මේ දවස් වල Personal loan දෙන්න හදනවා ඇප නැතුව

Matsola

Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    මේ දවස් වල බැංකුවලින් බලෙන්ම ලෝන් දෙන්න කතා කරනවා නේද? ගොඩක් අයට call ඇවිල්ල තිබුනා. මටත් ආවා කිසිදු ඇපයක් නැතිව මිලියන 3 ලෝන් දෙන්න හදනවා.

    මෙහෙම බැංකු ලෝන් දෙන්න හේතුව මොකක්ද

    1. උඹලා Apply කරාද?
    2. උඹලට ආපු rate කොහොමද ?
    3. Loan අරන් මොනව කරන්නද අයිඩියා එක ?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,672
    11,435
    113
    හඳට කිට්ටුව

    bank eka mokadda?

    mata contact eka deepan...
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,939
    13,007
    113
    සෙලාන් කතා කලා 14.5% න් 2 මිලියන් වෙනකම් දෙන්න. NDB කතා කලා විමන් එකේ අපාට්මන්ට් එකක් ඩවුන්පේමන්ට් නැතුව දෙන්න (ඔක්කොම එකතු උනාම 17%ක් විතර එනවා මම හිතන්නෙ) . DFCC කතා කලා 1 මිලියන් 14.5%න් දෙන්න

    NTB එකෙන් කතා කලා එකවුන්ට් එක ඩෝමන්ට් වෙන්න යන්නෙ රු 500ක් වත් දාන්න කියලා. `LOLC එකෙන් කතා කලා වාහනේ ඉන්ශුවරන්ස් එක කල් පිරෙනවා කියලා තුනෙන් එකක් 22කට කලින් දාන්න කියලා . HNB එකෙන් කතා කලා 25ට කලින් මේ මාසෙ හිඟ වාරිකයක්වත් දැම්මෙ නැතොත් ක්‍රිබ් යනවා කියලා. EX කෙනෙක් කතා කලා රත්තරන් බඩු ටික සින්න වෙන්න යනවා මිනිහගෙ ගොං වැඩ නිසා සපෝට් එකක් දෙන්න කියලා. ගෙදර ගෑණි කතා කලා පැම්පසුයි කිරි පිටියි ඉවරයි එනකොට ගේන්න කියලා.

    ඒ අස්සෙ වාහනේ මිස් කරනවා
     
    Congratulations...
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මේ දවස් වල බැංකුවලින් බලෙන්ම ලෝන් දෙන්න කතා කරනවා නේද? ගොඩක් අයට call ඇවිල්ල තිබුනා. මටත් ආවා කිසිදු ඇපයක් නැතිව මිලියන 3 ලෝන් දෙන්න හදනවා.

    මෙහෙම බැංකු ලෝන් දෙන්න හේතුව මොකක්ද

    1. උඹලා Apply කරාද?
    2. උඹලට ආපු rate කොහොමද ?
    3. Loan අරන් මොනව කරන්නද අයිඩියා එක ?
    ඕක ඒ කාලේ ඉදලම එනවා , එකම බැංකුවෙන් දෙතුන් දෙනා කතා කරනවා , ලෝන් ගන්න , කාඩ් ගන්න , අර ෆසිලිටි මේවා තියෙනව් කියල . පර්සනල් ලෝන් වලට කලිනුත් ඇප ඉල්ලුවේ නෑ බන් සැලරි එක හොද නම්. . සැලරි ස්ලිප්, confirmation ලෙටර් ඔව්ව තමයි ඉල්ලන්නේ . දැන් වෙනස් වෙලාද නම් දන් නෑ . දැන් හැබැයි සාමාන්‍ය සැලරි එකක් ගන්න එකෙක්ට ලෝන් එකක් ගන්න අමාරුයි . 150k -200k වත් නැත්තම් ලෝන් ගන්න අමාරු වෙයි .

    උවමනාවක් නැත්තම් ගන්න එපා .
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    සම්පත් එකෙන් කතා කරලා 1.1 මිලියන් 18% දෙන්නම් කිව්වා ඇප කාරයෝ නැතුව.
     
    • Wow
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    මේ දවස් වල බැංකුවලින් බලෙන්ම ලෝන් දෙන්න කතා කරනවා නේද? ගොඩක් අයට call ඇවිල්ල තිබුනා. මටත් ආවා කිසිදු ඇපයක් නැතිව මිලියන 3 ලෝන් දෙන්න හදනවා.

    මෙහෙම බැංකු ලෝන් දෙන්න හේතුව මොකක්ද

    1. උඹලා Apply කරාද?
    2. උඹලට ආපු rate කොහොමද ?
    3. Loan අරන් මොනව කරන්නද අයිඩියා එක ?
    වාහන ආවට විකිනෙන් නෑ. ඒ වාහන ගනන් වලට හොද රටකට ගිහින් අවුරුද්දක් ගූ ඇද්දත් හොද වාහනයක් ගන්න පුලුවන්. ලීසින් ගන් නෑ සුන්දර පොන්නයෝ. දැං පාරේ යන එකෙක්ට හරි අඩගහලා ණය දෙන්න වෙනවා :ROFLMAO: