෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Pakistan 39/1 (6.5/20 ov)
    අද ලංකාව ගහපු ලකුනු ගණන මදි වගේ නේ :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,965
    113
    -In Darkness-
    උන්ට කොච්චර බැන්නත් අද උන් හොඳට සෙල්ලම් කරා. වෙනදාට අෆ්‍රිඩියා ගහද්දි මට මාර තරහයි. ඒ වුනාට අද ඌ පොල් අඩි නැතිව මොළේ පාවිච්චි කරලා ගැහුවා. දක්ෂ විදියට මොළේ පාවිච්චි කරලා ගැහුවා මොනවා නැතත් උන්. උන්ට හරි නම් අවාසියිත් එක්ක අර මැතිව්ස්කාරයා ඔයිට කලින් අවුට් වෙනවා එල් බී එක දුන්නේ නෑ ප්ලම්බ් වෙලත් :baffled::baffled: අවුලක් නෑ. දෙවෙනි මැච් එකේ වත් අපේ එවුන් තියෙන වැරදි හදාගෙන ගහයි කියලාවත් හිතමු :yes::yes:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    Oka gihin dapan Cricinfo eke :P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ape un match eka paradune bowling nisa newe batting nisa team ekema t 20 match widiyata play karane dilshanui kusalui mathewsui thisarai witarai.sanga thirimanne chandi runner ball gahala ball kala out wenawa .ekai apita 160 170 k gahana bari .:sorry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,965
    113
    -In Darkness-
    Ape un match eka paradune bowling nisa newe batting nisa team ekema t 20 match widiyata play karane dilshanui kusalui mathewsui thisarai witarai.sanga thirimanne chandi runner ball gahala ball kala out wenawa .ekai apita 160 170 k gahana bari .:sorry:

    Dont forget that Nightwatchmen Batsman Kulasekara :rofl::rofl:
    Mahela also does a pretty good job in t20s yet he has no place now in the team coz of many 2,3 down batsmans. Thirimanne should be replaced. We need more batting power against Pakistanis.
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Dont forget that Nightwatchmen Batsman Kulasekara :rofl::rofl:
    Mahela also does a pretty good job in t20s yet he has no place now in the team coz of many 2,3 down batsmans. Thirimanne should be replaced. We need more batting power against Pakistanis.

    Wena Wada NAdda Bun Ubata
     
    :yes::yes: