අද උදේ ඉඳලා බුකියේ, ඔෆිස් වල කෙලවරක් නැහැ , සනත්,සනත්, සනත්. සමහරු මලිකා සිරිසේනට වල් ගෑනි වේස ගෑනි කියලා බනිනවා. මිනිස්සු අතින් එක එක දේවල් හරි හෝ වැරදි සිද්ද වෙනවා. සෙක්ස් කියන්නේ ඒ ඒ මිනිස්සුන්ගේ වැඩක් නැතිනම් අයිතිවාසිකමක්. ඒකෙන් අපිට හානියක් නොවෙනවා නම් අපිට එකෙන් ඇති ප්‍රශ්නේ මොකක්ද. ඒත්...