අසභ්‍ය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අසභ්‍ය කතාවක් නොවේ

th.jpg

මෙය අසභ්‍ය කතාවක් නොවේ. මේ කතාව යට තිබෙන ශෝකාලාපය මට ගෝචර විය​. මේ කතාව මට කීවේ නවගත්තේගම ප්‍රදේශයේ සේවය කල ගුරුවරයෙකු විසිනි. ඔහු මට හමු වූයේ හලාවත රෝහලේදී. උක්ත ගුරුවරයා විසින් මට කියූ කතාවයි මේ.

" මම ඉස්කෝලේ උගන්නවමින් ඉන්න කොට හේන් ගොවියෙක් ආවා තමන් ගේ අවුරුදු හතක් විතර ඇති පොඩි ළමයත් එක්ක​. ඇවිත් මෙහෙම කිව්වා.

" සෑර් අපි දුපත් හේන් ගොවියෝ. අපි අකුරු සෑස්තරේ දන්නේ නෑ. මුන්ටත් අපේ ඉරණම දෙන්ට බෑ . අනේ සෑර් මූට අකුරු සෑස්තරේ උගනන්ට. සෑර්ට ඕනෙ නම් මූට කපන්ට. ඒත් අකුරු සෑස්තරේ උගන්නලා මුගේ ඇස් පාදන්ට "

මේ කතාව යට තිබෙන ශෝකාලාපය ඔබට ගෝචර වූවාද ?

වෛද්‍ය රුවන් එම් ජයතුංග
 
lahiruyasintha

Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    කපන්න??

    අච්චු කරන්න, ගහන්න වගේ අරමුණකින් කිව්වද දන්නේ නැහැ. ග්‍රාමීය භාෂාව. ගමේ ගොඩේ "කපන්න" කියල අහවල් වැඩේට කියන්නේ නැහැනේ :confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    UNP ගුරුවරයෙක් ද
    ඔවුන් ඔහොමමයි..
    ළමය ගෙදර ගිහින් එහෙ මෙහෙ අත පත ගෑවා කියල කියන්න ඇති ඊට පස්සෙ තමයි තාත්තව එක්ක එන්න ඇත්තෙ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කපන්නහ් කියන්නහ් ඇත්තේ ගහලා හරි උගන්නන්නහ් කියලා වෙන්නහ් ඇති
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    UNP ගුරුවරයෙක් ද
    ඔවුන් ඔහොමමයි..
    ළමය ගෙදර ගිහින් එහෙ මෙහෙ අත පත ගෑවා කියල කියන්න ඇති ඊට පස්සෙ තමයි තාත්තව එක්ක එන්න ඇත්තෙ..

    looks valid point
    :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    UNP ගුරුවරයෙක් ද
    ඔවුන් ඔහොමමයි..
    ළමය ගෙදර ගිහින් එහෙ මෙහෙ අත පත ගෑවා කියල කියන්න ඇති ඊට පස්සෙ තමයි තාත්තව එක්ක එන්න ඇත්තෙ..
    වෙන්නහ් ඇති
    උබටත් මල් බබා එක්කහ් ඔය වගේ අතිතයක් තිබ්බලු නෙහ්
    උබේ ඇගිල්ලකුත් වැඩ නැතුවහ් ගියෙහ් උගෙ අරහ් මෙහ් ඇගිලි ගහලා කියලා රට්ටු නම් කියන්නෙහ් ... :rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    වෙන්නහ් ඇති
    උබටත් මල් බබා එක්කහ් ඔය වගේ අතිතයක් තිබ්බලු නෙහ්
    උබේ ඇගිල්ලකුත් වැඩ නැතුවහ් ගියෙහ් උගෙ අරහ් මෙහ් ඇගිලි ගහලා කියලා රට්ටු නම් කියන්නෙහ් ... :rofl:

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    UNP ගුරුවරයෙක් ද
    ඔවුන් ඔහොමමයි..
    ළමය ගෙදර ගිහින් එහෙ මෙහෙ අත පත ගෑවා කියල කියන්න ඇති ඊට පස්සෙ තමයි තාත්තව එක්ක එන්න ඇත්තෙ..

    :rofl::rofl::P

    jara cut eka
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    UNP ගුරුවරයෙක් ද
    ඔවුන් ඔහොමමයි..
    ළමය ගෙදර ගිහින් එහෙ මෙහෙ අත පත ගෑවා කියල කියන්න ඇති ඊට පස්සෙ තමයි තාත්තව එක්ක එන්න ඇත්තෙ..

    :D:D:D
    United_National_Party_logo.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    වෙන්නහ් ඇති
    උබටත් මල් බබා එක්කහ් ඔය වගේ අතිතයක් තිබ්බලු නෙහ්
    උබේ ඇගිල්ලකුත් වැඩ නැතුවහ් ගියෙහ් උගෙ අරහ් මෙහ් ඇගිලි ගහලා කියලා රට්ටු නම් කියන්නෙහ් ... :rofl:

    බැල්ලිහ්
    ඌ aus ගියා..
    මට පාලුයි දැන්

    2.gif