1. S

    උඹල movies, tv series බලන්නෙ online ද? Download කරලද?

    Online බලන්නේ නැහැ බන්. Free streaming service එකක් නැහැ හරි හමන්. අනික පස්සේ ආයෙත් නිදහසේ පාඩුවේ බලන්න බැහෑ.
  2. S

    ගුරුවරුන්ටත් පුනුරුදය උදාවෙන්න යන්නේ (මේකනම් හොඳ දෙයක්)

    අපේ අම්මලා උගන්න කාලේ හවසට ඉස්කෝලේ ළමයින්ටම හවස පන්ති කලා ශිෂ්‍යත්වෙට. පොඩි ඉස්කෝලේ හින්දා ළමයින්ගේ න් තමූ සල්ලි ගත්තේ රුපියල් දෙසීයක්ද කොහෙද. තව අපි ඉස්කෝලේ යන කාලේ සාමන්‍ය පෙලට ඉස්කෝලෙන් පැය දෙකක් හවස පන්ති දාලා ඉගැන්නුවා. හැබයි එකට සල්ලි ඉස්කෝලයක් දුන්නේ ලොකු සල්ලි තියන ඉස්කෝල හින්දා. දැන්...
  3. S

    චිනේ මට බැන්නේ නැහැ - හැරිණි ගුගුලයි

    චීනේට මම බැන්නට මම හොදයි..... චීනේ මට බැන්නට මම හොඳයි...
  4. S

    නත්තලේ වඩාත් තර්ජනයට ලක්වු සත්වයා......

    ගිනි තියනවා තමයි බොල. එළුවා බන් රැවුලක් තියෙන්නේ.. මුන් එකයිනේ බන් ඌරෝ ඕනේ තරම්..
  5. S

    නත්තලේ වඩාත් තර්ජනයට ලක්වු සත්වයා......

    නත්තල. අපිට නම් නිකම්ම නිකන් දවසක් උනාට යූරෝපයට උත්සව කාලයක්. ඇත්තටම නත්තල් කියන්නේ යුරෝපය හිරු දෙවියන්ගේ උපන් දිනය සමරනු දවස් නැත්නම් යූල් (Yule) උත්සවය. ස්කැන්ඩිවානු උත්සවයක් වෙච්ච යූල් උත්සවය කාලයක් මුළු උතුරුදිග යුරෝපයම සැමරුවා. මේ උත්සවයේදී යූල් උත්සවයට අධිපති දෙවියා විදිහට දෙවක්(devac)...
  6. S

    Allah the Merciful in action

    කුර්දි උන්ටත් අමාරුයි බන් ටයිග්‍රීස් ගෙන් එක් පැත්තකට විතරයි මේ වෙනකොට බලය තියෙන්නේ. අරහේ ඉර්ගොඩන් කාරයා කියලා කුර්දි ප්‍රශ්නේ සදහටම විසදනවා කියලා.
  7. S

    ඒ පාර තවත් එකෙක්……

    කථිකාචාර්ය කියන්නේ තනතුරක්. නැතුව නම් ඉස්සරහට දාන කෑල්ලක් නෙමේ. So you can't use it in before your name.
  8. S

    රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

    NDT කියන්නේ පට්ටම valid diploma එකක් ඉංජිනියරින් වල. උපාධි නැතත් ආයතනික මට්ටමේ න් ඉංජිනේරු වෙන්න පුළුවන් අවුරුදු ගානක් ඇතුලත. මූට එකත් නැද්ද කොහෙද. නැත්නම් අසු ගනන් වල තෙල් සංස්ථාවේ ඉංජිනේරු යන්නත් NDT වලින් පුළුවන් වෙන්න ඕනේ.
  9. S

    රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

    NDT කලා නම් තාක්ෂණික නිලධාරී යන්නේ බන්. කාර්මික නිලධාරි කියන්නේ technician. මට නම් NDT ක් ශුවර් නැහැ.
  10. S

    ලංකවේ හදපු තුවක්කු.

    අපිට තිබ්බ සබදතා තමා බන්. ඉන්දියාවෙන් ගෙන්නුවාළු ටිකිරි බණ්ඩාර කුමාරයා කාල තුවක්කු හදන කට්ටිය. අනික චීන්නු උන්ගේ හොදම තාක්ශණයේ අපිට දීලා තිබ්බේ වෙඩිබෙහෙත් සම්බන්දව. අනුන්ගෙන් අහුවෙච්චත් කොපි කරන්න ඇති. චීන්නු ඊළඟට හම්බයෝ ඩස්පියෝ තමා මේ වෙනකොට සියට අණුවක් විතර සොයාගැනීම් කරලා තියෙන්නේ. හම්බයෝ...
  11. S

    රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

    මහින්ද කියන්නේ දිවුරුම් දීපු නීතීඥයෙක්. ඒවාගේම රනිල් ට එකක් උනාට මහින්දට ආචාර්ය උපාධි තුනක් දීලා තියනවා ගෞරව. දැන් උබ කියන විදිහට ආචාර්ය මහින්ද රාජපක්ෂ කිය.ආ එකෙක්ව මම තාම දැකලා නැහැනේ?
  12. S

    ලංකවේ හදපු තුවක්කු.

    පෘතුගීසි ලංකාවට කාල තුවක්කු ගේනකොට ලංකාවේ කාල තුවකිකු තිබ්බේ නෑළු. (හෙන ප්‍රාථමික මට්ටමේ එව්වා තියෙන්නේ ඇති) අවුරුදු විස්සක් ඇතළුත අපේ කාලතුවක්කු ආසියාවේ තිබ්බ හොඳම කාලතුවක්කු උනා.
  13. S

    රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

    මුලින් වැස්සකට හරි කැම්පස් එකකට ගොඩවෙයන්.
  14. S

    සිරියාවේ ජනාධිපතිට වුන දෙ අභිරහසක්

    ඌ සූන්නිවත් ශ්‍රියා වත් නොවී වෙනම මුස්ලිම් ග්‍රෝත්‍රයක වීම.
  15. S

    🛑🛑 උඹලාගේ මහ එවුන් එදා සිරිමාවෝගේ සාරියේ එල්ලුනා වගේ අද අනුරගේ කකුලෙන් අදින්න එපා..

    ඇයි කියන්හකෝ උබලගේ ලොකු තැන සිරිමාගේ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැහුවේ ?
  16. S

    හු#නවා හඳේ හාල් කළුවරේ !

    පචයා එන්න කලින් කොහෙද කියපන්කෝ තිබ්බේ නාඩු හාල් 270ට?
  17. S

    අඩෝ මේ ඕඩරේ දවස් 5ක් තිස්සේ හිර වෙලා... 😤

    වෙනදාට නම් එක දවසින් එනවා. ඒත් මේ පාර පරක්කුයි. හෙට එයි.
  18. S

    SSD | HDD

    https://s.daraz.lk/s.4ZBN Molox to sata
  19. S

    හු#නවා හඳේ හාල් කළුවරේ !

    ,කොහෙද හඳෙද?
  20. S

    බශාර් අල් අසාද් ට කෙල විය..

    උන්ගේ මාස්ටර් plan ඒකේ හැටියට( ඒ කිව්වේ මැනුවල් එකේ උන්ගේ සංස්කරණය) අනුව ඩමස්කස් උන්ගේ රටේ කොටසක්. එක අල්ල ගන්න එක නතර වෙලා තිබ්බේ සිරියානු ආණ්ඩුව සහ යාළුවෝ හින්දා.දැන් ඒ මොකෙක්වත් නැහෑ. ඉතින් උන් ට්‍රයි කරනවා ඩමස්කස් අල්ල ගන්න.

    No contents