1. S

    Daraz එකේ හොරු , මේවට අහු වෙන මිනිස්සුන්ට ලංකවේ ලේසියෙන්ම refund ගන්න පුළුවන්, ඒත් මේ පොන්නයෝ listings තාම තියෙනවා . පාරිබෝගික අධිකාරියේ උන් නිදිද?

    මගෙත් ට්‍රාන්ස්ට් එන්ඩ් එකක් තිබ්බා එකනම් පට්ට. හොඳ ස්පීඩ් එකක් තිබ්බා. වෙන ලැප් එකකට ගහලා මගේ එකට ගැහුවාම වැඩ නැතුව ගියා. 32gb . Kingston 64 GB එකක් ගත්තා එක අර ස්පීඩ් එකකෙන් පහෙන් එකයි. සැනසුම් ඩරාස් ඒකේ තියනවා හයදාහට. චීනයෙන්. ගන්නවාද කියලා බැළුවේ. බඩු නම් අවුලක් නැහැ වගේ.
  2. S

    Questions කොලිටි හෑන්ඩ් ෂවර් head එකක් ?

    Desigle වගේ බලපන්. හාර්ඩවෙයාමර්ට් ඒකේ තිබ්බා.
  3. S

    Daraz එකේ හොරු , මේවට අහු වෙන මිනිස්සුන්ට ලංකවේ ලේසියෙන්ම refund ගන්න පුළුවන්, ඒත් මේ පොන්නයෝ listings තාම තියෙනවා . පාරිබෝගික අධිකාරියේ උන් නිදිද?

    මොකද්ද ගත්ත pen එක ? ස්පීඩ් එහෙම කොහොමද? මට එකක් ගන්න ඕනේ. සැම්සුන් බැළුවේ මෙහෙ නැහැ. කින්ස්ටන් උනත් අවුලක් නැහැ ස්පීඩ් නම්.
  4. S

    ගුවන් හමුදාවට අයත් ජ‍ෙට් යානයක් වාරියපොලට කඩා වැටෙයි...

    ඕක හදලා තියෙන්නේ අඩු කුලේ රටක. හොද පේලේන් එකක් නම් ඉතින් නේටෝ වෙන්න ඕනේ. රුසියන් චීන කටු නම් මෙළෝ රහක් නැහැ. මේකේ ඇන්ජිමක් සුපිරි වගේ ඇමරිකන් එක්කනේ. පොඩි පැටලිල්ක් උනා f 7 එක්ක.
  5. S

    ගුවන් හමුදාවට අයත් ජ‍ෙට් යානයක් වාරියපොලට කඩා වැටෙයි...

    කැරි චීන්නු මොට්ට සෝවියට් මිග් 21 එක කොපි කරලා හදපු පේලේන් එක්කනේ ඔය. උන් හැදුවෝත් ඔහොම්මමයි. අපි පුනරුදය යටතේ අළුත්ම f35 ගේනවා. ඒවා සූපිරි බඩු. මේ රුසියන් ලබ්බවල් වගේ කඩන් වැටෙන්නේ නැහැ.
  6. S

    🧭 ලංකාව සැලසුමක් නැතිව ඉදිරියට යනවා - මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

    ලංකාව පෑලෑන් එකකට අනුව ගියේ 1971 ඉදන්ම 1974වෙනකනුයි. 1977ඉදන් 1981 වෙනකනුයි 2009ඉදන් 2015 වෙනකනුයි විතරයි. අනිත් හැම කාලේම පිස්සු කෙලියා. 2015පස්සේ කලින් යන්තම් හරි තිබ්බ පිලිවෙලත් ගහලාම ගියා.
  7. S

    පික්සල් 9a ඇවිත් කලු මිට්ටනේ

    ඔක්කෝම හොදයි බන්. ලබ්බ සැම්සුන්ලගේ ටයිසන් පොරොසෙසරේ. මෙළෝ රහක් නැහෑ. එක්කෝ හොඳ පොරොසෙසරයක් ගූගල් එකෙන් හදනූන ඕනේ නැත්නම් ඉස්සර වගේ ස්නැප්ඩ්‍රෑගන් එකක් දාන්න ඕනේ.
  8. S

    මුන්ගේ videos බලල මේවට අහු වෙලා 2TB පෙන් ගත්ත උන් ඇති ඕන තරම්

    ලංකාවේ reputedly brands වල පෙන් ගැන නම් කතා කරලා වැඩක් නැහැ. Usb 3.2 කියයි. 8 mb වලින් උඩ කොපි වෙන්නේ නැහෑ. මගේ usb 3.0 හාර්ඩ් එකෙත් 40mbs පනිනවා මැකනිකල් ඩ්‍රයිව් එකක් තිබිලත්. මට pen එකක් ගන්න ඕනේ ලංකාවේ හොද බ්‍රෑන්ඩ් එකක්වත් නැහැ.
  9. S

    UPS ප්‍රශ්ණයක්

    ලිතියම් බැටරියක් බලන්න ගාන ට්‍රිප් ඇති හැබයි අවුරුදු දහයක් විතර දුවන්න පුළුවන් වෙයි.
  10. S

    කොහොමද මචන් ඒක කරන්නෙ?

    උන්ට වැඩේ කරන්න දීපන්. ඊට පස්සේ නාන විදිහට බලලා හිනා වෙයන්.අපේ ඔපිස් ඒකේ වැඩ කරන්නේ එහෙමයි. මොකුත්ම දන්නේ නැති සෙට් එකක් ලොක්කෝ වෙලා නානවා නෑමක් සබන් එපා කියලා...
  11. S

    ඇයි හාමුදුරුවන්ට වදින්නෙ

    වෙන මොකක්වත් නෙමේ සිංහල බෞද්ධ කියන දේ මේ වෙනකම් හරි රැකිලා තියෙන්නේ හාමුදුරුවරු හින්දා. එක හින්දා හාමුදුරුවෝ මොකා උනත් අර සංඝ පරම්පරාවේ හින්දා වදිනවා. එච්චරයි.
  12. S

    අපිට අහිමි උන අපේ ගැම්ම.අල් ජසීරා පුකෙන් ගියෙ.පුකෙන්

    ප්‍රේමදාස තරම් මිනිසුන්ට එපා වෙච්ච ඒකනේ නැහැ බන්. මහින්දලා ප්‍රේමදාස එක්ක බලද්දි යන්තම් ළදරුවෝ විතරයි. බල්ලා මරාපු හන්දිය ගැන දන්නවා නේ. උපරිමෙන්ම ගසා කාපු කට්ටිය. මහින්දව මිනිස්සුන්ට එපා කලේ මීඩියා වලින් බොරු කියලා. හැබයි ප්‍රේමදාස එපා වුන කලේ මිනිහා මීඩියා ඔක්කෝම මිනිහා යටතේ තියන් හිටියේ. වෙන...
  13. S

    ජීවනී දුන් වෛද්‍ය ආචාර්යවරිය ඝාතනය

    රන්ජන් විජේරත්න පියානෝ දැනුවත් නොකර විජේවීර බොරුල්ල කහවත්තට යැව්වා කියලා තමා අපි නම් දන්නේ. ඒකේන් පස්සේ තමයි රන්ජනුත් ගියේ බෝම්බේකින්. පොලිස් ගරාජ් එකට ගිහින් කොටි බෝම්බයක් හයිකරලා තිබ්බේ. පියානෝ කියන්නේ කිසිම විදිහක් සුදු චරිතයක් නෙමේ.රනිල්ට එහා ගේම් කාරයෙක්.
  14. S

    ජීවනී දුන් වෛද්‍ය ආචාර්යවරිය ඝාතනය

    හරකෝ විජේවීර සුදනා කියනව නෙමේ. ඌවත් රැක්කේ පියානෝම තමා. විජේවීරගේ ගෝලයොත් මීනීමැරුවා පියානොගේ ගෝලයොත් මිනිමැරුවා. රනිලා බටලන්දේ පදිංචි වෙලා මිනිමැරුවා. විජිත මිනිමැරුවා. උන් ඔක්කෝම එකතුවෙලා 88 89 මීනිමැරුවා. පියානෝ ඊට කලිනුත් මිනිමැරුවා. ඔක්කෝම හැදුවේ නැති බලයක් රුක ගන්න. 89 පියානෝ ජනාධිපති...
  15. S

    ජීවනී දුන් වෛද්‍ය ආචාර්යවරිය ඝාතනය

    ඕකත් පියානෝ ගේ ආණ්ඩුවෙන් ම එලියට දාපු විස්තරනේ. අන්තිමට පීආර් එක හදාගන්න බෝම්බයක් තියාගෙන වැරදිලා එකෙන්ම එලොව ගියා.
  16. S

    ජීවනී දුන් වෛද්‍ය ආචාර්යවරිය ඝාතනය

    විජය විතරක් නෙමේ උපාලි විජේවර්ධනත් ගියා කියන්නේ පියානෝ හින්දා තමා.
  17. S

    Wifi router as Wifi Adapter ?

    බැරිවෙන එකක් නැහැ. පොඩ්ඩක් නටන්න වෙයි. සෑහෙන සෙටින්ස් තොගයක් කරකවන්න වෙයි වයර්ලස් බිඩ්‍ර්ච් එක ගොඩ දාගන්න.
  18. S

    සාම්පූර් බලාගාරය පටන් ගන්න දවස හරියටම ජනපති අනුර කියයි..අප්‍රේල් බලාගාරය හදන්න මුල් ගල තියයි🔴❤️❤️🔥

    ඕක හදන්න දුන්නානම් මේ වෙනකොට කරන්ට් ප්‍රශ්න ටික විසදිලා. කොහෙද අනුර කුමාර නෙමේ නේ ජනාධිපති ඒකාලේ.
  19. S

    හොද drone එකක් ගන්න ඔනෙ,

    මේ දවස් වල වෙන රටවලින් නම් හොයන්න අමාරුයි. ඔය රික්වායාමන්ට් වලටනම් රුසියාවෙන් හරි ඉරානයෙන් හරි තමයි. ඔරයන් එකයි ශ්‍රාහිඩ් එකයි තියනවා නියම බඩු. හොදම එක ඇවිත් ලාන්සෙයිට්. ආයි සූම් කරන්න පුළුවන් කුඩු වෙන්න.
  20. S

    ක්ලීන් ශ්‍රී ලංකා පළමු වනදා සිට වැඩ අරඹයි..කෙඳිරි ගාන්න ලෑස්ති වෙන්න ඵක මිටට..🤗🔴

    ආ බස් වල ස්ටිකර් ගලවපු එක... දැන්වත් කියපන් ඕක මොකද්ද කියලා? තාම දන්න එකෙක් හම්බ අනෙත් නැහැ. කරපු වැඩකුත් නැහැ.

    No contents