1. 50KG

    Google Sinhala

    Meka hari yanne naha machan.
  2. 50KG

    Google Sinhala

    :(:(
  3. 50KG

    Google Sinhala

    Google Sinhala Input tools Software එක අයින් කරලද මචන්. Download කරගන්න තැනක් නැහැ නේ ඉස්සර වගේ දැන්
  4. 50KG

    නිරුවතින්

    කාන්තාවන්ට උඩුකය නිරුවතින් පිහිනීමට අවසර උඩු කය නිරුවත්ව පොදු පිහිනුම් තටාකවල පිහිනීම සඳහා පැවති තහනම ඉවත් කිරීමට පක්ෂව ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරය ආසන්නයේ පිහිටි ගම්මානයක කාන්තාවන් සිය ඡන්දය ලබා දී තිබේ. L'Ametlla del Vallès ගම්මානයේ කාන්තාවන්ගෙන් 61% ක් උඩුකය නිරුවත්ව පිහිනීම සඳහා...
  5. 50KG

    ඩොනල්ඩ් ට්‍රම්ප් - කිම් ජොන්

    කිම් කාරය පට්ට විදිහට නර්වස් වෙලා නේ
  6. 50KG

    පල්_හොරු අහුවෙන්න එපා

    හුකෑස් . ජබුක් ....කොහොමද ඒක .............. :lol:
  7. 50KG

    සැබෑ_වීරයා

  8. 50KG

    පල්_හොරු අහුවෙන්න එපා

    ලංකාවේ නර්සස් ලට කාර් තියනවද මචන් ?
  9. 50KG

    පල්_හොරු අහුවෙන්න එපා

    ලස්සන මිසී කෙනෙක්. :D ඔව් බන් දැන් ගොඩක් හිගන්නෝ , ඔය අධාරකාරයෝ බොරු කරන්නේ. මම නම් දැන් ප්‍රතිපත්තියක් විදිහට හිගන්නන්ට සල්ලි දෙන්නේ නැහැ. ඒවගේම අධාරකාරයින්ට දෙන්නෙත් නැහැ. ඔය ළමයි වඩන් එන ගෑනුන්ට නම් දෙන්න එපා කවදාවත්. උන් ඔය ළමයින්ව කුලියට අරන් එන්නේ. ඔය ළමයින්ට නිදිමත එන්න නිදිපෙති වගේ...
  10. 50KG

    ජපුර හොස්පිටල්

    ලෙඩ්ඩු බලන වෙලාවට හෙන සෙනගක් ඉන්නවා බන්. ඕන කෙනෙක්ට ඇතුලට යන්න පුළුවන්.
  11. 50KG

    ජපුර හොස්පිටල්

    ලෙඩ්ඩු බලන වෙලාවට පල. පාස් ඕනේ නැහැ
  12. 50KG

    සවීතා

    මුල් කාලයේදී තමන්ට අනවශ්‍යනම් එම කළලය ඉවත් කර දැමීමට අයිතිය කාන්තාවකට ලැබිය යුතුම දෙයක්. නැත්නම් ඔහේ හදන්නන් වාලේ ළමයි හදලා නිකන් ළමයි දුක් විදිනවා.
  13. 50KG

    Lanka Bell 4G Coverage

    හරියටම සිග්නල් තියන ප්‍රදේශයක පාවිච්චි කලොත් කිසි ගැටළුවක් නැහැ.
  14. 50KG

    Lanka Bell 4G Coverage

    දැනට ලංකාවේ තියන ලාභදායිම අන්තර්ජාල සේවා සපයන්නා තමයි ලංකා බෙල්. එකම ගැටලුව ලංකාවේ ආවරණ ප්‍රමාණය ඉතාමත් සීමාසහිතයි.
  15. 50KG

    Trump vs Kim Jong Un

    උබලට හිතෙන්නේ නැද්ද ට්‍රම්ප් කාරයයි කිම් ජොන්ග් කාරයයි හම්බ වෙන සමුළුවේදී ට්‍රම්ප් මුළු ලෝකයාම කතා වෙන මට්ටමේ මොනා හරි පිස්සු වැඩක් කරයි කියලා. මොකද මෑන්ස් පිස්සු කෙලින පොරක් නේ.
  16. 50KG

    සවීතා

    සවීතා: අයර්ලන්තයේ ගබ්සාව නීතිගත කිරීමට හේතු වූ ඉන්දීය ජාතික වෛද්‍යවරිය සිය පළමු දරුවා ගබ්සා වීමෙන් පසු යම් බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් 2012 ඔක්තෝබර් මස දිනක 'සවීතා හලප්පනවාර්' අයර්ලන්ත රෝහලක දී මිය ගියාය. ඇයගේ කතාව අයර්ලන්තය තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය; ඇයගේ මුහුණ එම...
  17. 50KG

    හෙරොයින්

    බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන් "බම්බලපිටියෙන් හෙරොයින් මිලදී ගත්තා" ශ්‍රී ලංකාවේ දී අබිරහස් ලෙස මියගිය බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයන් දෙදෙනා ගේ මරණ පිලිබඳ අධිකරණ වෛද්‍ය වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා මෙතෙක් තමන්ට ලැබී නොමැති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් පැවසීය...
  18. 50KG

    ඩයලොග්_ඩේටා

    ඔව් මමත් හිතන්නේ ඔය වගේ සිද්දියක් වෙන්න ඇත්තේ. මගේ පැකේජ් දෙකක් තියන නිසා හරියට Switch වෙන්නේ නැතුව ඇති. ඩයලොග් එක සිස්ටම් ස්ටේබල් නැහැ වගේ.
  19. 50KG

    ඩයලොග්_ඩේටා

    :(:(:( කම්ප්ලේන් කරපන්
  20. 50KG

    ඩයලොග්_ඩේටා

    ඉතින් උබට උන් Refund කරේ නැද්ද ? උබ කම්ප්ලේන් කරේ නැද්ද ?

    No contents