ලංකාවේ Property ads දාන සයිට් එකකට හොද නමක්

මචන් මන් ටිකක් හොයලා බැලුවා,ඉක්මන් එක ඇරෙන්න තව අප්ඩේට් වෙන සයිට් දෙකයි තියෙන්නේ..එකෙනුත් එක සයිට් එකක් develop පැත්තෙන් පහලින් ඉන්නේ..අනිත් සයිට් එකෙන් නම් property photo ඇවිල්ලා අරන් යනවා..

මට පොඩි අයිඩියා එකක් තියෙනවා කට්ටිය අල්ල ගන්න නම්.. :D නැතනම් මටත් වෙන්නේ කවුරුවත් ඇඩ්ස් දාන්නේ නැහැ කියලා අඩන්න ;)

මම අදහස් කලේ එකම රාමුවකට කොටු වෙන්න එපා කියල මචන්. මුහුදේ මාළු ගොඩක් ඉන්නවා මචන්, උබ හාල්මැස්සෝ විතරක් අල්ලන්න ටාගට් කරන ගියොත් උබ කරන්නේ අපරාදයක්.
ජයෙන් ජය!!!!
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මතක් වෙන්නේ නැහැනේ බන් ඔහොම නම්..ඉඩකඩම්.com වගේ එකක්? lands.lk ? houses.lk :confused:

.lk නැතුව මචන්...

land,house,Commercial Property,Apartments, Bungalows වගේ ඇඩ්ස් දාන්න පුළුවන් සයිට් එකක් :D