1. KadawathaKolla

    ලංකාවට අන්තර්ජාලය ගෙනාවේ මහින්දයි..තාත්තට මයිනා කියනවා..මට පොඩි මයිනා කියනවා…! – නාමල් 🤣

    ඔවු ඕකා ජිනීවා ගිහින් එනකොට බෑග් එකේ දාගෙන එන්න ඈති කොහෙන් හරි උස්සලා. හොරා නේ
  2. KadawathaKolla

    ඩ්‍රෝන් වලින් සෙලෙන්කියාට නෙලන නෙලිල්ල 💥💥 😯

    සිග්නල් ජෑමර්ස් හයි කරලා බේරෙන්න බෑරි වෙයිද?
  3. KadawathaKolla

    Another Doctor died ?

    වෑව් වල නාන්න යන්න හොද නෑ. සමහර තෑන් වල තියෙනවා ලු පස් කපපු වලවල් වතුර පිරිලා. වෑඩිය ගෑබුරු නෑති වුනත් මඩ හින්දා වෑටුනම ගොඩ එන්න අමාරු සීන් එකක් තමා කියන්නේ
  4. KadawathaKolla

    මට ඩෙංගු හැදිල අමාරු වුණාම

    ඕක හරි යනවා ඌරු මස් ඩෙවල් එකක් කෑවා නම්
  5. KadawathaKolla

    හාල් හිගය කො බං

    “රටින් හාල් ගේන්න එපා”: මෝල් හිමියෝ කියති මෙරටට සහල් ආනයනය කිරීම වහා ම නතර කරන ලෙස මහා පරිමාණ මෝල් හිමියන් ඇතුළු සහල් ව්‍යාපාරිකයෝ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක් කළහ. වී මිල දී ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( අගෝ. 25) පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කළේ ය...
  6. KadawathaKolla

    මධ්‍යම පන්තිය හාන්සිද?

    මූ මේක මෙතන ගෙනත් දාලා තිබ්බාට මේක හෑලී ලියන එකෙක් ලියපු එකක් නෙමේ.. ඉකොනොමෑට්ටා බ්ලොග් එකේ මම සෑහෙන්න කල් ඉදලා කියවනවා.. බුවා පෑත්තක් අරන් ලියනවා නෙමේ. ලියන දේවල් ඈත්ත. ලන්කාවෙ හුගක් දේශපාලකයෝ වගේම තමා මිනිස්සුත් මොකක් හරි දෑක්ක ගමන් ඒක පක්ශ වලට වෙන් කරනවා. හර්ශ අනුර වගේ හුගක් අය කිව්වා පිස්සා...
  7. KadawathaKolla

    මධ්‍යම පන්තිය හාන්සිද?

    eka tama dan situation eka. IMF support eka ganna nam un kiyana target ekata rajya adyama genna oney. eka long term plan hadala karanna kalayak na ne.. mun me laga nawana eka karanne. wena option ekak na ne ban
  8. KadawathaKolla

    මධ්‍යම පන්තිය හාන්සිද?

    මට හිතෙන්නේ ලන්කාවේ මිනිස්සු තාම දන්නේ නෑ රට තියෙන තත්වේ. ඒ වගේම ආර්ථික ඔස්තාර්ලා කියන රනිල් වගේ එවුනුත් නිකන් පුම්ඹපු චරිත විතරයි. කොහොම වුනත් රාජපක්ෂලා 2020 අයි එම් එෆ් ගියා නම් අදත් උන් ගේ එකෙක් ජනාධිපති පුටුවේ. ලන්කාව පරණ විදිහටම ඈදන් යනවා.. විනාශය ටිකක් කල් යනවා. දෑන් වත් මිනිස්සු තමන්...
  9. KadawathaKolla

    මධ්‍යම පන්තිය හාන්සිද?

    atta. hama ekatama wagakeema tiyenawa. habai dan tiyena prashne hatiyata owa practical na. ehema loku seen danna kalayak na. Gobba Rajapaksala 2020 wath IMF giya nam adath gobba Rajapaksala rata palanaya karanawa.. ewun ge decision hinda ada rata tiyenne gini kandak uda. dan ithin optimum...
  10. KadawathaKolla

    මධ්‍යම පන්තිය හාන්සිද?

    pako, use wena eka awul kiyala hama ekama dannawa. ekane hutto ratata mehema wela tiyenne. me welawe tax gewwe natnam ratama kada watenawa kiyana ekai prashne. kawuruth kamati tax nogewa inna. eth dan tiyena tatwe anuwa tax nathuwa kohomada rata me prashnen eliyata ganne? wena option ekak...
  11. KadawathaKolla

    මධ්‍යම පන්තිය හාන්සිද?

    owu. Tax kiyanne ehemai. gewannama wenawa. koi ratata giyath income eka anuwa tax eka gewanna wenawa. Lankawe awula tax gewanne harima limited pirisak witarai. lankawe threwheel porak, bas kenek, me hamoma lakseta wada hoyanawa. eth e kisima kenek tax gewanne na. ewa thama wenas wenna oney...
  12. KadawathaKolla

    වෙඩි තියන්න ආපු එකා බය උනාම 😂😂

    වෙඩික්කාරයව එස් ටී එෆ් එකෙන් මරලා නේද
  13. KadawathaKolla

    මධ්‍යම පන්තිය හාන්සිද?

    aniwaryen tax ganna wenawa me welawe IMF eke support eka ganna nam. e wunata me minissu kiyana dewal atta. government benefits pawichchi kale na kiyala rataka tax nogewa inna ba. anika onama rataka innawa sahana labenna ona kotasak. lankawe wenne ganna tax eken parlimenthuwa nadaththu karana...
  14. KadawathaKolla

    මධ්‍යම පන්තිය හාන්සිද?

    Comments: නමුත් ඔතන පීඩාවට පත් වෙන තව කොටසක් ඉන්නවා. මගේ අදහස අනුව වයස අවුරුදු 30 - 50 අතර (බොහෝ විට ) පුද්ගලික අංශයේ රැකියා කරන ඉහළ වැටුප් ලබන වෘත්තිකයින්. මෙයින් සාතිශය බහුතරය තම ආදායමට ගලපා නිවාස ණය, වාහන ණය, දරුවන්ගේ අධ්‍යාපන වියදම් වගේ දේවල් කළමණාකරනය කරගන්න දැනටත් බදු ගෙවන පිරිස්. තවත්...
  15. KadawathaKolla

    Muge Vlogs Patta neda?

    ------ Post added on 1665758646
  16. KadawathaKolla

    Muge Vlogs Patta neda?

    අමෝ අර පොර ටෝක්ස් අත ඈරපු කයිවාරු මල්ල අන්තිමට සෙට් වුනේ මූට ද? දිපු පොර ටෝක්ස් වල හෑටියට මම හිතුවේ හෙන පොරක්ව කවදා හරි අල්ලයි කියලා :LOL: :LOL: :LOL: :LOL:
  17. KadawathaKolla

    36%+ නව බදු වැඩිකිරිමක් - බදු වැඩිකීරිම් ඉල්ලා උද්ගෝසන කල කාදිනල් සහ කුක්කන් සැගවෙයි

    නාකි මයිනාට නට් ලූස් වෙලා වගේම තමා මුගෙත් නට් ලූස් වෙලා.. මූ නේද අර ඒ දවස් වල ත්‍රෙඩ් වල දාගෙන නෑවේ සල්ලි අච්චු ගෑහෑව්වාට උද්ධමනය වෑඩී වෙන්නේ නෑ කියල... නාකි මයිනා නම් කිව්වා දෑන් රනිල් හොද ලමයෙක් එයා හෑදිලා කියලා.. මූ ඒක දෑකලා නෑතිව ද මන්දා

    No contents