මාර classic බාන්ඩයක්. අවුරුදු 33ක් පරණ උනාට තාම හැමදෙයක්ම වැඩ
ඕකේ චෑසි එකයි බොඩි එකයි වෙන් කරන්න පුලුවන් ගේමක් නෑතිව. ඊට පස්සේ ඉතින් ඕනේ විදිහට හදන්න පුලුවන්. ආයේ දෙක එකතු කරනකොට අලුතෙන් බුශ් සෙට් එකත් ගෑහුවාම බවනක් තමාඅවුලක් නෑ ඉතින්. හැබැයි එකක් අරන් ඇනේටම ගලෝල restore කරගන්න ඕන
ටර්බෝ ඉන්ටකූලර්ටර්බෝ නේද
uncomfortable hindada market?mama eka paarak thread ekak damma menna me waahana "lankawe patta market" ayi kiyala.
comment walanam thibune "patta uncomfortable" waahana kiyala
(hayiyanam athi habai ne?)
mama eka paarak thread ekak damma menna me waahana "lankawe patta market" ayi kiyala.
comment walanam thibune "patta uncomfortable" waahana kiyala
(hayiyanam athi habai ne?)
පෑජරෝ එක සෑප වාහනේ.. හරියට ශොක්ස්, බුශ් මාරු කරලා තත්වෙකට ගෙනාවා නම් ඒකට ගහන්න වාහනයක් නෑ..uncomfortable hindada market?
දෑන් නම් ඉතින් හොද එන්ජින් ගන්න නෑ. ඒ දවස් වල එන්ජිම ගලවලා දාලා ටර්බෝ ඉන්ටර්කූලර් එන්ජිමක් තියනවා. දෑන් නම් ඒන්ජින් ගන්නත් නෑතිව ඈති.අපේ ගේ ලග අන්කල් කෙනෙක් ගව තියෙනවා. එයා අවරුදු 30ක් ද කොහෙද පාවිච්චි කරලා ඔය වාහනේ පෙන්ෂන් යද්දී, මෙසේයි පුටුවයි හරි වහනෙයි හරි ගන්න හම්බු වෙලා. පොර ජීප් එක අරන් තිබ්බ 2010 වගේ එතකොට. ලංකා 5ක් ද කොහෙද දීල අරන් තිබ්බේ.