මු හැමදාම දාන මුල් පොස්ට් එකේ තියෙන්නේ ටිකයි,ටිකක් යද්දී තමා හරි සින් එක එන්නේ
සරණයා වගේමයි,මුත් හදන්න බැහැ![]()
අපි ඉන්නේ සමගි මාවතේ, අපේ ගෙදරට ඉස්සරහින් යන පාර පොඩියි. එකේ cube 3 lorry එන්ඩ බෑ.
එත් අපේ ගෙදරට පටිපස්සෙන් තියෙන සුහද මාවත තාර පාරක්. එකෙන් ලොකු lorry යන්ඩ පුළුවන්.
මම අද cube 3 lorry එකක් ගෙනාව එහෙන්. එතකොට එකෙක් මට බැන්න මේ පාරත් කඩන්ඩද හදන්නේ කියල.
උන්ට එහෙම කියන්ඩ අයිතියක් තියෙනවද?
උන්ට නීතිමය ක්රියාමාර්ග ගන්ඩ පුලුවන්ද ලොකු lorry යනවා කියල?
උපරිම ඕන නම් තව දෙපාරක් යයි.
මෙව්වා අතුරු පාරවල්. ගෙවල් විස්සකට විතර යන පාරවල්.
එත් ඒ පාර තාර දාල දෙපැත්තේ කොන්ක්රීට් බැමි හිටං බැදලා තියෙන්නේ. උන් හදපුව නෙමේ, රජයෙන් හදපුව.
අපේ ගමේ එවුන් දෙකට බෙදිලා ඉන්නේ, සමගි මාවතේ එවුන් එක්ක සුහද මාවතේ එවුන් වැඩිය අල්ලන්නේ නෑ. උනුත් එහෙමයි. මට නම් අප්පිරියයි දැන් මිනිස්සු. හොද අයත් ඉන්නවා.
![]()
ගොඩක් ස්තුති

නෑ අයෙත් case එකක් අවොත් බය නැතුව කතා කරහකිනේ මෙන්න මෙහම.
"මේක ප්රාදේශීය සභාවේ පාර. ඔයාට විතරක් අයිති නෑ. මම වැලි අදිනවා. ඔයා පුළුවන් දෙයක් කරන්ඩ."

ඔහොම ඉතිං Guns-Blazing යන්න එපා, "මට තව වැලි ලෝඩ් දෙකයි ගන්න තියෙන්නෙ, ඒ ටිකට පාර කැඩෙන්නෙ නෑනේ, අනික ප්රාදේශීය සභාවෙන් තහනම් කරලත් නෑනේ බරවාහනවලට මේ පාර" කියන්න![]()
හුට්ටෝ
මම බැන්නා කියලා ඕක මේකෙ ත්රෙඩ් දාඅගෙන ලෝකෙටම කෑගහන්න ඕන
ආයෙ දෙපාරක් නම් කමක් නෑ පලයන්
හැබැයි පාර කැඩුනොත් කෝනවා තොට![]()
![]()

මොනවද බන් උබ අර හප හපා ආවේ බුලත් විට වගේ ලා නිල් පාටට ? මම කතා කරද්දී දොර ඇරලා කෙල ගැහුවේ ලා නිල් පාටට![]()
නෑ අයෙත් case එකක් අවොත් බය නැතුව කතා කරහකිනේ මෙන්න මෙහම.
"මේක ප්රාදේශීය සභාවේ පාර. ඔයාට විතරක් අයිති නෑ. මම වැලි අදිනවා. ඔයා පුළුවන් දෙයක් කරන්ඩ."
ආහ්හ් අයියා තව දෙපාරක් විතරයි අයියාහ් මන් වැලි අදින්නේ ඊටපස්සේ ඔයාට ඕන දෙයක් මට කරන්න කියල කියහන්,
ගොඩක් ස්තුති

ආහ්හ් අයියා තව දෙපාරක් විතරයි අයියාහ් මන් වැලි අදින්නේ,ගෙයක් හදා ගන්නනේ..
ගොඩක් ස්තුති






මරු නම් දෙක බන් කොහෙම උනත්
අපේ පැත්තේ නම් බන් පාරේ තමයි වැලිත් බාන්නේ පැත්තකට කරලා
මහලොකු පාරකුත් නෙමෙයි
වැලි ටික ඇදගන්නකම් කවුරුත් මුකුත් කියන්නේ නෑ
මොකද දිගටම දාලා තියන්නේ නෑනේ පට ගාලා ගන්නවා
අවුල්ම නම් ඉතින් පොඩි ලොරි වලින් ඇදපන් බන්
උඹ අර වාහනේ අයින් කරගන්න කියපු එකටද දන්නේ නෑ
කොහොමත් අලුත් ගෙයක් හදනවා නම් ඔය මාවතෙන් අයින් වෙලා වෙන පැත්තක හදපන්
![]()
Uba monawa karana gamanda meka type kare "aah aah" gaanne![]()


හුට්ටෝ
මම බැන්නා කියලා ඕක මේකෙ ත්රෙඩ් දාඅගෙන ලෝකෙටම කෑගහන්න ඕන
ආයෙ දෙපාරක් නම් කමක් නෑ පලයන්
හැබැයි පාර කැඩුනොත්![]()
![]()
