වසරේ කළු චරිතය - Elakiri com Awards 2015 ඡන්ද විමසීම

Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
:cool: pissuda ban owa ganan gana epa fake vote ayin wenawane ubata dinanna labenne naha othana fake aththe aniwa wadiyenma :lol:

මුට වොට් කරපු හැම එකගේම profile බලලා :lol::lol:

සැහෙන්න රිදිලා :(
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැටියා, ජේසන් රූල් උඹලා දෙන්නම මගේ යාලුවෝ. පෝල් එකේ ඉන්න අනිත් එව්න් ගැන නම් මම දන්නෙ නෑ. උඹලා දෙන්නා කියපං මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්නද එපාද කියලා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;19502052 said:
    එල එල ගයියො :)
    ;)
    මම ඔබතුමාගේ නම ව්‍යංගයෙන් යෝජනා කළා මේ ත්‍රෙඩ් එකේම... කාටවත් තේරුනේ නෑ හැබැයි. :lol:
    :lol::lol::lol: otuwo dapu ekane :lol::lol::lol: api ta asadaranayak wela thiyenawa dinanna thibba awasathawak nathi une
    මුට වොට් කරපු හැම එකගේම profile බලලා :lol::lol:

    සැහෙන්න රිදිලා :(

    ko ban ridila wesi mokada uta wela thiyenne nahnam ganikawa wage hama huththema innawane { eli bahinna rdeyi:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා, ජේසන් රූල් උඹලා දෙන්නම මගේ යාලුවෝ. පෝල් එකේ ඉන්න අනිත් එව්න් ගැන නම් මම දන්නෙ නෑ. උඹලා දෙන්නා කියපං මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්නද එපාද කියලා.

    මගේ නම නම් තිබ්බට අවුලක් නෑ. ඒක කට්ටිය ෆන් එකට යෝජනා කරපු එකක්නේ. ඒත් පැටියාගේ නම සහ එරෝසන්ගේ නම අයින් කරන්න කියල තමයි මම ඉල්ලන්නේ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා, ජේසන් රූල් උඹලා දෙන්නම මගේ යාලුවෝ. පෝල් එකේ ඉන්න අනිත් එව්න් ගැන නම් මම දන්නෙ නෑ. උඹලා දෙන්නා කියපං මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්නද එපාද කියලා.
    :no::no: ehema kohomada api ubata virddawa nadu danawaa meka fun ekaka ne nawathwanna epaa arun dennata vote tikak hoyala denawa misak :lol:

    :cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පැටියා;19501999 said:
    උඹයි අර සොහාන් කියන අවජාතකයයිනෙ මාව නොමිනේට් කරලත් තිබ්බෙ නේද? මගෙන් හොඳට කාපු එවුං තමා මේ. ඕං බලාගනිල්ලා වසරේ චාටර්ම චරිත :lol:

    ආ නිවනට ගොහින් ආවාද :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ;)

    :lol::lol::lol: otuwo dapu ekane :lol::lol::lol: api ta asadaranayak wela thiyenawa dinanna thibba awasathawak nathi une

    ko ban ridila wesi mokada uta wela thiyenne nahnam ganikawa wage hama huththema innawane { eli bahinna rdeyi:lol:

    ඔව් ඌ හිටියනම් අද කිරිය ගිනි අරන්. මොනවා වුනත් හිත හොඳ එකා...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැටියා, ජේසන් රූල් උඹලා දෙන්නම මගේ යාලුවෝ. පෝල් එකේ ඉන්න අනිත් එව්න් ගැන නම් මම දන්නෙ නෑ. උඹලා දෙන්නා කියපං මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්නද එපාද කියලා.
    දැං වෙන්න ඕනෙ හානිය වෙලා ඉවරයි. Admin ගන්න ඩිසිෂන් එක මොකක්ද කියලා බලන්නයි තියෙන්නෙ :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මගේ නම නම් තිබ්බට අවුලක් නෑ. ඒක කට්ටිය ෆන් එකට යෝජනා කරපු එකක්නේ. ඒත් පැටියාගේ නම සහ එරෝසන්ගේ නම අයින් කරන්න කියල තමයි මම ඉල්ලන්නේ.

    :oo::oo: ayi ube kollo dennada un uba danen :oo:nawenne :( rideyi
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා, ජේසන් රූල් උඹලා දෙන්නම මගේ යාලුවෝ. පෝල් එකේ ඉන්න අනිත් එව්න් ගැන නම් මම දන්නෙ නෑ. උඹලා දෙන්නා කියපං මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්නද එපාද කියලා.
    මචං ත්‍රෙඩ් එක ක්ලෝස් කරල විතරක් නෙනෙවයි අපි මේ ඉවෙන්ට් එකත් අයින් කරමු.........
    මොනව වුනත් මේකේ ඉන්න හොද හෝ නරක සියළු මඑවුන් මේකේ උන්. මේ පවතින්නේ ලෝක ස්වභාවය.....

    අනික මේකේ අවංකව ම සයිට් එකට ඇණයක් වෙන ඇත්ත කලු චරිතය මම හිතන්නේ මගේ මිත්‍රයා ඇමසින් විතරයි. අනික් අය (පැටිස් සහ ජේස් හැර ඈ..උන් දෙන්න මේ ගොඩේ නෑ)තමන් ගේ මතය වහරනවා. එක් ඉතිං උන් ගේ අයිතිය නේ..............
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ;)

    :lol::lol::lol: otuwo dapu ekane :lol::lol::lol: api ta asadaranayak wela thiyenawa dinanna thibba awasathawak nathi une

    ko ban ridila wesi mokada uta wela thiyenne nahnam ganikawa wage hama huththema innawane { eli bahinna rdeyi:lol:

    උ යන් ගියා බන්,අයිත එන එකක් නැහැ :(

    උගේ හොර ඩොක්ටර් සහතිකේ අල්ලලා :baffled:

    ලගදී දවසක දැක්කා පිටකොටුවේ සිම් විකුනනවා :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;19502089 said:
    දැං වෙන්න ඕනෙ හානිය වෙලා ඉවරයි. Admin ගන්න ඩිසිෂන් එක මොකක්ද කියලා බලන්නයි තියෙන්නෙ :)
    ඒක ගැන උඹ හිතන්න එපා මලේ....
    අපි සියළු ම දෙනා දන්නව උඹ කළු චරිතයක් නෙවෙයි කියලා....සහ ඒක ඔය නිකං ජොලියට උඹව අවුස්සන්න කරපු නොමිනේෂන් එකක් කියලා.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මචං ත්‍රෙඩ් එක ක්ලෝස් කරල විතරක් නෙනෙවයි අපි මේ ඉවෙන්ට් එකත් අයින් කරමු.........
    මොනව වුනත් මේකේ ඉන්න හොද හෝ නරක සියළු මඑවුන් මේකේ උන්. මේ පවතින්නේ ලෝක ස්වභාවය.....

    අනික මේකේ අවංකව ම සයිට් එකට ඇණයක් වෙන ඇත්ත කලු චරිතය මම හිතන්නේ මගේ මිත්‍රයා ඇමසින් විතරයි. අනික් අය (පැටිස් සහ ජේස් හැර ඈ..උන් දෙන්න මේ ගොඩේ නෑ)තමන් ගේ මතය වහරනවා. එක් ඉතිං උන් ගේ අයිතිය නේ..............
    :no::no: ayiyo ban ehema awulak wenne koheda meka fun ekak ne apahasayak hith ridavimak wenne koheda :oo::oo:
    උ යන් ගියා බන්,අයිත එන එකක් නැහැ :(

    උගේ හොර ඩොක්ටර් සහතිකේ අල්ලලා :baffled:

    ලගදී දවසක දැක්කා පිටකොටුවේ සිම් විකුනනවා :(

    :lol::lol::lol: aye 100 uka denawada u
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    JesonRulez
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 16,714
    Join Date: Jul 2013
    Location: වයිෆ් ළඟ

    තෝ විවාපත් උනාද යකෝ :eek::eek::eek:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :no::no: ehema kohomada api ubata virddawa nadu danawaa meka fun ekaka ne nawathwanna epaa arun dennata vote tikak hoyala denawa misak :lol:
    :cool:

    පැටියා යටි හිතින් කැමති ඇති බන්,මුලින් ඇන්ටි බිබිස් දිනලා හිටියේ.. පැටියා ත්‍රෙඩ් එකේ කොමෙන්ට් දාලා දැන් ඉන්න තැනට ආවේ :baffled:
     
    Status
    Not open for further replies.