ලක්ෂ 05කට වැඩි එක් cash transactions අලුත් ටැක්ස් කතාවක්..

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    මේකෙ කියන්නෙ cash transaction කරන උන්ට tax එකක් ගහනව කියල. Cheque ,online transfer ,Credit Debit card transactions වලට වදින් නෑ මේ කියන විදිහට. Cash සල්ලි කොල විදිහට අතට එනව නම් තමයි වදින්නෙ.

    මේක ගොඩක් සමහර රටවල කරනව සල්ලි printing cost අඩු කරන්ඩ .Operation cost අඩු කරන්ඩ සහ හරියටම Taxable income එක හොයා ගන්ඩ. මේක ඇත්තටම හොද වැඩක් කරනව නම්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    එ උබ/ලොකෙ ගොඩ දෙනෙක් එවා ඩොලර් වැලිව් එකට සන්සන්දනය කරන නිසා., මම ඔෆර් කරනවා බිය්කොයින් .000001ට පාන් ගෙඩියක්, මට බිට්කොයින් වල ඩොලර් අගය අදාල නැහැ, සාලෙයා මාලු කිලො එක බිට්කොයින් .000005/ බලෙයා .000008, ඔහොම. මෙක ට්‍රෙරෙන්ඩ් වෙන්න ගනිපු ගමන් රජයන්ට පුකෙන් යන්න වෙන්නෙ, රටලක් කිපෙලෙ තොරාගත් ප්‍රදෙස වල මෙවා රජයෙ අනුග්‍රහයෙන් කෙරිගෙන යනවා, එ වගෙම රජයට හොරෙන් කෙරෙන රටවලුත් තියෙනවා දැන්..
    උබ මේ මාළු කඩේ ගැන කථා කරනවා ලංකාවේ කියෙන් කී දෙනාද බන් BTC Wallet එකක් හදා ගන්න දන්නේ 🤣
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    මේකෙ කියන්නෙ cash transaction කරන උන්ට tax එකක් ගහනව කියල. Cheque ,online transfer ,Credit Debit card transactions වලට වදින් නෑ මේ කියන විදිහට. Cash සල්ලි කොල විදිහට අතට එනව නම් තමයි වදින්නෙ.

    මේක ගොඩක් සමහර රටවල කරනව සල්ලි printing cost අඩු කරන්ඩ .Operation cost අඩු කරන්ඩ සහ හරියටම Taxable income එක හොයා ගන්ඩ. මේක ඇත්තටම හොද වැඩක් කරනව නම්.
    Yes true. Meka hodai. Bank through transactions karanna influence karanawa.
    Anith eka meka adala wenne tax files open karala tax relief illana unta witharai neda?
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    උබ මේ මාළු කඩේ ගැන කථා කරනවා ලංකාවේ කියෙන් කී දෙනාද බන් BTC Wallet එකක් හදා ගන්න දන්නේ 🤣
    QR code ගැන මිනිස්සු දැනන් හිටියද
    undiyal money ගැන දැනන් හිටියද
    ඔය දැන් යසට දන්නෙ
    ඒ වගේ තමා ඕවත් normal වෙනවා බන්
     
    • Like
    Reactions: u.saradiyel

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,476
    100,559
    113
    මම දන්න ඩයල් එකක් ඉන්නවා පොරට දවසට cash collection එකක් තියෙන්නේ ලක්ෂ 20ක් වගේ වෙන. උන්ගේ බිසනස් එකට කෙල වෙනවා හෝ වෙන මොකක් හරි විදියක් හොයාගන්න වෙනවා.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Accordingly, a sum aggregating Rs. 500,000/- or more is paid after 1st April 2023 in a day or
    in respect of a single transaction or in respect of series of single transactions in relation
    to one event is paid other than by way of account payee cheque or account payee bank
    draft or by the use of a credit card, debit card or electronic payment system through a bank
    account
    ,
    will not be allowed as a deduction in computing the taxable income to the person
    making such payment and also would not be allowed to be considered as part of the ‘cost
    of an asset’.
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මම දන්න ඩයල් එකක් ඉන්නවා පොරට දවසට cash collection එකක් තියෙන්නේ ලක්ෂ 20ක් වගේ වෙන. උන්ගේ බිසනස් එකට කෙල වෙනවා හෝ වෙන මොකක් හරි විදියක් හොයාගන්න වෙනවා.
    profit ප්‍රතිසතේ කියද
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අතේ ගහන සල්ලි අල්ලන්න යන්නේ. ඒත් පෑහෑදිලි නෑ කොහොමද අල්ලන්නේ කියලා
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේක 99% උන්ට අදාළ වෙන දෙයක් නෙමෙයි. ගොඩක් අදාළ වෙන්නේ බිස්නස් වලටයි බිස්නස් කරන උන්ටයි. බයින්ග් ඇන්ඩ් සෙල්ලින්ග් වගේ කරන උන්ට. මේකෙන් කියන්නේ අලුත් ටැක්ස් එකක් ගහනවා කියලා නෙමෙයි. බිස්නස් කරන උන්ට බිස්නස් වියදමක් කියලා සමහර ගෙවීම් අඩු කරන්න පුළුවන් ආදායමෙන් ( taxable income kiyanne ඒකයි ). එහෙම අඩු කරන්න බැරි වෙන එක වෙන්නේ 500,000 ට වැඩිය කෑෂ් වලින් ගෙව්වොත්.

    හිතපන් උඹේ ව්‍යාපාරික වැඩකට 500,000 වෙන උපකරණ ගත්තා. මේක උඹේ ආදායමෙන් අඩු කරන්න පුළුවන් taxable income එක හදද්දී. 500,000 කෑෂ් වලින් ගෙව්වොත් එහෙම බැහැ.

    මම හිතන්නේ නැහැ ලංකාවේ 99% මේ වගේ දේවල් කරනවා කියලා. ටැක්ස් ෆයිල් නැති උන්ට කොහොමත් අදාළ නැහැ. සාමාන්‍ය PAYE ටැක්ස් ගෙවන උන්ට අදාල වෙන්නෙත් නැහැ. ව්‍යාපාර කරලා ටක්ස් ගෙවන උන්ට තමයි අදාළ වෙන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Policy එක දාපු එකාගේ අම්මට @#₹$ එපැයි බං.
    යකො ඉඩමක් විකුණලා.. broker වැඩක් එහෙම කරලා හම්බ වෙන සල්ලි වියදම් කරන්නත් බෑ නේ..
    රාජපස්සලාගෙ ආර්ථිකේ තමා බන් :sorry:
     
    • Sad
    Reactions: scorpion MW

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    LKR තියාගන්න එපා කියලා ද දැන් රනිලා කියන්නේ
    banks ටික කෙලෝ ගන්න තමා ඔය දගලන්නේ
    ඉන්ඩියන් රුපීස්
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    උබ මේ මාළු කඩේ ගැන කථා කරනවා ලංකාවේ කියෙන් කී දෙනාද බන් BTC Wallet එකක් හදා ගන්න දන්නේ 🤣
    එවා හරියාවි, ඔය දැන් කස්ටිය කිව් ආර් එකට තෙල් ගහන්නෙ පොලිමෙ!
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    kiyanne mokadda ban, full pdf ekama balapanko
    oya machan mudal nottu bawithaya adu karanna hadanne ganu denu waladi. Uba transaction ekak bank eka haraha electronically or cheque wage dewal walin nokara cash walin gewala (laksha 5 ta wadi) income tax gewaddi tax deductibles illaddi oya wage karapu cash transaction ussan adaagena enna epa kiyala kiyanne. Uba danata income tax gewanne naththan ubata mewwa adala na. Job ekak karala hambena padiyen nan tax gewanne ekath mekata lokuwata adala na. Meka adala tikak business wage karana, naththan tikak loku personal income tax karana ehema karaddi tax deductibles pennala tax adu karaganna ayata. Ohoma conditions dammama physically mudal nottu bawithaya adu wela transactions gov ekata lesiyen track karaganna puluwan system ekak hadenawa.

    Ex : Factory eke laksha 10ka withara machine repair ekak karanna thibila eka cash walin eka paara ho, keepa paarakata karala tax calculate karaddi tax deductible ekak widihata repair cost eka adu karanna kiyala kiyaagena enna ba bankuwak haraha transparent widihata transaction eka nokalanan. Ubata puluwanne account book ekata daanna machine eka hadanna laksha 15k giya kiyala laksha 5kata wadina tax eka adu karaganna aththatama laksha 10k gewala. Meken ubata bank ekak haraha payment eka karala thyenna oni. Boru karanna tikak amarui tax gewaddi
     
    Last edited:

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මේකෙ වැරැද්දක් පේන්නෙ නම් නැ. මට හිතෙන්නෙ මේකෙන් කරන්න යන්නෙ කෙනෙක් ලග තියෙන මුදල් තවත් කෙනෙක් අතට යද්දි ඒ මුදල් කොතනින් කොතෙන්ට ගියාද කියන එක හරියටම මොනිටර් කරගැනීමක්.වැඩි වටිනාකමකින් මුදල්මය විදියට වන ගනුදෙනු පහසුවෙන් මොනිටර් කරගන්න ගෙනාපු බිල් එකක් වගේ. එහෙම වෙන ගනුදෙනු බැන්කු ක්‍රමය තුලින් සිදු කරවන්න යන්නෙ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මේක 99% උන්ට අදාළ වෙන දෙයක් නෙමෙයි. ගොඩක් අදාළ වෙන්නේ බිස්නස් වලටයි බිස්නස් කරන උන්ටයි. බයින්ග් ඇන්ඩ් සෙල්ලින්ග් වගේ කරන උන්ට. මේකෙන් කියන්නේ අලුත් ටැක්ස් එකක් ගහනවා කියලා නෙමෙයි. බිස්නස් කරන උන්ට බිස්නස් වියදමක් කියලා සමහර ගෙවීම් අඩු කරන්න පුළුවන් ආදායමෙන් ( taxable income kiyanne ඒකයි ). එහෙම අඩු කරන්න බැරි වෙන එක වෙන්නේ 500,000 ට වැඩිය කෑෂ් වලින් ගෙව්වොත්.

    හිතපන් උඹේ ව්‍යාපාරික වැඩකට 500,000 වෙන උපකරණ ගත්තා. මේක උඹේ ආදායමෙන් අඩු කරන්න පුළුවන් taxable income එක හදද්දී. 500,000 කෑෂ් වලින් ගෙව්වොත් එහෙම බැහැ.

    මම හිතන්නේ නැහැ ලංකාවේ 99% මේ වගේ දේවල් කරනවා කියලා. ටැක්ස් ෆයිල් නැති උන්ට කොහොමත් අදාළ නැහැ. සාමාන්‍ය PAYE ටැක්ස් ගෙවන උන්ට අදාල වෙන්නෙත් නැහැ. ව්‍යාපාර කරලා ටක්ස් ගෙවන උන්ට තමයි අදාළ වෙන්නේ.

    PAYE tax gewala itiri karagattu salli walin wahanayak geyak land ekak gaddi thawa tax wadinawane :shocked: