දොස්තර කෙනෙක් වෙන්න A තුනක්ම ගන්න ඕනෙද?

AnuradhaRa

Well-known member
  • A 2B බැරිද?

    C 2B බැරිද?

    රට ගිහින් ඉගෙන ගෙන, දොස්තර වැඩෙත් කරගෙන අපූරුවට ඒ රටවල්වලම ඉන්නෙ :cool:
    A තුනක් ගත්තු දොස්තරලට වඩා හොදට, එයාල රස්සාව කරනව වගකීමක් ඇතුව :yes:

    ඉරිසියාව කුහකකම පුකේ අමාරුව තමා ඉතිං
    වෙන මොකක්ද?
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    -රට ගිහින් ඉගෙන ගෙන, දොස්තර වැඩෙත් කරගෙන අපූරුවට ඒ රටවල්වලම ඉන්නෙ :cool:
    A තුනක් ගත්තු දොස්තරලට වඩා හොදට, එයාල රස්සාව කරනව වගකීමක් ඇතුව :yes:

    උඹ යන හොස්පිටල් වල දොස්තරලා උපාධිය ගත්ත රටයි, රස්සාව හොඳට කරනවද නැද්ද කියලා report එකක් යු බෙල්ලේ එල්ලන් ඉන්නවද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,653
    75,710
    113
    A 2B බැරිද?

    C 2B බැරිද?

    රට ගිහින් ඉගෙන ගෙන, දොස්තර වැඩෙත් කරගෙන අපූරුවට ඒ රටවල්වලම ඉන්නෙ :cool:
    A තුනක් ගත්තු දොස්තරලට වඩා හොදට, එයාල රස්සාව කරනව වගකීමක් ඇතුව :yes:

    ඉරිසියාව කුහකකම පුකේ අමාරුව තමා ඉතිං
    වෙන මොකක්ද?
    කොමර්ස් කරලා බෙලරුස් ගිහින් ඩොකෙක් වෙලා ලංකාවේ practice කරන එකෙක්ව මම දන්නවා. තව ලංකාවෙ ෆේල් වෙලා ඒත් ඔය රුසියාව පැත්තේ ගිහින් ඩොක්කු වෙච්ච උනුත් ඉන්නවා.

    ලංකාවෙ ප්‍රශ්නේ තියෙන්නෙ මෙඩිකල් යන්න අවම සුදුසුකම s3 උනාට ලංකාවෙ පාස්වෙන හැම එකාටම කැම්පස් නැති නිසා යන්න බෑ. ඒකට උත්තරේ විදියට private medical college හදනවට කැරි පොන්න ඩොක්කු කැමති නෑ. ඕකත් නිකන් කුල සීන් එකක් වගේ.

    දැන් මම මොරා ගියාට මට කිසි ප්‍රශ්නයක් නෑ IIT වගේ ඒවලින් මගේම ඩිග්‍රී තියෙන උන් එනවට. මොකද මට මගේ හැකියාව ගැන ශුවර්. ඩොක්කු කවදාවත් එහෙම හිතන්නෙ නෑ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,807

    ඩොකාගේ කේස් එක ඇවිල්ලා ඌ වැඩ කරනූනේ මිනිහෙක්ගේ ජීවිතේ එක්ක. එක හින්දා මෙඩිකල් ඩ්‍රිග්රි එක ලොකුවට රෙගුලේට් කරන්න ඕනේ. It නම් මොකෝ වැඩේ පොඩි ඉන්ටර්න් කෙනෙක්ට කියලා උනත් කරගන්න පුළුවන්. අරක ඉතින් මුල් පාර වැරදුනොත් ඊළඟ පාරක් ගැන හිතන්න බැහැ. සොප්ට්වෙයාර් එකක් නම් වෙන එකෙකුට කියලා අළුතින්ම හරි හදා ගන්න පුළුවන්.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,808
    17,029
    113
    Lumumba University eke Medical Degree eka karanna giya Rohana Wijeweerata niwaduwata awu wele aye Russia yanna visa dunne nathi nisa thama JVP kiyala pakshayak hadila ada NPP kiyala sandhanayak hadila tiyenne.

    Nattan Wijeweerath dokek thama
     
    • Like
    Reactions: AnuradhaRa

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උසස්පෙලට A 3ක් ගත්තාම දොස්තර කෙනෙක් කරල රෝහල් වලට දානව. එහෙම තමයි බයෝ කරන්න යන ගොඩං උන් ඒ කාලේ හිතන් හිටියේ. :rolleyes:
     
    • Like
    Reactions: icewiz

    AnuradhaRa

    Well-known member
  • -රට ගිහින් ඉගෙන ගෙන, දොස්තර වැඩෙත් කරගෙන අපූරුවට ඒ රටවල්වලම ඉන්නෙ :cool:
    A තුනක් ගත්තු දොස්තරලට වඩා හොදට, එයාල රස්සාව කරනව වගකීමක් ඇතුව :yes:

    උඹ යන හොස්පිටල් වල දොස්තරලා උපාධිය ගත්ත රටයි, රස්සාව හොඳට කරනවද නැද්ද කියලා report එකක් යු බෙල්ලේ එල්ලන් ඉන්නවද?
    පුකේ එල්ලං ඉන්නෙ පුකේ...
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    උසස්පෙලට A 3ක් ගත්තාම දොස්තර කෙනෙක් කරල රෝහල් වලට දානව. එහෙම තමයි බයෝ කරන්න යන ගොඩං උන් ඒ කාලේ හිතන් හිටියේ. :rolleyes:
    මුතුගලයා A3 දාපු උන්ට stage එකට නග්ගල stethoscopes දුන්නා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,276
    34,929
    113
    කොමර්ස් කරලා බෙලරුස් ගිහින් ඩොකෙක් වෙලා ලංකාවේ practice කරන එකෙක්ව මම දන්නවා. තව ලංකාවෙ ෆේල් වෙලා ඒත් ඔය රුසියාව පැත්තේ ගිහින් ඩොක්කු වෙච්ච උනුත් ඉන්නවා.

    ලංකාවෙ ප්‍රශ්නේ තියෙන්නෙ මෙඩිකල් යන්න අවම සුදුසුකම s3 උනාට ලංකාවෙ පාස්වෙන හැම එකාටම කැම්පස් නැති නිසා යන්න බෑ. ඒකට උත්තරේ විදියට private medical college හදනවට කැරි පොන්න ඩොක්කු කැමති නෑ. ඕකත් නිකන් කුල සීන් එකක් වගේ.

    දැන් මම මොරා ගියාට මට කිසි ප්‍රශ්නයක් නෑ IIT වගේ ඒවලින් මගේම ඩිග්‍රී තියෙන උන් එනවට. මොකද මට මගේ හැකියාව ගැන ශුවර්. ඩොක්කු කවදාවත් එහෙම හිතන්නෙ නෑ.
    මමත් කියන්නේ බයෝ කරලා 3S තියෙනවා නම් MBBS කරන්න පුද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුයි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    A 2B බැරිද?

    C 2B බැරිද?

    රට ගිහින් ඉගෙන ගෙන, දොස්තර වැඩෙත් කරගෙන අපූරුවට ඒ රටවල්වලම ඉන්නෙ :cool:
    A තුනක් ගත්තු දොස්තරලට වඩා හොදට, එයාල රස්සාව කරනව වගකීමක් ඇතුව :yes:

    ඉරිසියාව කුහකකම පුකේ අමාරුව තමා ඉතිං
    වෙන මොකක්ද?
    පුළුහන් ශ්‍රී ලංකා, හැබැයි කොන්දොස්තර :lol: