යහපාලනය ඇති ? ඔබේ මතය කුමක්ද

යහපාලන ආණ්ඩුව තව

  • Total voters
    89

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    යහපාලනය ඇති ? ඔබේ මතය කුමක්ද

    යහපාලනය ඇති ? ඔබේ මතය කුමක්ද
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    යහපාලනය නම් අවශ්‍යයි හැබැයි යහපාලනය මුවාවෙන් යමපාලනයක් ගෙනය deal ආණ්ඩුව නම් ගෙදර යවන්න ඕන
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    යහපාලනය නම් අවශ්‍යයි හැබැයි යහපාලනය මුවාවෙන් යමපාලනයක් ගෙනය deal ආණ්ඩුව නම් ගෙදර යවන්න ඕන

    මේක ඩීල් ආණ්ඩුවක් තමයි ජනතාව අමතක කරලා උන් උන්ගේ වැඩ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ අපිට වික්කමසිංහ මහත්තය මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙන, සංවර්ධනය උතුරා යන, නොතෙමී යන්න වොක්සාවැගන් කාර් දුන්න, හොරු අල්ලලා දඩුවම් කරන, මාද්‍ය නිදහස උතුරා යන, කොටින්ම ෆ්‍රී වයිපයි දුන්න සහජිවනේ උතුරලා යන රටක් ලබල දුන්නනේ මේ අවරුදු 2 කේ. අපිටනම් යහපලානේ තව ඕනේ. :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපෝ අපිට වික්කමසිංහ මහත්තය මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙන, සංවර්ධනය උතුරා යන, නොතෙමී යන්න වොක්සාවැගන් කාර් දුන්න, හොරු අල්ලලා දඩුවම් කරන, මාද්‍ය නිදහස උතුරා යන, කොටින්ම ෆ්‍රී වයිපයි දුන්න සහජිවනේ උතුරලා යන රටක් ලබල දුන්නනේ මේ අවරුදු 2 කේ. අපිටනම් යහපලානේ තව ඕනේ. :yes:

    අවුරුදු 2 කට මෙච්චර කලානම් 5 යද්දි කෙහෙමෙ කරල තියේද? නෙවිල් එකත් නිදහස් කරල දුන්න.... ඒකම මදිද?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    +
    GIF-OF-THE-DAY-CHARMING-GIRL-AND-RAIN.gif
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුරුදු 2 කට මෙච්චර කලානම් 5 යද්දි කෙහෙමෙ කරල තියේද? නෙවිල් එකත් නිදහස් කරල දුන්න.... ඒකම මදිද?

    ඒකනේ බලන්නකෝ.. රාජිත මහත්තයි කිරිඇල්ල මහත්තයි ඉරාගෙන කඩේ ගිහිල්ල රටට කොච්චර වටිනා සම්පතක් අරන් දුන්නද? දැන් ඉතින් අපේ යුතුකම ඉෂ්ට කරන්න ඕන වෙලාව. දැන් ඉතින් ඒකට ගත්ත ණය අපි හැමෝම ගෙවමු. බලන්න ඇහැට නොපෙනෙන සංවර්ධනේ තරම.. :yes: