උඹලා වගේ එවුං ඉන්න ඕන ලංකාවෙම තමයි. Think pattern එකේ අවුලක් තියනවා ලොකුවටම. දියුණු සමාජයකට ගැලපෙන්නෙ නැති. අනිත් එවුන් මොනවා කලත් තමන්ට අදාල නෑ කියලා හිතන්න පුළුවන් නම් වැඩේට බැහැපං. අනිත් එවුං ගණිකා වැඩේ කරත් තමන් ඒ ගැන වද වෙන්න ඕන නෑ. ඒක උංගෙ කැමත්ත. තමන් කැමති දේ කරලා, කා එක්කත් හිනාවෙලා, කතා කරලා සතුටින් ඉන්න පුළුවන් නම් පලයන්.
මම ඉන්නෙ බ!න්කොලොත් උනු ලන්කාවෙ නෙමෙයි යාලු
ඔස්ට්‍රේලියා එන්නෙ ඉන්නවට වඩා හොද ජීවිතයකට. ඝනිකා වෘත්තිය කරපු නැති කෙනෙක්, මෙහෙ ඇවිල්ල අකමැත්තෙන්, සල්ලි හොයන්න ඕනෙ නිසාම විතරක් ඒක කරන්න ඕනෙ නෑ, ස්ටූඩන්ට් වීස ඇවිල්ල.
ස්ටූඩන්ට් වීස ආවොත් බහුතරයක් දෙනා අනාතයි, වර්ක් වීස හෝ පී.ආර් අරන් වරෙල්ල
පී.ආර් අරන් ආවොත් ඉගෙන ගන්න අවශ්‍ය කෙනෙක්ට ඉගෙන ගන්න උනත් පුලුවන් රිලැක්ස් එකේ.
