1. Mewan_Rose

    වැස්සට_කැම්පස්_යාම.

    අනිවා ලංකාවේ ගෑණු නිකන් ඉඳගෙන පිරිමින්ගේන් කන්න බොන්න අඳින්න තමයි බලන්නෙ.
  2. Mewan_Rose

    වැස්සට_කැම්පස්_යාම.

    ඇත්ත කියන කොට රිදෙනවා තමයි.සමානත්මතාවය කියන්නේ ඕක තමයි :yes:
  3. Mewan_Rose

    වැස්සට_කැම්පස්_යාම.

    තොට වර්ණාන්දතාවය
  4. Mewan_Rose

    පෝයට අරක්කු මංගල

    මංගලට bar කීයක් තියනවද දන්නෙ නෑ.
  5. Mewan_Rose

    උඹලා වෙනුවෙන් ගුටි කෑම

    එහෙමයි,අමාත්‍යාංශයට පැනලා රජයේ දේපල වලට හානිකරලා ධනපතියන්ට හොඳ පාඩමක් ඉගැන්නුවා.ඇමැතිතුමාග‍ෙ ගෙදර වැටලූව නම් අසරණ නිර්ධන පන්තික මිනිස්සුන්ටන‍ෙ පාඩුව, එකනෙ අමාත්‍යාංශයට පැනලා ඒක විනාශ කළේ දැන් ධනපතියා‍ෙ ටික ගෙවාවි හොඳ වැඩේ.ලහිරු sliit එකේ ඔත්තු බලන්න නංගීව sliit උපාධි කඩේට යැව්වා කොච්චර...
  6. Mewan_Rose

    අම්මගේ ඩේටා කාර්ඩ් එකෙන් රගන පුතාලා !

    :angry::angry: මහපොළ‍ෙන් Data card ගන්නේ නෑ ,ගෙවල් අරගෙන වධකාගාර(ධනපතියන්ට අනුව) පවතිනවා ගෙන යනවා,ළමයින්ගේ පෞරුෂය සංවර්ධනය කරන්න :yes: :P
  7. Mewan_Rose

    මෙන්න ජැක්

    ඒ මනුස්සයා අමාරුවේන් එල්ලිලා යන්නේ ,නැතිව jack එක්ක ගහන්නේ නෑ පවු අසරණයට කතා හදනවා,ganu
  8. Mewan_Rose

    අම්මගේ ඩේටා කාර්ඩ් එකෙන් රගන පුතාලා !

    එතකොට රජයේ දේපල වලට හානි කරහම ඒවා ගෙවන්නේ නිර්දන පන්තියේ අය නෙමෙයි වෙන්න ඇති වැරැද්ද වැරැද්දම තමයි අරුන් එහෙම කරනව කියලා ඒකෙන් නිදහස් වෙන්න බෑ.
  9. Mewan_Rose

    Dayasiri Jayasekara vs Lasith Malinga

    කියන දෙය හරි උනාට ඕක ක්‍රිඩකයන්ට අපහස නොවන ආකාරයට කිව්ව නම් හොඳයි කියලා මට හිතෙන‍ෙ.ඇතුලේදි ඕක හොඳින් කියලා බලන්න තිබුණා මම හිතනවා එහෙම කිව්වා නම් ක්‍රිඩකයා‍ෙ වුනත් එකඟ වේවි.දයාසිරි මේක කියලා බලාපොරොත්තු වන්නේ හුදෙක් ජනප්‍රියත්වය විතරයි නැතිව fitness හදන එක නෙමෙයි. දයාසිරි වගේ unp ඒකෙන් ජන්දය...
  10. Mewan_Rose

    ඩයලොග් data අවුලක් අවා, ලිහාගත්තා

    මටත් ඔහොම සිද්ධියක් උනා.මම dialog 100 card එකක් ගේනවා.මට ඕක එහෙම්ම අමතක වෙලා අම්මා රෙදි හෝදන කොට අහුවෙලා හැබැයි ටිකක් තෙමිලා දැන් ඉතිං ඕක හිරුවා‍ෙත් වැඩේ වන වෙන නිසා මම customer care එකට call කරලා විස්තරය කිව්වා.එහා පැත්තෙන් කතා කරපු කෙල්ල කිව්වේ සේවා මද්‍යස්තානයකට card එක අරන් යන්න කිව්වා...
  11. Mewan_Rose

    අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාව රැස්වෙයි - &#3

    :rofl:ලොකු ගණන් දැම්මට (-3) යි කැප‍ෙන්න ඇත්තේ
  12. Mewan_Rose

    Mehema unuth innawa LOL

    සමහර විට වාහන අරගෙන ඒවා hire කරන්න වගේ business කරනවා වෙන්න ඇති.
  13. Mewan_Rose

    යුද්ධය අවසාන නිසා හමුදා පුහුණුවක් අනවශ්‍

    UNP-හම්බන්තොට වාරයේ ගල් තියෙනවා SLFP-හම්බන්තොට වාරයේ ගල් නෑ මම අලුත් කටකින් කතා කතාකරන්න‍ෙ
  14. Mewan_Rose

    නායක හිමිවරුන් වේවැල අතටගන්නයි යන්නේ...

    මහින්ද හරි කියලා මම අදහස් කරන්නේ නෑ නමුත් මොහු මෙතැනදී මහින්දග‍ෙ කළේ මෙහෙම උනා දැන් මෙහෙම වුනාම මොකද කියන දෙ අදහස් කළේ.නමුත් විය යුත්තේ අපි පාට පක්ෂය බෙද දුරලා ජාතියක් වශයෙන් මේ අවස්ථාවාදී කටයුතු කිරීම නොවේද මහින්ද රනිල් my3 JVP මේ සියල්ලම සුළු ජාතික ඡන්ද පදනම නැති කරගැනීමට බියෙන් අන්තවාදයට...
  15. Mewan_Rose

    නායක හිමිවරුන් වේවැල අතටගන්නයි යන්නේ...

    -rep හැමදේම politics නේද , ඔබ වගේ මිනිස්සු නිසා තමයි අපේ ජාතිය විනාශ වෙන්නේ
  16. Mewan_Rose

    ඇයි මෙහෙම හිතෙන්නෙ?

    සමාජ භීතිකාව
  17. Mewan_Rose

    ඇමැතිගේ ‍ලේබල් ගසා ආධාර බෙදීම

    වජිර අබේවර්ධන ගරු ස්වදේශ කටයුතු අමාත්‍යතුමා - අගමැටි රනිල්ග‍ෙ මීළඟ අනුප්‍රාප්තිකයා :lol:
  18. Mewan_Rose

    ජාතියේ හැව හැලීම සහ අස්ගිරියේ ඇස් ඇරීම

    උදේට INL ඉසිර ඇහුවා කම්මැලිකමට මට නම් එපා උනා unp පප්පලා කතා කරලා දෙන සංහිඳියා talk දැක්කලා.උන් දන්නෙ නෑ රටේ මොනවද වෙන්නේ කියලා උන් හිතන්නේ හාමුදුරුවෝ ආණ්ඩුව පෙරළ්න හදනවා කියලා .මේ රටේ සිංහල කියලා ජාතියක් නෑ දැන් උන් බහුතරයක් unp,slfp,jvp,ect... වගේ ඒවා තමයි උන්ගේ ආගමත් ජාතියත්.

    No contents