මිහින්තලේට අනුරාධපුර station එකේ ඉඳලා යන විදිය

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :rofl: :rofl: :rofl: ඔය සිතිරය හොඳකට නෙමෙයි ඉන්නේ කොහෙද කියල අහන්නේ නම් :rofl: :rofl: :rofl:

    ගලෙන්බිඳුණුවැව බස් තියෙනවා මචන් මිහින්තලේට නොයන ඒවා :)

    bus stand eke idan kakirawat dala yana ewa?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    bus stand eke idan kakirawat dala yana ewa?

    එහෙම නම් මීටර් නැහැ බන් මම නගින්නේ Market හන්දිය බස් හෝල්ට් එකෙන්..ඔතනට එනව
    මිහින්තයලට යන්නේ නැති ගලෙන්බිඳුණුවැවට යන බස් :sorry: ඔච්චරයි මම දන්නේ :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :rofl: :rofl: :rofl: ඔය සිතිරය හොඳකට නෙමෙයි ඉන්නේ කොහෙද කියල අහන්නේ නම් :rofl: :rofl: :rofl:

    :sorry::sorry::sorry:
    මනුස්සකමට ඇහුවේ

    ගලෙන්බිඳුණුවැව බස් තියෙනවා මචන් මිහින්තලේට නොයන ඒවා :)

    පිළිගන්නෙ නෑනෙ කිව්වට :(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එහෙම නම් මීටර් නැහැ බන් මම නගින්නේ Market හන්දිය බස් හෝල්ට් එකෙන්..ඔතනට එනව
    මිහින්තයලට යන්නේ නැති ගලෙන්බිඳුණුවැවට යන බස් :sorry: ඔච්චරයි මම දන්නේ :sorry:

    අඩෝ මීටර් නැ
    කොහෙන්ද බන් එතකොට ඒවා යන්නේ?

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :sorry::sorry::sorry:
    මනුස්සකමට ඇහුවේ

    පිළිගන්නෙ නෑනෙ කිව්වට :(

    :lol: :lol: :lol:

    අඩෝ මීටර් නැ
    කොහෙන්ද බන් එතකොට ඒවා යන්නේ?

    කොහෙන් යනවද කියලා නම් දන්නේ නැහැ බන්, මම සාමානයෙන් හැම සතියෙම යනවා අනුරාධපුර-මිහින්තලේ..ඔහොම ගලෙන්බිඳුනුවැව බස් හම්බෙනවා මිහින්තලේට නොයන
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38

    bus stand eke idan kakirawat dala yana ewa?

    අඩෝ මීටර් නැ
    කොහෙන්ද බන් එතකොට ඒවා යන්නේ?

    උබ අහන්නේ කකිරාවට යන බස් ගැනද ? ඒවාගේ තමා මම යන්නේ එන්නේ.
    ඒවා මාතලේ හන්දියෙන් හැරිලා ගල්කුලමට ඇවිල්ලා A9 Rord එකට එන්නේ මිහින්තලේට යන්නේ නෑ,
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ අහන්නේ කකිරාවට යන බස් ගැනද ? ඒවාගේ තමා මම යන්නේ එන්නේ.
    ඒවා මාතලේ හන්දියෙන් හැරිලා ගල්කුලමට ඇවිල්ලා A9 Rord එකට එන්නේ මිහින්තලේට යන්නේ නෑ,

    kakirawen kohomada yako mihinthale danne nathuwa galenbidunuwewa yanne kiyala ahanne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38

    kakirawen kohomada yako mihinthale danne nathuwa galenbidunuwewa yanne kiyala ahanne

    මම මේ ගැන දන්නේ නෑ අම්මාගෙන් ඇහුවා එයා තමයි මේ ටික කිව්වේ.
    කැකිරාවෙන් යන්න පුලුවන් ගනෙවල්පොළ පාරේ (Google Map එකෙන් බලන්න)
    තව ගල්කුලමට ගිහිල්ලා යන්න පුළුවන්.
    තව එක එක කැලේ පාරවල් ඇති යන එවුන් කියනවා ඇහිලා තියෙනවා. Google Map එකෙන් බැලුවා නම් හොයාගන්න පුළුවන්
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම මේ ගැන දන්නේ නෑ අම්මාගෙන් ඇහුවා එයා තමයි මේ ටික කිව්වේ.
    කැකිරාවෙන් යන්න පුලුවන් ගනෙවල්පොළ පාරේ (Google Map එකෙන් බලන්න)
    තව ගල්කුලමට ගිහිල්ලා යන්න පුළුවන්.
    තව එක එක කැලේ පාරවල් ඇති යන එවුන් කියනවා ඇහිලා තියෙනවා. Google Map එකෙන් බැලුවා නම් හොයාගන්න පුළුවන්

    google map balanna oneda yako oya patte parawal balanna:lol::lol:
    maradankadawalin habaranata dala ganewalpolin wamata dammama yanna puluwan:yes::yes:dan meter wade
    galkulamata awath mihinthaleta thama bola yanne:lol::lol:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38

    google map balanna oneda yako oya patte parawal balanna:lol::lol:
    maradankadawalin habaranata dala ganewalpolin wamata dammama yanna puluwan:yes::yes:dan meter wade
    galkulamata awath mihinthaleta thama bola yanne:lol::lol:

    ගල්කුලමෙන් මිහින්තලේට යන්න ඕනේ නෑ මචන් ගල්කුලමේ ෂෙඩ් එක ලගින් හැරිලා යන්න තව පාරක් තියෙනවා සිවලාකුලම කියලා එකේ බස් එහෙම යනවා ඒ පාරේ ගියත් යන්න පුලුවන්.
     
    ela ela machan