1. S

    ✨StarTalk: The Science of the Matrix with Laurence Fishburne | Neil deGrasse Tyson🤓

    මට නම් එදා ඉදන්ම පේන්න බැරි ඩයල් එකක්. මිනිහා කතා කරන්නේ නාසා එක හැමදේම හොයා ගත්තා. රුසියාව ජර්මනිය වගේ රටවල් මොකුත් කලේ නැහැ කියලා. අභ්‍යවකාශ කියන ෆීල්ඩ් එක ඇවිල්ලා ඔය රටවල් තුනේම දායකත්වය උඩ හැදුනා මිසක් නාසා එකෙන්ම කරේ නැහැ. අනික මීට වඩා වැඩ්ඩෝ ඔය field ඒකේ ඉන්නවා. මූ කළු හින්දාද කොහෙද මීඩියා...
  2. S

    ලංකාව තව අවුරුදු 50ක් ගියත් දියුණු වෙන් නෑ බන් 😂 හිත හදාගනිල්ලා

    මයිනා විතරයි පැලෑන් එකකට වැඩ කළේ. ඌ චීන්නු එක්ක උන්ගේ one road one belt plan එකට වැඩ කලා ඒකේ main project එක තමා හම්බන්තොට වරාය. එකත් එක්ක තමා airport එක refiainary එක industrial complex එක තිබ්බේ. එකටම කියපු පලාත් ලංකාවේ මිනිස්සු පදිංචි වෙලා හිටපු ප්‍රදේශය අඩුයි. එකට ඕනේ මූලික පහසුකම් ටික හදන...
  3. S

    Yaalpanamata Nudure - Iraj

    Bump පට්ට සින්දු ටික. ඉරාජ් ගේ මියුසික් පට්ට. දැන් වැඩක් ගන්නේ නැතුව ට.
  4. S

    Computer Networking

    ඔබේ එකද ඔය ping කරලා තියෙන්නේ? උබට නෙට්වර්ක් access නැද්ද net නැද්ද?
  5. S

    කවුද කිව්වේ බදුල්ලට වහිනවා කියලා?

    කොන්ක්‍රීට් වල මොනවාද බන් බලන්න තියෙන්නේ ගිහිල්ලා? කන්ද උඩ කාලා. නිදහසේ තියෙන්නේ ඕනේ තැන් නිදහසේ තියෙන්නේ අරින්න ඕනේ.
  6. S

    AKD අනුර vs සිරිමාවෝ බණ්ඩාරනායක in China

    මූව තබා සතේකට වත් ගණන් අරන් නැහෑනේ. මයිනා ට මීට වඩා සැලකිලි තිබ්බා.
  7. S

    Darz ඒකේ බඩු පරක්කුයි ...

    අද නිවාඩු දවස වෙලත් අද ආවා.
  8. S

    Solo Rider කෝ

    කොහේ හරි ට්‍රෑපික් එකකට අහුව්‍රලා පාරේ යන බස් වලට බුර බුර ඇති...
  9. S

    Clean Srilanka තාම පටන් අරන් නෑලු !! බස් වල කෑලි ගලවන්න එයාල කිව්වේ නෑ ලු ..

    ඌවත් දන්නවාද දන්නේ නැහැ ඕක මොකක්ද කියල. තාම නම් දන්න එකෙක්වත් හම්බ උනේ නැහෑ.
  10. S

    ලසන්ත , එක්නැලිගොඩ ශ්‍රේෂ්ට මාද්‍යවේදීන්ද ?

    මේ දෙන්නගෙම ආටිකල් එකක් වත් දැකලා නැහැ. ලසන්ත නම් මාධ්‍ය වේදියෙක් කියන්න පුළුවන්. අනිකානම් ඉතින් සිය රටේ කාටුන් ඇදපු එකාළු නේද?
  11. S

    Darz ඒකේ බඩු පරක්කුයි ...

    පහ මාරට විතර update වෙලා shorting centre එකට ආවා කියලා.🤣😂
  12. S

    Darz ඒකේ බඩු පරක්කුයි ...

    මගේ නම් තාම එහෙම්මමයි. දාසය අන්තිම දවස. එන්නේ නැතැයි. තැපෑලේ බඩු ආවාහම පාස්ස ගන්නත් ඒදවස් විතර වෙයි.පහලව වෙනකම්ම නිවාඩු නේ.
  13. S

    Darz ඒකේ බඩු පරක්කුයි ...

    වෙනදාට දවස් දහයක් දොළහක් ඇතුලත් එනවා බන්. ලංකාවට ආවනම් දවස් දෙකයි නෑත්නම් හතරයි. අනික මේක overseas ම ගෙන්නන්න ඕනේ. KZ iem එකක්. Bluetooth module එකට ගහන්න පුළුවන් එක.
  14. S

    Darz ඒකේ බඩු පරක්කුයි ...

    අවුල් බන්. කොකෝ අලි එකට වැඩ නැහැ. එකයි අනික අලි එකට වඩා අඩුවට සෙට් උනා ඩරාස් ඒකේ.
  15. S

    O/L ෆේල් කෙනෙක්ට Coding ඉගෙනගෙන ගොඩදාගන්න පුලුවන් වෙයිද?

    අමාරුයි බන්. ඔතෙන්දි දැන් වැදගත් වෙන්නේ family background එක. එක අනුව ඔය වැඩේ පූළුවන්ද බැරිද කියලා තීරණය වෙනවා.
  16. S

    Darz ඒකේ බඩු පරක්කුයි ...

    එහෙමනම් අවුලක් නැහැ බන් හෙට බඩු එයි. මගේ ගිය පාර ඕඩරේ එහෙම උනා. ඊළඟ දවසේ ආවා.
  17. S

    නාඩූ හාල් හොයා ගන්න නෑ කලුවෝ

    අද නාඩු නම් තිබ්බා හොරණ හැම ජාතියෙන් ම. කැකුළු රතු සුදු නම් නැහැ සම්බාත් නැහැ.
  18. S

    Darz ඒකේ බඩු පරක්කුයි ...

    Earphones දෙකෙන් එකක් කැඩිලා හින්දා අළුත් earphones සෙට් එකක් දැම්මා ඩරාස් එකෙන්. ලංකාවට ඇවිල්ලා custom clearance වුනා හත. එදාම darz Wearhouse ගියා කියලා ආවා. එතනින් එහාට කිසිම update එකක් නැහැ. සාමාන්‍යයෙන් දවස් දෙකක් ඇතුළුත බඩු එන්න ඕනේ. ඒ වුනත් තාම නැහැ. අලි එකෙන් ඊට පස්සේ දාපූ earphone parts...
  19. S

    නාමල් ආණ්ඩුවට දොඹෙන් යන්න අමතයි - Boru Porondu dila dan pacha wela.

    මයිනා දීපු පොරොන්දු ගොඩක් හරියට කරලා දීලා තියනවා. නොරොච්චෝලේ හදනවා කිව්වා හැදුවා. ඉහල කොත්මලේ හදනවා කිව්වා හැදුවා. යුද්දේ ඉවර කරනවා කිව්වා කලා. හයිවේ ටික හදනවා කිව්වා හැදුවා. රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා කිව්වා. ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක් වෙනකම් ගෙනාවා. කරපුවාම නම් එමටයි. පාස්කු බෝම්බෙයි කොරෝනයි...
  20. S

    විදුලි ගාස්තු 37%කින් වැඩි කරන්න වෙලා.. දවසෙන් දෙකෙන් අඩු කරන බව අප කීවේ නෑ.. – විදුලි ඇමති

    ඔව් ඉතින් සාම්පූර් ගල් අඟුරු බලාගාරටේ විරුද්ධව උසාවි ගියෙත් ඔය ඇමතිලාමනේ.

    No contents