ඉතින් උබ දාපන්කො මට කියන්නෙ ඇයි යාලු

ඒ ඔයා දන්නෙ නැති නිසා සහ ලින්ක් වල තියෙන දේවල් කියවල තේරුම් ගැනීමෙ හැකියාවක් ඔයාට නැති නිසා. නැත්තන් දාල තියෙන ලින්ක් වල සම්පූර්න විස්තර තියෙනව.
ඇප්ලයි කරද්දි තේරෙන්නෙ නැති දෙයක් තියෙනව නම් ඕනෙ කෙනෙක්ට අහන්න පුලුවන්.
ඔව් ඉතින් වෙන අයත් සහභාගි වෙන්න ඕනෙ උත්තර දීල, අනිත් අයට සාමූහිකව උදව් කරන්න ඕනෙ හැමෝටම ගොඩයන්න ඕනෙ නම්, අපි හැමෝම ටීම් වර්ක් කියන දේ තේරුම් ගන්න ඕනෙ, එහෙම තේරෙන්නෙ නෑ කියන්නෙ ඌට ගොඩ යෑමක් නැත.
ටීචින් නර්සින් තාවකාලිකව හයි ඩිමාන්ඩ්, කොවිඩ් කාලෙ ඔයිට වඩා ඩිමාන්ඩ්, දැන් බැහැල, ඉස්සරහට තවත් ඩිමාන්ඩ් නැති වෙලා කලින් තිබුනු සාමාන්‍ය ඩිමාන්ඩ් එකට නර්සින් වගේ ඒව එනව.
දෙයක් දන්නෙ නැත්තන් ප්‍රශ්නයක් ඒ විදිහට අහපන්

, ලොකු ටෝක් දෙන්නන්ට සහ "ස්ටූඩන්ට් වීස තමයි ඉතින් හොදම වීසාව, පට්ට" වගේ ප්‍රොමෝට් කරන අයට උත්තර දෙන්නේ නැත
මොකෝ අපි දන්නව, ස්ටූඩන්ට් වීසා වලින් ඔස්ට්‍රේලියා එන කෙනෙක්ට හරිම අඩු චාන්ස් එකක් තියෙන්නෙ පී.ආර් ගන්න

. නිකන් මිනිස්සු සල්ලි වියදම් කරල අනාත වෙනව බලන්න මට ඕනෙ නෑ