මුස්ලිම් සහ කතෝලික අයට ප්‍රශ්නයක්

tery123

Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    උඹ ඔය කියන්නේ මුගලන් මහා රහතන් වහන්සේ විශ්වයේ කෙලවර හොයාගෙන ගියපු එක ගැන නේද? බුදුන් වහන්සේ සියුම් අතක් මවා නැවත ගෙන්න ගත්තා කියල තමයි කියන්නේ. :)

    anna hari.. ewage thama dan oka kauruth dakkada nane..hamdema thamange wiswasaya uda thama...eka ekkenage wisawase katawath ewa boru kiyanna ba..mokada boruwak passe sahena minissu pramanayak enne nane....hamadekama minissunta notherena dewal athi...:):):):)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම දැන් කිව්වද බන් දෙවියන් වහන්සේ කියන්නේ බොරුවක් කියලා? උඹලගේ ආගම් බොරුවක් කියලා? මම මේකේ දාල තියෙන එක උඹට තේරෙන්නේ නැද්ද..? :(:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම විද්‍යාඥක් නෙමෙයි නේ බන්. ආසයි හොයන්න නම්.

    පින්තුරේ එකා කියන්න හදන්නේ මැලේරියාව කියන ලෙඩේ අහසේ දෙවියෙක්ගෙන් එනවා කියලා එත් සමානය මනුස්සයෝ දන්නවා මේක මදුරුවෙක්ගෙන් බෝ වෙන ලෙඩක් කියලා

    මදුරුවෙක්ගෙන් බෝ වෙන ලෙඩක් මුස්ලිම් / කතෝලික උන්ට ප්‍රශ්නයක් උනේ කොහොමද :lol: පරිසරය හදපු එකා මොකාද කියලා තාම අපි දන්නෙත් නැ ඒවා ගැන විශ්වාස ඇදහිලි පොත් වල තියන ඒවා මිසක අඩුම ගානේ මේවාට බෙහෙතක් වත් හොයන්න ඒ පොත් වලින් වැඩක් වෙලා නැ :lol:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    සොහොන;19867201 said:

    Science වල ඕකට උත්තරේ තියනවා බං.. :dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    12802747_809988065774313_1658429376269946346_n.jpg

    අද රෑට නම් බඩගින්නේ තමයි. :(

    9sxkd5.jpg

    rep කපන සහෝලට කියන්න තියෙන්නේ මේකයි. ඕනෙම දෙයක් බුද්ධියෙන් විමසා බලා තේරුම් ගන්න උත්සාහ කරන්න. :)

    ඔය ආගම් වල ඉන්නව නේද සාතන් කියල ඩයල් එකක්. උගෙ වැඩක් වෙන්න බැරිද?:dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සොහොන;19867201 said:
    පින්තුරේ එකා කියන්න හදන්නේ මැලේරියාව කියන ලෙඩේ අහසේ දෙවියෙක්ගෙන් එනවා කියලා එත් සමානය මනුස්සයෝ දන්නවා මේක මදුරුවෙක්ගෙන් බෝ වෙන ලෙඩක් කියලා

    මදුරුවෙක්ගෙන් බෝ වෙන ලෙඩක් මුස්ලිම් / කතෝලික උන්ට ප්‍රශ්නයක් උනේ කොහොමද :lol: පරිසරය හදපු එකා මොකාද කියලා තාම අපි දන්නෙත් නැ ඒවා ගැන විශ්වාස ඇදහිලි පොත් වල තියන ඒවා මිසක අඩුම ගානේ මේවාට බෙහෙතක් වත් හොයන්න ඒ පොත් වලින් වැඩක් වෙලා නැ :lol:

    :rofl::rofl::rofl:

    I think you really need to read it again carefully taking your time..!!!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය විද්‍යාඥයො කියල ජාතියක් එක එක රසායනික ද්‍රව්‍ය කලවම් කර කර ජීවය කෘතිමව හදන්න උත්සාහ කරනවලුනෙ. ඒක හරි ගිය දවසක ඔක්කොම ආගම් සුම්මා වෙනව:nerd:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    මම දැන් කිව්වද බන් දෙවියන් වහන්සේ කියන්නේ බොරුවක් කියලා? උඹලගේ ආගම් බොරුවක් කියලා? මම මේකේ දාල තියෙන එක උඹට තේරෙන්නේ නැද්ද..? :(:(

    na na yako man kiwwa owa gana wada karala wadak na.science + agamika wisawasa ekata yanne nane..useless:dull::dull::dull:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔය විද්‍යාඥයො කියල ජාතියක් එක එක රසායනික ද්‍රව්‍ය කලවම් කර කර ජීවය කෘතිමව හදන්න උත්සාහ කරනවලුනෙ. ඒක හරි ගිය දවසක ඔක්කොම ආගම් සුම්මා වෙනව:nerd:

    E kohomada?:oo::oo:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,467
    1,423
    113
    People loaded with God delusion will have some explanation like... God has his plan,... He works in mysterious ways.,, etc..
    People so blinded are evil and will do anything in the name of God.
     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    God kiyanne Sankalpayak issara hitapu minissu tamanta therum ganna bari deyak sidu karana kenaava hadhunvapu....

    Ahase Deiyo naaaa........................................
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සියලුම ආගම වල අවසාන අරමුණ තියෙන්නේ මිනිසාගේ සතුට නැත්තන් මේ දුක් වලින් මිදිලා සිටීම ගැන .බුද්ධාගමේ සහ ක්‍රිස්තියානි ආගමේ මිනිසුන්ට පාර කියලා තියෙනව .ඒ විධිහට ගියොත් දුක නැති කරලා නිවන්\ ස්වර්ගයට යන්න පුළුවන් කියල කියන්නේ..නමුත් ඉස්ලාම් අගම වගේ මිනිසුන්ගේ චර්යාව පාලනය කරලා , බලෙන් ආගමට බැදලා තියලා බලෙන් අගම අදහවන ක්‍රමයක් බුද්ධාගමේ හෝ ක්‍රිස්තියානි ආගමේ නෑ..එත් ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගමේ නම් පොඩි ළමයා කාලේ ඉදන්ම brain wash කිරීමක් වෙනවා ..ඒ කියන්නේ දෙවියෝ තමයි හැම දෙයක්ම කරන්නේ,දෙවියෝ තරහ කරගන්න හොද නෑ කියලා ..එතනදි මිනිහෙක්ට තමන්ට අවශ්‍ය කැමති ආගමක් ඇදහීමට තියෙන අයිතිය නැති කරලා තියෙනව .