උන්ට tax එකක් ගහනව කියල. Cheque ,online transfer ,Credit Debit card transactions වලට වදින් නෑ මේ කියන විදිහට. Cash සල්ලි කොල විදිහට අතට එනව නම් තමයි වදින්නෙ. මේක ගොඩක් සමහර රටවල කරනව සල්ලි printing cost අඩු කරන්ඩ .Operation cost අඩු කරන්ඩ සහ හරියටම...
  11. lasithh

    ලගදි Passport ගත්ත උන් වරෙව්

    ලගදි passport ගත්ත උන් කියපල්ලකො normal service කොච්චර කල් යනවද passport එක ගෙදරට එන්ඩ . බත්තරමුල්ල office එකේ හෙට (2022/03/20) appointment එක තියෙන්නෙ
  12. lasithh

    💳 Credit Card Offers - Official Mega Thread 💳

    සම්පත් එකට වඩා දැන් BOC & HNB හොද offers යනව . මේ BOC - https://online.flippingbook.com/view/725759840/ HNB එකේ ගොඩක් හොද offers තිබ්බ Hotels වලට Pizza hut එකේ buy 1 and get 1 free offer එකක් යනව මාසෙකට දෙසැරයක් වගේ.
  13. lasithh

    Google Pixel or One Plus

    Pixel
  14. lasithh

    ශ්‍රී ලංකාවේ නියම ව්‍යවසායකයො

    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රමුඛ පෙළේ පාතාල අපරාධකරුවන් දෙදෙනෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් "හරක් කටා" සහ සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් "කුඩු සලිදු" ඇතුළු 8 දෙනෙකු මැඩගස්කරයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැඩගස්කරයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ජාලයක් වන L’EXPRESS වෙබ් අඩවිය විසින්...
  15. lasithh

    තුප්පහි මාලිමා සමාජවාදෙන් ලංකාවට තව කෙලවෙන විදිය

    ඉතින් යකෝ එක දිගට 5 ක් ඉන්ඩම ඕනෙ ද රටක් හදන්ඩ. ඔය හිටපු ටික කාලෙ හරියට නීතිය ක්‍රියාත්මක කරල හොරා කාපු එකෙක් ඇල්ලුවද?.ජනාධිපති මන්දිරේ වටලපු උන් අල්ලන්ඩ තිබ්බ උනන්දුව බිලියන ගනන් හොරා කාපු උන් අල්ලන්ඩ තිබ්බද? රනිල් කියන්නෙ out dated fail නාකියෙක් විතරයි . ඔය යකාට හරියට සිහියක් වත් නැතුව ඇති දැන්...
  16. lasithh

    විපක්ෂයේ සියලුම පක්ශ එක්වෙයි. 🔴BREAING 🔥

    ලංකාව මීට කලින් කී පාරක් IMF ගිහින් තියේද?
  17. lasithh

    ලන්කාවේ මෑණික් පතල් ගෑන

    වැඩ කරන උන් අයිතිකාරයට හොරෙන් උස්සන් නැද්ද බන් මැණික්.ඌට ඉතින් ඕක දිහාම බලන් ඉන්ඩ බෑ නෙ.CCTV ත් නෑ . කෝටි ගානක මැණික් නෙ හම්බෙන්නෙ. Supervisor කෙනෙක් දැම්මත් ඌත් සෙට් වෙලා ගේම දෙන්ඩ පුලුවන් chans එක වැඩියි නෙ.
  18. lasithh

    පානදුරේදිත් පොහොට්ටු සජබෙ දීගය රඟදැක්වේ

    සංවර්ධන නිව්ස් නැද්ද බන් දැන් 😂
  19. lasithh

    මං වගේ වෙන්ඩ

    අනිවාර්යයෙන් 😂

    No contents