මම මේ දවස් වල කොලබින් පිට ඉන්න නිසා ලැප්ටොප් එක කනෙක්ට් කරලා තියෙන්නේ මොබයිල් ෆෝන් එකේ හොට්ස් ස්පෝට් එකක් හරහා. මගේ පැකේජ් එකට මාසෙකට 1GB තියනවා. එයට අමතරව තව 15GB එකකුත් දාගෙන ඉන්නේ. මගේ පැකේජ් එකත් එක්ක අපු 1GB එක ඉවර උනා. නමුත් ගැටළුවක් නැහැ. මට තව 15GB ඉතිරි වෙලා තියනවා නේ. මම සාමාන්‍ය...