1. KadawathaKolla

    බලු වීඩියෝවෙන් හිරුණිකා-කරදන අමාරුවේ… බිලියන එකහමාරක වන්දි ඉල්ලා ආශු උසාවි යයි..

    ආශුවා නඩු දාන්නේ නෑ කීයටවත්.. දෑන් හදන්නේ ගොඩින් බය කරලා වෑඩේ යට ගහ ගන්න. ඕනේ නම් සී අයි ඩී එකට අර ගෑනීව ගෙනෙයි. උසාවි ගියොත් ඕක ආයේ ආයේ උඩට එනවා.. කවුරු සුද්ද කරන්න හෑදුවත් ආශු කියන්නෙත් මානසික ලෙඩෙක් තමා.. බහුතරයක් ඔය වගේ එවුන් තමා සිල් රෙදි පොරවන් ඉන්නේ.. මූගේ විතරයි නරක වෙලාවට වීඩියෝ එකක්...
  2. KadawathaKolla

    ඔෂින් おしん

    paka penne na ### dala ne
  3. KadawathaKolla

    මේ වයසේ අහිංසක පොඩි දරුවන් මගන කිරීම නතර කල යුතුයි.

    පොඩි ළමයි මහන කරන එක මහා පිස්සු වෑඩක්....... අඩුම ගානේ 16 වත් පනින්න ඕනේ.. මේකෙන් වෙන්නේ ඈත්තටම ආගමට හානියක්.. රජයේ වගකීමක් ලමයි ගෑන හොයලා බලන එක. එහෙම නෑතිව කන්න නෑ කියලා ළමයි පන්සල් වලට ගිහින් දාලා හරි යන්නේ නෑ.. ඔය සමහර ගෙරි බල්ලන්ගේ දේශපාලන පෑවෑත්ම තියෙන්නේ මේවා උඩ. ඒකයි උන් බුරාගෙන එන්නේ
  4. KadawathaKolla

    ලෝකල් ජෝ බයිඩන්

    ණය උගුල ?.. හුප්තිගේ පුටාලා මොකද කියන්නේ @erozan (y) @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff...
  5. KadawathaKolla

    බඩු පොට් ටෝක් 🤩🤩

    රෙකෝඩ් වලින් රෙදි ගෑලවෙන එක වෙස් මුණූ ගෑලවෙන එක මරු.. කාටත් හොදයි
  6. KadawathaKolla

    ඔෂින් おしん

    තරුණ ඔශීන් ඉන්න ජපන් වෑලක් තිබ්බා.. හෑබෑයි හොදම හරියට කොටු කොටු දාලා.. මට එව්වෙත් @Solo Rider
  7. KadawathaKolla

    බයියන්ට ආදරණීය දැනුම් දීමක්..

    අරකි මොකක් හරි වෑරදි කතාවක් කියලා ද නාට්ටියෙන් එලවලා තියෙන්නේ?
  8. KadawathaKolla

    බඩු පොට් ටෝක් 🤩🤩

    ආශු හරිම හොද මිනිහා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: කාලෙකට පස්සේ ආතල් ටිකක් සෙට් කලා
  9. KadawathaKolla

    එකම පාසලේ අය සෙට්වෙමු !!

    මිහිරි චතුරි කසුනි තිළිණි සුභාශිනි... අම්මෝ තව කොච්චරක් කියලාද උන් කොහෙ ඉන්නවාදවත් දන්නේ නෑ...එකම පාසලේ නම් නෙමේ
  10. KadawathaKolla

    දහඅතේ ණය වුණු මව දරු දෙදෙනාටත් දී වස බීලා - පිරිමි දරුවා මරුට මව හා දියණිය දැඩි සත්කාරයේ

    තිළිණි වගේ එවුන්, ඈමතිලා මන්ත්‍රීලා කෝටි ගණන් වන්චා කරලත් ආතල් එකේ ඉන්නවා. මේ දරුවෝ පට්ට පවු.. දරාගන්න අමාරුයි මේවා දෑක්කාම.. කරුම රටක්. ළමයි ගෑන බලන්න ආයතන බර ගාණක් තිබ්බට, මහජන මුදල් වියදම් කලාට, ඒවායින් ළමයින්ට වෙන සෙතක් නෑ.. මෙහෙම මිනිස්සු විනාශ වෙද්දි අදටත් රාජ්ය ආයතන බර ගාණක් කෝටි ගනන්...
  11. KadawathaKolla

    එකම පාසලේ අය සෙට්වෙමු !!

    මිහිරිට කටට දුන්නා විතරයි
  12. KadawathaKolla

    ළමයිනං හදන්නෙපා බං.. ඒක කරුමයක්..

    @IndrajithGamage උඹ වගේම ළමයි හදන්න බෑරි එකෙක්
  13. KadawathaKolla

    රට ඉදන් චොකලට් ඒව්ව අපිට උන දේ

    ඒකෙන් අදහසක් ගන්න අමාරුයි බන්.. පෑහෑදිලි නෑ.. කස්ටම් එකේ එවුන්ටවත් හරියටම තේරෙනෙවාද දන්නේ නෑ
  14. KadawathaKolla

    රට ඉදන් චොකලට් ඒව්ව අපිට උන දේ

    ටෑක්ස් ගහන විදිහ දෑන ගන්න තිබ්බා නම් වටිනවා. කස්ටම් අයට ගෙදරට කන්න ගේනවා ද විකුණන්න ගේනවා ද කියලා හොයා ගන්න විදිහක් නෑනේ. රට ඉන්න කෙනාම ඈවිත් ක්ලියර් කරනවා නම් ඔන්න ටෑක්ස් රිලීස් එක දෙන්න පුලුවන්. එහෙම නෑත්නම් ඉතින් ටෑක්ස් එක ගහන්න වෙනවා. නමුත් ගහන ක්‍රමය ප්‍රසිද්ද කරන්න ඕනේ. චොකලට් කිලෝ එකට...

    No contents