1. Mugen

    මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

    එහෙම තමයි බන් කිව්වේ, මම කොහොමත් බෑන්ක් එක එක්ක ටෝක් කරා ගිය අව්රුද්දේ අන්තිමට 2 million 14% වලට. එකේ ඩොකියුමන්ට් දුන්නේ නෑ තාම. එක නිසා වෙන්න ඇති. ඇප කාරයෝ දෙන්නෙක් ඕන කියල ලොකු සීන් දැම්ම ඒ දවස් වල.
  2. Mugen

    මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

    සම්පත් එකෙන් කතා කරලා 1.1 මිලියන් 18% දෙන්නම් කිව්වා ඇප කාරයෝ නැතුව.
  3. Mugen

    යූ ටියුබර්ල ගෙ ගනන් බලන්න

    රිවිව් එකක් කරන්න හොටෙල් එකකට. ඔය දාල තියෙන පැකේජ් එක නෙවේ ගත්තේ. ඔය තියෙන්නේ අඩුම එක. ෆුල් බෝඩ් දවස් දෙකක් හිටියා වැඩේ කරන්න.
  4. Mugen

    යූ ටියුබර්ල ගෙ ගනන් බලන්න

    ට්‍රැවල් විත් වයිෆ් අඩුම පැකේජ් එක 800 USD
  5. Mugen

    IT කරන අය අවුරුද්දක් විතර ට්‍රයි කරලා

    ඉනර්විව් ෆේස් කරන හැටි ගන්න (YouTube). හොඳට ඉංග්‍රීසි කතාකරන්න ඉගන ගන්න. කන්ටැක් ටිකක් හදා ගන්න බලන්න හොඳ කම්පැනි වල (Linked In / දැනට ඉන්ටර්න්ෂිප් කරන යාලුවෝ ).
  6. Mugen

    Solar ගහන එක කේස් වගේ ඉස්සරහට

    ග්‍රිඩ් එක බැලන්ස් කර ගන්න බැරි පොන්නයෝ කොහොමද බන් නියුක්ලියර් ප්ලාන්ට් එකක් දුවන්නේ ? ඕකත් පුපුරලා රටෙන් බාගයක් මැරෙන එක තමයි වෙන්නේ
  7. Mugen

    සුනිල් T සුපිරියක් දෙන්න යන්නෙ May 29 😎

    කවුද යකෝ සල්ලි දීල මේවා බලන්න යන්නේ ? කෑල්ලක් අරන් ගියත් හින්දි දෙමල ඒවා නේ බලන්න යන්නේ
  8. Mugen

    Solar ගහන එක කේස් වගේ ඉස්සරහට

    230V 50Hz 220 ද 230 ද නෙවේ ප්‍රශ්නේ ෆ්රික්වන්සි එක 50Hz වෙන්න ඕන අනිවා. චජින් ස්ටේෂන් එන්න කලින්ම ගොඩක් ඒවා වල ඔන්ග්රිඩ් සෝල ගහලා තිබුනේ. ------ Post added on 1747414486
  9. Mugen

    Solar ගහන එක කේස් වගේ ඉස්සරහට

    ඌ අස් උනා. https://www.dailymirror.lk/breaking-news/CEB-Chairman-Dr--Tilak-Siyambalapitiya-resigns/108-308686
  10. Mugen

    She is back🏝️✈️🫶🫰ඔන්න එයා සෑහෙන්න කාලෙකින් ඇවිත් ලංකාවට

    කව්රුහරි හොඳට ගහලා තමයි ඔය අයෙත් එවල තියෙන්නේ.
  11. Mugen

    බැංකු OTP slow ද ? එන්නේ නැත්ද ?

    හොඳ වෙලාවට ඊමේල් එකටත් එනවා. ඒක නිසා ශේප්. නැත්නම් සමහර වෙලාවට එපා වෙනවා. සම්පත් එකේ.
  12. Mugen

    Lap එකක් ගන්න වෙයිද මචන්ලා💻

    මේක ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් නෙවේ. හැබැයි මට හිතෙනවා දැන් තියෙන AI ටූල් එකක් ඉස්සරහට ග්‍රැපික් ඩිසයින් පැත්තෙන් අනාගතයක් නැති වේවි කියලා. ඉතින් ඔය කරන ඉන්වෙස්මන්ට් එක තේරුමක් නැති වේවි. දැක්කනේ ගෝඩ් ට වෙලා තියෙන දේ. ඌ කාලයක් තිස්සේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්.
  13. Mugen

    සංවාදයට... withholding

    NSB එකට ගියා බබාගේ අකවුන්ට් එකට ෆෝම් එක බාර දෙන්න. එතන උදෙන් ඇවිත් අංකයක් ගන්න ඕනලු. පට්ට පෝලිම. මුන්ගේ අම්ම ලාට......
  14. Mugen

    LED smart TV & Refrigerator

    ඔව්, එකම අවුරුද්දේ (2017) වෙනස් මාස වල ගත්තේ. දෙකටම දැන් අවරුදු 8ක් වෙනවා. TV එකනම් වැඩිය පාවිච්චි වෙන්නේ නෑ.
  15. Mugen

    LED smart TV & Refrigerator

    TV එක LG ස්මාර්ට් 49" ෆ්‍රිජ් එක Samsung Inverter 253L. දැනට අවරුදු 8 කිසි අව්ලක් නැතුව වැඩ.
  16. Mugen

    අමාලිට නවක වදය දුන් මාශා සහ ඉසුරි, මාශා IFS එකේ වැඩ ...

    මෙහෙම දෙන්නෙක් දැන් IFS එකේ නෑ. මැනේජ්මන්ට් එක UK, කොම්පැණි එක ස්වීඩන්. ගෝට හැවේ නැත්නම් ඉන්දියන් බ්‍රාන්ච් එකක් දන්නෙත් නෑ ------ Post added on 1746465210
  17. Mugen

    🛑විදුලි බිල වැඩි කරනු ..🛑 IMF එකෙන් ලපයාට අවසන් අණ නිකුත් වෙයි..🚩🚩මැයි 6න් පසු ලයිට් බිල වැඩි වන ලකුණු .................

    සොලර් ටික නාවත්තල ගල් අඟුරු, ඩිසල් දිව්වා නම් තව ගොඩක් ලාබ වේවි :angry:
  18. Mugen

    වාහන කිහිපයක බදු යලි වෙනස් වෙයි...EV වාහන වලටත් තව බදු ගහන්න ඕන කියයි..🔴

    BYD ප්‍රයිස් වැඩි වෙනවා කිව්වා ඉස්සරහට. දැන් වාහන එන්නේ introduction ප්‍රයිස් එකකට. මම හිතන්නේ අප්‍රේල් වල Pre-Oder දාපු අයට පරණ ගානට දේවි. ලක්ෂ 5 ඩවුන් පේමන්ට් එක. ඕන වෙලාවක කැන්සල් කරලා සල්ලි ගන්න පුළුවන්. අප්‍රේල් ඕඩර් එන්න මාස 4ක් යනවා කිව්වා.
  19. Mugen

    ඔයාලා කැමතිම TV Brand එක මොකක්ද

    JVC නම් මෙලෝ රහක් නෑ. 32" TV දෙකක්ම පැනල් එකේ ලෙඩ අවා අවරුදු 3 කිට්ටු වෙනකොට. ගෝට හාන්න කලින් 25,000ට ගත්තේ. දැන් ගානේ හැටියට නම් වටින්නේ නෑ. වොරන්ටි තිබුනෙත් අවරුදු 3.

    No contents