කෙල්ලෝ_vs_Lambo!!![Gold Digger Prank]

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,124
    4,964
    113
    -In Darkness-
    මචංලා මේ Video එක repost ද දන්නේ නෑ. මාත් FB එකේ දැකලයි Share කරේ :sorry::sorry: ඒත් දාන්නම හිතුනා මොකද pranks වල මම දැකලා තියෙන හොඳම ඒවාගෙන් එකක් මේක :lol::lol: කෙල්ලෝ ගැන තමා මේකේත් සිද්ධිය. Gold digger Prank. තේරුම දන්නේ නැති අයට Video එක බැලුවම තේරෙයි :rofl::rofl: පට්ට ඕයි.



    BURRNNNN !!!!! :P:P







    කට්ටිය වීඩියෝ එක බලලා මොනවා හරි කියාගෙනම යමු නේද? :):)
     
    • Like
    Reactions: htsm and Rachde

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    swtim43_zps2832ffa0.gif
    swtim43_zps2832ffa0.gif
    swtim43_zps2832ffa0.gif
    swtim43_zps2832ffa0.gif
    swtim43_zps2832ffa0.gif
    swtim43_zps2832ffa0.gif
    swtim43_zps2832ffa0.gif
     

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    Too bad.. I don't like gold diggers..
    nice BURNN..!!


    එක පාරටම කෙල්ලව නොන්ඩි කරන්නේ නැතුව කෙල්ල කාර් එකට නැග්ගට පස්සේ වෙන එකෙක් ඇවිල්ල කාර් එක උගේ කිව්වනම් තම මරු
    Double burn

    Rep+
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මු නම් නියම වැඩකරුවෙක්... බලපන්කො කෙල්ලෝ සෙට් කර ගන්න කැත..:baffled::baffled:

    10.gif
    අවවාදයයි..! මෙහි දර්ශන වල අති දේ ශ්‍රී ලංකාව තුල අත්හදාබැලීම් කිරීමෙන් කර්ණපටහ පටලයට හානි සිදුවිය හැක..

    :rolleyes::rofl::rofl::rolleyes: