1. S

    Tile Delivery (Three Wheelers)

    පෙට්ටි හතරනේ ගේන්න පුළුවන් වෙයි. කිලෝ සියක් වැටෙයි වැඩිම උනොත්.
  2. S

    Tile Delivery (Three Wheelers)

    Piaggio එකක් හොයා ගන්න. පුළුවන් ගේමක් නැතුව.
  3. S

    ලංකාව කවදාවත් දියුණු වෙන්නෙ නෑ - Red Pill Hard to Swallow

    ඔහොම මීඩියා සංදර්ශන දාගෙන නටන්න ඕනේ නැහෑ රට හදන්න. ගෝඨා හදන්න කලින් කොළඹ කොහොමද දැන් කොහොමද? ඒ වගේ තමා හරියට control කෙරෙව්වා නම් ඇතී.
  4. S

    රුසියා යුක්‍රේන් යුද්ධය අද තත්ත්වය 2025

    රුසියාව මේ වෙනකොට සාම සාකච්ඡා හතරක් කියලා තියනවා යුක්‍රේනේ එක්ක අතර මැදියෝ එක්ක. පලවෙනි ඒකේ තිබ්බ අවුල් ටික උනේ ඩොන බාස් වෙනම ස්ව්‍යං පාලිත ප්‍රදේශ කියලා පිලිගන්න ඕනේ එකයි නේටෝවට ජොයින් වෙන්න බැහැ කියන එකයි විතරයි. අනිත් ඔක්කොම අනුන්ට වාසී. ඒකේ එක කොන්දේසියක් විදිහට තමා රුසියානු හමුදා කියෙව්...
  5. S

    රුසියා යුක්‍රේන් යුද්ධය අද තත්ත්වය 2025

    ඔව් ඒත් රුසියාව ඒ වගේ තුන්සිය ගුණයක් හදනවා මාසෙකට. මිසයිල හදන එක ඉවර වුනේ අවුරුදු දෙකකට කලින් ඒත් තමා රූසියාව ඩේලී ගහනවා මිසයිල.. හැබයි යූක්‍රෙනෙට අනුව රුසියාව මිනිස්සුන්ට විතරයි යුද්ධෙට එවන්නේ.
  6. S

    රුසියා යුක්‍රේන් යුද්ධය අද තත්ත්වය 2025

    මට ඒක දෙයක් කියපන්. ඇමරිකන් මාධ්‍ය වලට අනුවම එකට දහයක් වැඩි පුර artillery , Drone තියන හැමදාම fab 10ක් දොළහක් අත අරින රුසියාවේ හමුදාව දවසට දහාක් මැරෙන්න යි අර යුක්‍රෙනෙ හමුදාව මැරෙන ගාන නොසැලකිය යුතු ගානක් වෙන්නයි හේතුව?
  7. S

    පාරේ වැරදි ක්‍ෂණිකව පැමිණිලි කරන්න පොලිසියෙන් ඇප් එකක්… 👮📸🎦

    මුන් ඕක play store එකට නොදාන්නේ මුන් ඒකේ privacy protection requirements ටික වත් දෙන්න බැරි නිසා ශුවර් එකට. මොනවා අදිනවාද දන්නේ නැහැ phone එකෙන් හැත්ත.
  8. S

    පාරේ වැරදි ක්‍ෂණිකව පැමිණිලි කරන්න පොලිසියෙන් ඇප් එකක්… 👮📸🎦

    සුපිරිම ගනයේ data breach එකකට ලෑස්ති වෙන්න...
  9. S

    ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව අවුල් කිරීමට තවත් පිල්ලියක් ඇවිල්ලා..!

    මූට කොහොමද මාධ්‍යවේදියෙක් වෙන්නේ? කරලා තියෙන්නේ සිරිකොතේ පත්තරේ කාටුන් ඇදපු එක විතරනේ?
  10. S

    Russian air-defense system downed Azerbaijan plane 🛩️

    ඌ සමාව අරන් තියෙන්නේ රුසියානු ගුවන් සීමාවේ දි ඔය අනතුර උනාට. ඕක air defence missile එකක් උනානම් ඔච්චර දුරක් ආපහු යන්න ඉතුරු වෙන්නේ නැහැ. මේ යුද්ධයේදි රුසියානු plane දෙකකට air defence missile වදිනවා. එකක් බේරෙනවා හැබයි ඇතුලේ හිටපු ගුවන් හමුදාවේ දෙතුන් දෙනෙක්ම මැරෙනවා.ඒකත් ළඟම එයාර් පෝස්ට් එකට...
  11. S

    Russian air-defense system downed Azerbaijan plane 🛩️

    🇷🇺🇦🇿President Putin called Azerbaijani President Aliyev: - The issues related to the crash of the Azerbaijan Airlines plane in Kazakhstan were discussed in detail. - Putin apologized for the fact that the tragic incident occurred in Russian airspace, and once again expressed deep and sincere...
  12. S

    Russian air-defense system downed Azerbaijan plane 🛩️

    Still not confirmed. Black box need decode and need good investigation. Also soviet ammunitions are common in this region. Main thing this plane is not downed in russian air space.
  13. S

    මුළු ලංකාවම හූරලා කාපු පවුල

    ලංකාව වගේම ඔය චැනල් එකත් රාජපක්ශලා හින්දා බංකොලොත් උනා නේද?
  14. S

    ඔන්න ඕක තමා ප්‍රශ්ණේ - නාමල්ගේ විභාග වන්චා කේස් එක

    ඌ ඇසයිලම් ඉන්නේ. ඌ ලංකාවට ඇවිල්ලා ඔය වගේ ලොකු නඩූවක සාක්ෂි කාරයා උන් ගමන් උගේ ඇසයිලම් ගලවනවා. වසන්තයා ඇදන් නාලා තියෙන්නේ. කොහොමත් මේ යන විදිහට ලබන පාර නාමල්ලා බලය ගන්න එක ශුවර්. සාමාන්‍යයෙන් බංකොලොත් වුනු හැම රටේම අළුත්ම ආණ්ඩු පත් වෙලා නානවා නෑමක් නැතිවෙන්න. ඊට පස්සේ පරණ ආණ්ඩුවේම පත්වෙනවා.
  15. S

    TSUNAMI 20 YEARS - jeewithe amathaka nowana dawasak

    උබ කොහෙද බන් නූලෙන් බේරිලා තියෙන්නේ? අර එකෙක් දාලා තිබ්බේ පාස්කු බෝම්බයේ වෙලාවේ බස් ඒකේ එද්දි චෙක් කරලා මරණ බය දැනුණා කියලා. අන්න නූලෙන් බේරිලි. ඒ කාලේ ඇත්තටම පට්ටම අවුල් ඔය වගේ එකක් උනාම. මොකුත් නැහැ විස්තරයක් දැනගන්න. අපිත් කුරුණෑගල ට්‍රිප් එකක් ගිහින් හිටියේ හවස මුහුද ගොඩ ගලලා කියලා රේඩියෝ...
  16. S

    One Galleface පට්ට ට්‍රැෆික්ලූ!!!

    ඇති ලබ්බක් නැහැ බන්. නත්තල් ගහක් කියලා බම්බුවක් හදලා තියනවා ගොල්පේස් එක මැද දකුණු ආසියාවේ උසම එක කියලා ගහලා. ජනාධිපති ලේකම් ඒකේ ලයිට් ශෝ එකක් දාලා තියනවා. පොලිස් හරක් හින්දා පට්ට ට්‍රෑපික්. පාරවල් වන් වේ කරලා තිබ්බත් ඔය අවුල් මොකුත් නැහෑ. වන් ගෝල්ෆේස් යන සෙට් එක හින්දා එක පැත්තකට ට්‍රෑපික්. ඊයේ...
  17. S

    මම ඉතාම පැහැදිලිව නාමල් රාජපක්ෂ AC කාමරයට යනවා දැක්කා -තුෂාර ජයරත්න

    රාජපක්ෂලා හොරු නෙමේ කියනවා නෙමේ ඒත් උන් රාජපක්ශලා නැතුව රන්වලලා නෙමේ. උන් හොරා කන්නේ නීත්‍යානුකූල විදිහට. නැතුව ඔය තියනවා වගේ ගොන් විදිහට නෙමේ. කතාවක් හදද්දි ඕනේ විදිහට හදන්න පුළුවන්. හැබයි චෝදනාවක් ඔප්පු කරද්දි එක පිලිගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කරන්න ඕනේ සලකා බලන්න. ඊළඟට නිවැරදිව සාක්ෂි...
  18. S

    ශ්‍රී වික්‍රම රාජසිංහ කොහොමද ලංකාවේ රජ උනේ??

    සූද්දන්ගේ නඩුවක් තමා කියලා අහලා තියෙන්නේ. රාජාධි රාජසිංහට සුද්දෝ බෝතල් එවන්න ගත්තාළු. එකෙන් රජ්ජුරුවෝ බොන එක අංක එක කර ගත්තාහුය අන්තප්පුර පැත්ත නොබලා. අන්තිම මහ බිසවගේ සහෝදරයාට ගියාලු. මම බිසවත් කවුද පාදිලියෙක්ලු ගෙනත් දුන්නේ. ඔය කාලේ ඔක්කොම මදිවට පාද්ල්යෙත් ළඟ තියන් හිටියානේ අපේ රජවරු. පරංගි...
  19. S

    මම ඉතාම පැහැදිලිව නාමල් රාජපක්ෂ AC කාමරයට යනවා දැක්කා -තුෂාර ජයරත්න

    මූට මේ අසියලම් ගන්නම හදා ගත්තු කතාවක් ද කොහෙද? නාමල්ට ලෝ කොලෙජ් ආපු දවසේ බූලත් අතක් දීලා පිලිගන්න මොකෝ ඔය ඩීන්ට මෝල්ද? ඌ ආවාහම කාමරේට කතාකරලා තේ එකක් දුන්නා කිව්වා නම් කුමක් නැහැ. අනික අවුරුදු දෙකක්ම විභාහගේ ගන්නේ නැතුව හිටියලු නාමල්ට අල්ල ගන්න. මරු පොරවල් මේ. ජීවිතේ පෙනුම දෙයක් අත් අරිනවා...

    No contents