මෙහෙමයි පුතාලා , මේක එක එක්කෙනාට සාපේක්ෂයි. මම දැකල තියනවා ගොඩක් අය රට ගියාම ලංකාවේ ඉන්න උන්ට කියනවා මෙහෙ එන්න එපා. තේරුමක් නැහැ කියලා. එක ඇත්ත . සුරංගනා ලෝකයක් මාවන් ගියාට එහෙම සුර පුරයක් නැහැ.
නමුත් තව කෙනෙක්ට වෙනස්ව බලපානවා. මම ඉගන ගන්න කාලේ මම රට ඉන්දියේ. ඒ දවස් වල ගෙදරින් සල්ලි යම්...