කවුද මේ චණ්ඩි ?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව


    පිටුපසින් පැමිණි ටිපර් රථයක් ඉදිරියට යෑමට ඉඩ ඉල්ලූ විට මග හරස්කර යතුරුපැදි නවතා ටිපර් රථයේ පැමිණි පුද්ගලයින්ට තරුණයින් පිරිසක් පහරදෙන අයුරු CCTV වීඩියෝවක දැක්වෙයි.

    එකපෙළට යතුරුපැදි දෙකක් ධාවනය කරමින් මාර්ගය අවහිර කරමින් එම තරුණයින් ගමන්කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    එල්ලීගෙන එද්දි යටකරගෙන ගියා නම් හරි නෙ ආත්මාරක්ශාවට කියල.

    ඒ අස්සෙ පොලිස්කාරයෙකුත් බලන් ඉන්නවා
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    601
    379
    63
    Police karyo gu bayai dan minisu inna thana nikan police part ekak danna, ekko ung dannwa bada kata purwala kanna wenne kiyala . natham paduwe inn kiyala orders awith
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    4 දෙනාව යට කරා නම් හරි. මුන්ව වදපු අම්මලට මේ දවස් වල මිනිපෙට්ටියටත් ගෙවාගන්න බැරි නිසා අනාත වෙලාම යන්න
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    පුලුවන්නම් ඔය චන්ඩිකම් පෙන්නපන්කො පොහොට්ටුවෙ ඇමතියෙක් ට හරි මන්ත්‍රියෙක් ට හරි. සමහරවිට ටිපර්කාරයගෙ මොකක්හරි වැරැද්දක් ඇති. ඒ වුණාට ඔහොම ගහලා වාහන කුඩුකරන්න අයිතියක් නෑනෙ මහපාරේ. යකඩ හීන කියකියා ෆේස්බුක් එකේ වැළලෙන්න හදන කුඩු පොන්සියො ටිකක් ද කොහෙද? :angry: 🤬 ටිපර් එක එළවන මනුස්සයගෙ ඉවසීම හොද හින්දා හොදයි, වෙන මනුස්සයෙක්නම් මළ පැනලා රොත්ත පිටින් යටකර ගෙන යාවි.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ගොං බිජ්ජෝ ටිකක්නේ... දෙනෙක්ගේ ඔලුව උඩින් ගියා නම් අනිත් උන් ටික ඇඟේ චු කර කර දුවන්නේ...
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    Godak oya wage gon part denne ministerla laga pakkali wada karana ugathkama adu minissu. Matath ohoma una paara block karala. parissamin yamalla bn kanthi nogena gutiyak kewath modayekgen kanna ona nane..
     
    • Like
    Reactions: SK29

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113


    පිටුපසින් පැමිණි ටිපර් රථයක් ඉදිරියට යෑමට ඉඩ ඉල්ලූ විට මග හරස්කර යතුරුපැදි නවතා ටිපර් රථයේ පැමිණි පුද්ගලයින්ට තරුණයින් පිරිසක් පහරදෙන අයුරු CCTV වීඩියෝවක දැක්වෙයි.

    එකපෙළට යතුරුපැදි දෙකක් ධාවනය කරමින් මාර්ගය අවහිර කරමින් එම තරුණයින් ගමන්කරන ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි.

    yoko traffic police eka bike eke indagena pol gaanawada? lol
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,143
    8,513
    113
    Mama wage dial ekak :lol:
    1648026378246.png

    muuda?

    යට කරන්න තිබ්බේ . දැන් නම් පොල්ලක් දාගෙනම යන්න ඕනෙ වාහනේක . බෲස්ලී ජෙට්ලි ඩයල් නේ ඉන්නෙ ලංකාවේ
    ඔව් බන්. මටත් ඕකමයි හිතුනෙ. දැන් නම් පරෙ යද්දි ගේමට මුකුත් කරන්න හොන්ද නෑ.
    ------ Post added on Mar 23, 2022 at 2:38 PM

    අනික බලපන් මේකෙ දාල තියෙන රිප්ලයි වලින්ම තේරෙනවා මිනිසුන්ගෙ පීඩනය. මරපන්, ගහපන් කියලාම තමා තියෙන්නෙ.
    ------ Post added on Mar 23, 2022 at 2:40 PM
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,143
    8,513
    113
    දැන් ආණ්ඩුවෙන් කියයිද දන්නෙ නෑ, ට්‍රැෆික් පොලිස් වෙනුවට ආමි එකෙන් දානවා කියලා.