Godaddy Domain Reneweal

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
GOdaddy එකෙන් මගේ ඩොමේන් එක රිනිව් කරන්න ගියා. මුන් $15.17 කියනවා. මුන් හොඳටම ගාන වැඩියි. මම පස්සේ ප්‍රොමෝ කෝඩ්ස් බැලුව. ඔකොම එක්ස්පයර් වෙලා. කාගේ ළඟ හරි තියනවද අඩු ගානට රිනිව් කරගන්න කෝඩ් එකක්.
 
Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    GOdaddy එකෙන් මගේ ඩොමේන් එක රිනිව් කරන්න ගියා. මුන් $15.17 කියනවා. මුන් හොඳටම ගාන වැඩියි. මම පස්සේ ප්‍රොමෝ කෝඩ්ස් බැලුව. ඔකොම එක්ස්පයර් වෙලා. කාගේ ළඟ හරි තියනවද අඩු ගානට රිනිව් කරගන්න කෝඩ් එකක්.

    ඔහොම ටිකක් හිටපන්.ගෙවන්නේ නෑ නෑ වගේ තේරුනොත් උන් විගහට ප්‍රොමෝ කෝඩ් එකක් එවනවා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Rata "INDIA" dala CURRENCY eka "INR" walata dala renew karapan.

    Thanks. මම මෙහෙම වැඩක් කළා. මම namesilo එකට ට්‍රාන්ස්ෆෙර් කරන්න ගියා. එතකොට මුන් මට යන්න එපා කියල 20% discount එකක් දුන්න. ඒත් ගාන වැඩියි. නමුත් කරන්න දෙයක් නැහැ. අන්තිමට $12.17ගෙවුවා. නැත්නම් අද මගේ කස්ටමර් මාව මරන් කනවා.

    මගේ ඩොමේන් රිසේලර් එකවුන්ට් එකක් තියනවා. නමුත් මට අමතක උනා රිනිව් කරන්න. නැත්නම් මට යන්නේ $ 8.00 වගේ.

    මම කස්ටමර්ගෙන් Domain Renewal fee එක ගත්තේ රුපියල් 1500 :(
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    promo codes renew karanna valid na neda ban

    එක තමා මම ඉස්සර් නම් ප්‍රොමෝ කෝඩ් එකක් දාල රිනිවල් ෆි එක ඩොලර් 9 කට වගේ බැස්ස ගන්නවා.

    ගොදැඩි නම් දැන් වැඩක් නැහැ. ගිනි ගණන්. නේම් සිලෝ හොඳයි.
     
    Oct 3, 2008
    1,723
    437
    0

    Thanks. මම මෙහෙම වැඩක් කළා. මම namesilo එකට ට්‍රාන්ස්ෆෙර් කරන්න ගියා. එතකොට මුන් මට යන්න එපා කියල 20% discount එකක් දුන්න. ඒත් ගාන වැඩියි. නමුත් කරන්න දෙයක් නැහැ. අන්තිමට $12.17ගෙවුවා. නැත්නම් අද මගේ කස්ටමර් මාව මරන් කනවා.

    මගේ ඩොමේන් රිසේලර් එකවුන්ට් එකක් තියනවා. නමුත් මට අමතක උනා රිනිව් කරන්න. නැත්නම් මට යන්නේ $ 8.00 වගේ.

    මම කස්ටමර්ගෙන් Domain Renewal fee එක ගත්තේ රුපියල් 1500 :(

    Ela , INR walata dala balanna passe welawaka karaddi , mun indian ewnta promotion denawa godak. Renew karaddith gana aduy.

    Aluth Domain ekak ganiddi INR dala awrudu dekakata pay kaloth mul awruddata ganne INR 99.00 :D (lankawe rupiyal walin nam 250k :D)
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල
    GOdaddy එකෙන් මගේ ඩොමේන් එක රිනිව් කරන්න ගියා. මුන් $15.17 කියනවා. මුන් හොඳටම ගාන වැඩියි. මම පස්සේ ප්‍රොමෝ කෝඩ්ස් බැලුව. ඔකොම එක්ස්පයර් වෙලා. කාගේ ළඟ හරි තියනවද අඩු ගානට රිනිව් කරගන්න කෝඩ් එකක්.

    1&1 රිනිව් ගාන දැන් $8 බන් :yes:
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    domain price is normally low at 1st purchase, and renew price is same on every site (around $14)
    Godaddy will not provide a promo code for renewing products.