අසභ්‍ය කතාවක් නොවේ
මෙය අසභ්‍ය කතාවක් නොවේ. මේ කතාව යට තිබෙන ශෝකාලාපය මට ගෝචර විය. මේ කතාව මට කීවේ නවගත්තේගම ප්‍රදේශයේ සේවය කල ගුරුවරයෙකු විසිනි. ඔහු මට හමු වූයේ හලාවත රෝහලේදී. උක්ත ගුරුවරයා විසින් මට කියූ කතාවයි මේ.
" මම ඉස්කෝලේ උගන්නවමින් ඉන්න කොට හේන් ගොවියෙක් ආවා තමන් ගේ...