1. Sri_Sampath

    COVID - 19 දෛනික තත්ත්ව වාර්තාව

    COVID - 19 දෛනික තත්ත්ව වාර්තාව COVID - 19 Sri Lanka 17.03.2020 - 10.00 am දෛනික තත්ත්ව වාර්තාව
  2. Sri_Sampath

    කොරෝනා රෝගීන් ට ප්‍රතිකාර තිබෙනවා

    කොරෝනා රෝගීන් ට ප්‍රතිකාර තිබෙනවා වෛද්‍ය නුවන් ‍‍තොටවත්ත තේරෙන සිංහලෙන් FB...
  3. Sri_Sampath

    patient 22 vs PT 31

    Gihan Sameera Gallage අනව තප්ත විල[/SIZE]
  4. Sri_Sampath

    නිවාඩු ඉල්ලන්නේ ඇයි

    නිවාඩු ඉල්ලන්නේ ඇයි CoH9aRWKnOc නිවාඩු දෙන්න කියන්නේ සතියයි නේ එකෙන් අප්‍රේල් වල චන්දෙට ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ සතියකට රටේ මිනිස්සුන්ට එහෙ මෙහෙ යන එක නතරකරලා චන්දෙ කරන්න ඕනි එවුන් ඕනි මගුලක් කරගත්තාවේ. අපිට චන්දෙ තිබ්බත් එකයි නැතත් එකයි
  5. Sri_Sampath

    හෙට මෙතන උඹ ඉන්නත් පුලුවන්

    හෙට මෙතන උඹ ඉන්නත් පුලුවන් මෙතන එකෙක් හිටියනම් ඇති 😥😥 හෙට මෙතන උඹ ඉන්නත් පුලුවන්. උඹට හොඳවෙයි සමහර විට හැබැයි වයසක අම්ම තාත්තට හැදුනොත් :sorry::sorry:
  6. Sri_Sampath

    Its Now or Never..

  7. Sri_Sampath

    big match කොරෝනා

  8. Sri_Sampath

    අපි ඉවර වෙයි

    :no::no::no::no:
  9. Sri_Sampath

    පැනලා ගිය පොල් බූරුවෝ

    පැනලා ගිය පොල් බූරුවෝ ගෙදර ගිහින් මුන්ට මොනවද බං හම්බෙන්නේ ලෙඩ උනොත් කොහෙද මුන් යන්න හිතන් ඉන්නේ අඩු ගානේ නිරෝධායනයට ගිහින් ඉන්නද්දී ලෙඩ උනොත් බේත් හරි කරනවා ඉක්මනට :angry::angry::angry:
  10. Sri_Sampath

    අන්තිමට බළලා මල්ලෙන් එළියට

    අන්තිමට බළලා මල්ලෙන් එළියට මිනිස් ජීවිත වලට වඩා චන්දය වටිනා බව අවසන පිළිගන්නා ලදී
  11. Sri_Sampath

    මේකිගේ මවු බස ඉගැන්නිල්ල

    මේකිගේ මවු බස ඉගැන්නිල්ල
  12. Sri_Sampath

    පුත්තලම් බූරුවෝ

    පුත්තලම් බූරුවෝ සී නිවුස්
  13. Sri_Sampath

    පැනලා හිටපු 4 ක් අල්ලලා

    පැනලා හිටපු 4 ක් අල්ලලා :P:P නිරෝධායනයට පස්සේ බන්ධනාගාරයේ තමයි :dull:
  14. Sri_Sampath

    දකුණේ පොරක්

  15. Sri_Sampath

    තේරෙන සිංහලෙන්

    තේරෙන සිංහලෙන් කොරෝනාවෙන් ඈත් වෙන හැටි ත්රෙන සිංහලෙන් කියනවා පුළුවන් නම් youtube දාල මෙතනට දාන්න කවුරු හරි. ඒ නැතත් සේරමලා බලන්න https://www.facebook.com/kushan.merinnage/posts/10157494762047639
  16. Sri_Sampath

    මේ ආන්ඩුවත් එච්චරයි

    මේ ආන්ඩුවත් එච්චරයි කට්ටිය කට කැඩෙන කං කිව්වා , airport වහල රට ඉදලා එන එවුන් නවත්තන්න කියලා. අඩු ගානේ එහෙම බැරිනම් එන එවුන් සේරම කොහෙ හරි එක තැනකට තියන්න තිබුණ. දැන් බොරුවට අඩලා වැඩක් නෑ . මේකත් තොරතුරු තියෙද්දි සහරාන් අල්ලුවේ නෑ වගේ වැඩක් තමයි. ඊටත් ලෙසියෙන් කරන්න තිබුන වැඩක. යහපාලනේ...
  17. Sri_Sampath

    රත්නපුරේ කොරෝනා

    රත්නපුරේ කොරෝනා එන්න කලින් හොයල අල්ලලා දීපල්ලා
  18. Sri_Sampath

    කෙල්ලෙක් rape කරපු seen එකක්

    කෙල්ලෙක් rape කරපු seen එකක් gIn2iD_4tyw මොකක්ද මේ සීන් එක
  19. Sri_Sampath

    බේරෙන්න ලේසිම ක්‍රමේ මේක තමයි

    බේරෙන්න ලේසිම ක්‍රමේ මේක තමයි මේ විදියට කලොත් ලෙඩ උනත් බය වෙන්න දෙයක් නෑ ICU තියෙයි ඉතුරු වෙලා මිනිස්සු තොග පිටින් අවොත් තමා ඉස්පිරිතාල වල ඉඩ නැතුව මිනිස්සු මැරෙන්නේ :yes::yes: Health Promotion Bureau Science website
  20. Sri_Sampath

    ඔන්න පටන් ගත්ත

    ඔන්න පටන් ගත්ත Quarantine Process Handling by Sri Lanka Navy

    No contents