තෙරුවන් සරණයි........!![]()
wow rep++ machoo
කට්ටියට කිව්වේ ඉතින් මටත් එක්ක තමයි ....හැබැයි මට උග්‍ර නෑ
![]()
niyamai macho patta thread eka
wedagath post ekak
මෙතන සමහර දේවල් මට පැහැදිලි නෑ....උදා:-කුවෙර (වෛශ්‍රවණ) වසර ගණනක්ම සිව යැදීම නිසා යක්ෂයන්ගේ රාජ්‍යත්වය සිවට ප්රදානය කළ බව දැක්වෙනවා..මෙතන මම හිතාගත්තේ සිව දෙවියන් කුවේරට වරයක් දුන්නා කියලා.. අනික ආටානාටිය කියන්නේ නගරයක්නම් ඒක ඉන්දියාවේ තියන එකක් නේද?



බොරු දාන්න එපා බන්. උඹ රාවණා එක්ක ඕන එකක් කරගනින්. පිරිසිදු බුදු දහමට අගෞරව කන්නේ නැතුව


mafia boru kiyanna epa.
වෛද්‍ය සුසිත රුවන් ලියපු " රාවණා මෙහෙයුම " පොතේ මේ ටික මේ විදිහට ම තියෙනවනේ![]()

වෙන්න පුළුවන්. මේ හැම රෙද්දකටම රාවණාව ගාවන්නේ නැතුව ඉන්න කියලයි කියන්නේ. රාවණාවත් විහිලුවක් කරනවාමහ නිළමේ;12957209 said:අටානාටිය සූත්‍රයේ ඉන්නේ අමනුස්සයින් නොවේ.![]()


mafia boru kiyanna epa.
me balanna theruma :angry;
ithihase wenas kala madiwata dan buddagama wenas karannada hadanne?


