Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
S
CID එක ඇතුළේ ෆයිල් 27000ක් - ළගදිම තෝරු මෝරු අැතුලේ... අැමති වසන්ත ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි..😱🔴🔴
මම හිතන්නේ නින්දට වැරදිලා cid එක ඇතුලේ file ලක්ශ ගානක් ඇති. ඕනේ වැඩ කහන උන්ගේ personal file ගාන බැලුවත් මම හිතන්නේ 27000ට වැඩි ඇති.
S.GUNE
Post #17
Mar 28, 2025
Forum:
ElaKiri Talk!
S
රනිල් කියන්නෙ අදටත් දර්ශනයක් තියෙන මිනිහෙක්.. මහින්දලා වගේ නෙවෙයි - මෙන්න මෝල් කාන්තයා Script එකෙන් පිට කියවනවෝ
රනිල්ට තියන දැක්ම? පුකෙනුත් හිනා යන කතා තමා ඔය. රාහුගෙන් කාලා තාම කියවනවා. රනිලා රට ගත්ත කාල වල රට හෙනට දියුණු උනානේ? ලෝක බැංකුවේ පදේට නටනවා විතරයි රට දියුණු කරන්න උවමනාවන් නැහැ. හැබයි ගෝල බාලයින් ගේ නඩු ටික ණය ටික එහෙම ඉවර වෙලා දේපල එහෙම වැඩි වෙනවා. මීඩියා වලින් වැරද්දක් දකින්නේත් නැහැ.
S.GUNE
Post #13
Mar 28, 2025
Forum:
ElaKiri Talk!
S
මේ වගේ මිනිස්සු නෙමෙයිද කියපල්ලකෝ රට පාලනය කරන්න ඕනා
මාකුඹුර ට්‍රාන්ස් පෝස්ට් හබ් එක හැදුවේ මහින්ද රාජපක්ෂ. විවෘත කල එක තමා රනිලා කලේ. හැම දේකම ලකුණු දාගන්න විතරයි ඒ බූතයා දන්නේ.
S.GUNE
Post #12
Mar 27, 2025
Forum:
ElaKiri Talk!
S
පාමසි වලින් බෙහෙත් දෙන්නේ නැහැ
පොහොට්ටුව ඕකා අමු අලියා . අලියා පිටේ ගියා වෙන්න පුළුවන්.
S.GUNE
Post #34
Mar 27, 2025
Forum:
ElaKiri Talk!
S
සියල්ලදත් ඔස්තාර්ගේ බෙට්ට හෝද්දන්න ගිහින් නලින්ද දණහිස්ස තටමයි 🤭🤭
ගුවන් යානයේ වාර්තාව ගන්න බැලැක් බොක්ස් දෙක ඒ නිශ්පාදිත කොම්පැනිය යෙන් decord කරලා දෙන්න ඕනේ. අනික ඔය ප්ලේන් ඒකේ service reports චීන කොම්පැණිය යෙන් ඇවිත් මුල් ඉදන්ම අගටම සවිස්තරව බලන්න ඕනේ. ඊළඟට ප්ලේන් එක ආපහු හදන්න ඕනේ කෑල්ලේන් කැල්ල. එතකොට තමා මෙතන වැරුද්දක් තියනවා කියලා කියන්නේ පුළුවන්. මාස...
S.GUNE
Post #6
Mar 27, 2025
Forum:
ElaKiri Talk!
S
දලදා ප්‍රදර්ශනයට කියා සල්ලි එකතු කල සුදා නෝන්ඩී, ඉරාජ් පු# පලයි 🤣
ඉරාජයා හොඳ එකෙක් නොවන බව ඇත්ත. ඒ උනාට ඌ සුදත්තයා වගේ සක්කිලි යෙක් නෙමේ.
S.GUNE
Post #18
Mar 26, 2025
Forum:
ElaKiri Talk!
S
🔴එයාර් මාර්ෂල් බිමල් කිව්වේ බොරු ද ජෙබයියනි ??
යකෝ ඔය ඇවිල්ලා ජේවීපීයේ ඇමති කෙනෙක්. ඒ උත්තමයන් ට ඕනේම රිපෝට් එකක් හදන්න කලින් රිපෝට් එකේ ඇනලයිස් එක කියවන්න පුළුවන්. මයිනා ගහපු පයිල් තොගේ දැක්කා නේ. ඒ වගේ ඔය රිපෝට් එකක් ඒ පයිල් එකක් ඇතුලේ ඇති.
S.GUNE
Post #5
Mar 25, 2025
Forum:
ElaKiri Talk!
S
🔴 එදා මෙදා තුර නොවූ විරූ..
අපි පවුල කිසිදා නොවුන මට්ටමක සංවර්ධනය කරනවා. අපිට ගෘහ මූලික කම ලබාදෙන්නෙ. මාලිමාව.
S.GUNE
Post #7
Mar 25, 2025
Forum:
ElaKiri Talk!
S
Airbus
ඔවා ගන්න තමා ගියේ. අන්තිමට ඕවාත් නැහැ දඩත් ගෙව්වා.
S.GUNE
Post #2
Mar 25, 2025
Forum:
Travel the World
S
මාර සීන් එක කිලෝමීටර 6000 න් ඔයිල් මාරු කරන්න කියන්නෙ
අඩුවෙන්නේ නැහැ තමයි බොල. වාහනේක ඔයිල් ලෙවෙල් එකක් තියෙන්නේ ඒකයි. Low to high. ඔය දෙකම අතරේ සර්විස් ඉන්ටෙල් එක ඇතුලත් නැත්නම් වාහානේ අවුලක්. නැත්නම් ජරා ඇනිජිමක්.
S.GUNE
Post #20
Mar 24, 2025
Forum:
ElaKiri Talk!
S
මාර සීන් එක කිලෝමීටර 6000 න් ඔයිල් මාරු කරන්න කියන්නෙ
ස්ර්විස් වල ඉන්න උන් හදන්නේ ගසා කන්න. සාමාන්‍යයෙන් ඔයිල් එන්නේ 5000mile or six months. අනික ඕක ගෙදර මාරුකරන්න පුළුවන් දෙදහක් යද්දි. 2500 top-up කරන්න? වාහනේ ඒ තත්වයෙ නම් හිත හදාගනින්. මම දහයක් දුවලා මාරුකරද්දිත් තෙල් තියෙන්නේ එකම ගානේ. ඔයිල් කලවම් කරන්න කොහොමත් හොඳ නැහැ. තියන ඇඩටියුව් අවුල්...
S.GUNE
Post #14
Mar 24, 2025
Forum:
ElaKiri Talk!
S
Horana Ashoka College
අවුලක් නැහෑ. මම දන්න කාලේ ඉදන්ම තියනවා. විද්‍යාරත්න පිරිවෙනේ ඉංග්‍රීසි ස්කෝලේ. පිරිවෙනයි ඉස්කෝලෙයි වෙනයි.
S.GUNE
Post #19
Mar 24, 2025
Forum:
ElaKiri Talk!
S
මෝඩ අනුරගේ බලු කෙඳිරි විහිළුවක් වෙද්දී Former President Ranil Wickremesinghe in conversation with Indeewari Amuwatte 'At HydePark'
සල්ලි දීලා යනවා PR එක හදාගන්න. ආයේ අරගලයක් බලාපොරොත්තු වන්න.....
S.GUNE
Post #9
Mar 22, 2025
Forum:
ElaKiri Talk!
S
BOC FLEX
Debit card නම් පෙන්වන්නේ නැහෑ. කෙටෙඩිට් කාර්ඩ් එකනම් පෙන්නනවා.debit පෙන්නන්න දෙයක් නැහැනේ බන් එන්නේ එකවුන්ට් එකටමනේ.
S.GUNE
Post #39
Mar 22, 2025
Forum:
ElaKiri Talk!
S
BOC FLEX
මගේ නම් පෙන්නුවා. Primary account එක නම් හදපු මුල්ම එකවුන්ට් එක. එක එකවුන්ට් වලට ගියාම හදන්න පුළුවන්.
S.GUNE
Post #37
Mar 22, 2025
Forum:
ElaKiri Talk!
S
BOC FLEX
Continue දෙන්න . ඒක තමා ලේසිම.
S.GUNE
Post #34
Mar 22, 2025
Forum:
ElaKiri Talk!
S
වාහන වල දෝෂ අයින් කරන හාමුදුරුවෝ 😂
යකෝ අවුරුදු දහයක් පරණ යුරෝපියන්ට වාහනයක් ගත්තා කියන්නේ ඉතින් එකෙක් බැඳ ගත්තා වගේ තමා. එක ECU එකක් fail උනාම ඉවරයි. බෙන්ස් එකක් දොරේ විතරක් ECU හය හතක් තියනවාළු. දෙයියන්ගෙම පිහිටයි ඉතින්.
S.GUNE
Post #3
Mar 22, 2025
Forum:
News and Updates
S
BOC FLEX
උබ ටීම් ඒකේ ඉන්නවාද නැත්නම් දන්නවාද එකෙක්ව. ක්‍රෙඩිට් කාඩ් එකත් මේන් පේච් ඒකේ පෙන්නුව නම් හොදයි. අනිත් අවුල් නම් විසදුනා. පොඩ්ඩක් ඇතුලේ කැරකුනාම. අරක පේන්න තිබ්බා නම් ලේසියි b app ඒකේ වගේ.
S.GUNE
Post #10
Mar 21, 2025
Forum:
ElaKiri Talk!
S
BOC FLEX
දැනට නම් හොදයි වගේ. තිබ්බ අවුල් ගොඩක් හදපු පෙනුමක් තියනවා. දැනට ආපු අවුල save කරලා තිබ්බ billing information නැහැ. සල්ලි දාන එකනම් හදලා වගේ. සේව් කරකර දගලන්න ඕනේ නැහැ. Ui එකත් පට්ට b app එක එක්ක බලද්දි.
S.GUNE
Post #8
Mar 21, 2025
Forum:
ElaKiri Talk!
S
Daraz එකේ හොරු , මේවට අහු වෙන මිනිස්සුන්ට ලංකවේ ලේසියෙන්ම refund ගන්න පුළුවන්, ඒත් මේ පොන්නයෝ listings තාම තියෙනවා . පාරිබෝගික අධිකාරියේ උන් නිදිද?
දැන් බලද්දි තුන්දාස් ගානකට තිබ්බා බන්. එහෙන්ම දැම්මා. සැම්සුන් සයිට් ඒකේ ඩොලර් පහලවයි. ආවාම බලමු ඇදලාද කියලා.
S.GUNE
Post #22
Mar 21, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom