රනිල්ගෙන් නිවේදනයක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිල්ගෙන් නිවේදනයක්

    නඩු තීන්දුවෙන් පසු රනිල් ගෙන් නිවේදනයක්

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේදී ලබා දුන් නඩු තින්දුවට ජනාධිපති මෛත්‍රිපාල ගරු කරනු ඇති බවට විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.

    Ranil.JPG
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    රනිලට කොහොමත් ආයේ අගමැති වෙනවා බොරු. සිරා ඉන්නකන්. හොද වැඩේ. :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්......
    රනිල් මෙතැනදී නම් හරි.
    පාර්ලිමේන්තුවේ බහුතරයක ගේ සහය හිමිවීම ඊයේ පෙන්වලා තියන නිසා ජනාධිපතිවරයා රනිල් ව අගමැති ලෙස පත් කලයුතුයි.

    මම දෙස්පානමය වශයෙන් ඔහුට කැමති නෑ, නමුත් නිතිය සහ දැන් යුක්තිය එයයි.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව්......
    රනිල් මෙතැනදී නම් හරි.
    පාර්ලිමේන්තුවේ බහුතරයක ගේ සහය හිමිවීම ඊයේ පෙන්වලා තියන නිසා ජනාධිපතිවරයා රනිල් ව අගමැති ලෙස පත් කලයුතුයි.

    මම දෙස්පානමය වශයෙන් ඔහුට කැමති නෑ, නමුත් නිතිය සහ දැන් යුක්තිය එයයි.

    :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,226
    67,608
    113
    ඔව්......
    රනිල් මෙතැනදී නම් හරි.
    පාර්ලිමේන්තුවේ බහුතරයක ගේ සහය හිමිවීම ඊයේ පෙන්වලා තියන නිසා ජනාධිපතිවරයා රනිල් ව අගමැති ලෙස පත් කලයුතුයි.

    මම දෙස්පානමය වශයෙන් ඔහුට කැමති නෑ, නමුත් නිතිය සහ දැන් යුක්තිය එයයි.

    Korai korai:rofl:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    What will happen to MR My3 Gota wimal Namal Yoshitha Shiranthi etc.

    Ranil and Rajitha back
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව්......
    රනිල් මෙතැනදී නම් හරි.
    පාර්ලිමේන්තුවේ බහුතරයක ගේ සහය හිමිවීම ඊයේ පෙන්වලා තියන නිසා ජනාධිපතිවරයා රනිල් ව අගමැති ලෙස පත් කලයුතුයි.

    මම දෙස්පානමය වශයෙන් ඔහුට කැමති නෑ, නමුත් නිතිය සහ දැන් යුක්තිය එයයි.

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්......
    රනිල් මෙතැනදී නම් හරි.
    පාර්ලිමේන්තුවේ බහුතරයක ගේ සහය හිමිවීම ඊයේ පෙන්වලා තියන නිසා ජනාධිපතිවරයා රනිල් ව අගමැති ලෙස පත් කලයුතුයි.

    මම දෙස්පානමය වශයෙන් ඔහුට කැමති නෑ, නමුත් නිතිය සහ දැන් යුක්තිය එයයි.

    ලොල් මොක, රටේ මහ බැoකුවට කෙලිය එකාව අගමැති කිරීම නීතිය සහ යුක්තිය වෙනවද.. :lol::lol::lol::lol::lol: මරු ලොජික්.. :oo::oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොල් මොක, රටේ මහ බැoකුවට කෙලිය එකාව අගමැති කිරීම නීතිය සහ යුක්තිය වෙනවද.. :lol::lol::lol::lol::lol: මරු ලොජික්.. :oo::oo:

    අකොර්දින්ග් ටු සුප්‍රීම් කෝට් කුකුලොහ්.......

    මට ඔය පොරව පෙන්න බෑ කියල උබ දන්නවා නෙහ්...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔව්......
    රනිල් මෙතැනදී නම් හරි.
    පාර්ලිමේන්තුවේ බහුතරයක ගේ සහය හිමිවීම ඊයේ පෙන්වලා තියන නිසා ජනාධිපතිවරයා රනිල් ව අගමැති ලෙස පත් කලයුතුයි.

    මම දෙස්පානමය වශයෙන් ඔහුට කැමති නෑ, නමුත් නිතිය සහ දැන් යුක්තිය එයයි.

    ඔන්න අයියා වැදගත් විදිහට ප්‍රජාත්‍රන්තවාදිව හිතලා කටයුතු කරනවා

    බමුණා වුණත් දුදනකු නම් බිම හොවනු
    සැඩොලා වුණත් සුදනකු නම් පුටුව දෙනු
    හෙළයා වුණත් ජඩයකු නම් පහර දෙනු
    දෙමළා වුණත් විරුවකු නම් ගරු කරනු

    බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනු
    දෑ ගොත් කුල නුදුටු උන් බණ පිළිපදිනු
    වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනු
    වැදි බණ දෙසන සඟ ගණ වුව පිටුදකිනු

    සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
    පාවා දෙන එවුන් මූණට කෙළ ගසනු
    කසයෙන් තළා හිස පළඳා කටු ඔටුනු
    ජනයා අබිමුවේ උන් නිරුවත් කරනු

    රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු
    මොර දෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු
    නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු
    වරදට කිපෙනු සටනට වැද ජය ලබනු
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    :yes::yes::yes::yes::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව්......
    රනිල් මෙතැනදී නම් හරි.
    පාර්ලිමේන්තුවේ බහුතරයක ගේ සහය හිමිවීම ඊයේ පෙන්වලා තියන නිසා ජනාධිපතිවරයා රනිල් ව අගමැති ලෙස පත් කලයුතුයි.

    මම දෙස්පානමය වශයෙන් ඔහුට කැමති නෑ, නමුත් නිතිය සහ දැන් යුක්තිය එයයි.

    :sorry::sorry::sorry: