මත්තල පාළු කරමින් ෆ්ලයි ඩුබායි සමුගනී -සිකුරාදා අවසන් යානයත් කැන්සල්
ශ්‍රී ලංකාවේ දෙවන ප්‍රධාන ගුවන් තොටුපළ ලෙස පසුගිය රජය මගින් ගොඩනගන ලද හම්බන්තොට මත්තල ගුවන්තොටුපළට මේ දක්වා පැමිණිම් හා යාම් සිදු කළ එකම ගුවන් සේවාව වූ ෆ්ලයි ඩුබායි ලබන සිකුරාදා අවසන් ගමන් වාරයෙන් පසු ගුවන් ගමන් නවතන බවට...