රෑට පාරේ යන බඩු ගන්න එපා
හොද තැනකින් ගන්න


අදකාලේ මොකට කඩේ යනවද බංබඩු පාරෙත් යනවද බන්? එහෙනම් කඩේ යන්න ඕනෙත් නෑ.![]()
Nikan kadekin and food city eken same badu tikak aran wenasa bapan. Eka thernne nadda ban? ane manda...![]()
ගාන ගැන විතරක් නෙමෙයි බන් කියන්නේ.
- ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන් එක.
- අපිට ඕනේ දේ තෝරලා ගන්න පුළුවන් එක
- A/C එකේ බඩු තෝරන්න පුළුවන් එක
- නිදහසේ ඕනේ වෙලාවක් කැරකි කැරකි ඉන්න පුළුවන් එක
- Debit/Credit card වලින් ගෙවන්න පුළුවන් එක
- parking facility තියෙන එක
- සුහද ශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න එක
- Bill එහෙම හරියට ලැබෙන එක
- කල් පැනපු/පලුදු වූ බඩු නැති එක

ගාන ගැන විතරක් නෙමෙයි බන් කියන්නේ.
- ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන් එක.
- අපිට ඕනේ දේ තෝරලා ගන්න පුළුවන් එක
- A/C එකේ බඩු තෝරන්න පුළුවන් එක
- නිදහසේ ඕනේ වෙලාවක් කැරකි කැරකි ඉන්න පුළුවන් එක
- Debit/Credit card වලින් ගෙවන්න පුළුවන් එක
- parking facility තියෙන එක
- සුහද ශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න එක
- Bill එහෙම හරියට ලැබෙන එක
- කල් පැනපු/පලුදු වූ බඩු නැති එක

ගාන ගැන විතරක් නෙමෙයි බන් කියන්නේ.
- ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන් එක.
- අපිට ඕනේ දේ තෝරලා ගන්න පුළුවන් එක
- A/C එකේ බඩු තෝරන්න පුළුවන් එක
- නිදහසේ ඕනේ වෙලාවක් කැරකි කැරකි ඉන්න පුළුවන් එක
- Debit/Credit card වලින් ගෙවන්න පුළුවන් එක
- parking facility තියෙන එක
- සුහද ශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න එක
- Bill එහෙම හරියට ලැබෙන එක
- කල් පැනපු/පලුදු වූ බඩු නැති එක

පොලේ හියහම බදු තෝරලා ගන්න අමාරුයි කලබලේ නිසා. සමහර සීලර කඩවලත් එහෙමයි. එතින් සුපරි වෙළද සල් හොදයි. නමුත් පොඩි මිනිස්සුත් ජිවත් වෙන්න ඕනනේ. අනික සීලර වෙළදාම එක සෙට් එකක් අතට ගියොත් තරගකිත්වය නැතිවෙලා උන්ට ඕන විදියට වෙළද පොළ පාලනය කරන්න පුළුවන්. පොලේ එළවලු මිල අඩුයි ෆූඩ් සිටියට වඩා. මලු වගේ දේවල් ෆූඩ් සිටියේ මිල වැඩියි.

ඔව් එක හරි .Food city - Cargilles එකේ මස් මාළු එළවලු පරණයි.ගානත් වැදිය් .බිත්තර එහෙම පට්ට ගණන් .අනිට් ඒවා නම් ලාබයි .අනික උන් කැශියර් එක ලග තියන් එළවලු පලතුරු බයිට් එහෙම විකුනනවා දැකලා ඇති .ඒ පරණ එළවලු පලතුරු වල හොද කැලි කපලා අරන් .ඔක්කොම එක තැනකින් ගන්න තියන නිසා ලාබයි .