1. KadawathaKolla

    මා සඳට කැමති බව අලුතින්

    Maa Sandata Kamathi Bawa (මා සඳට කැමති බව) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne | Andaharaya
  2. KadawathaKolla

    ඉක්මනට winter එකත් ලොකු අවුලක් නොවී ඉවර වෙලා ගියොත් හොඳයි

    කස සද්දේ ඔය එන්නේ පෙරහෑර මග.. අවුලක් නෑ නාකි මයිනා දෙන්නෙක් දෙපෑත්තෙන් අල්ලලා නෑගිට්ටුවානේ
  3. KadawathaKolla

    Kdu කොතලාවල uni mbbs

    ඕකට පිටරට වල ඉන්න ලන්කාවේ එවුන් ට එන්න පුලුවන්ලු නේද? මම දන්නේ ඩොකා පවුලක දුව යනවා ඔන්න ඔහේ කොහෙද පොඩි රටක මෙඩිසින් කරන්න.. දගලලා ප්‍රයිවට් කෑම්පස් වහගත්තා. දෑන් ඉතින් යවනවා ලොන්තපෝල් රට්වල් වලට
  4. KadawathaKolla

    සා ගල හා නා මල

    සා ගලගේ රෙදි ගෑලෙව්වා කියන එක දෑක්කා නම් රනිලා ෆෝම් වෙනවා
  5. KadawathaKolla

    පයිසාගෙන් උදන්තට කෝටි 6570 ක් 🤯🤯🤯

    ශුවර්ද සල්ලි ටික ඌට ලෑබුනා කියලා? පේටන්ට් එක අයිති කෑම්පස් එකට. ඒකේ වෙනම කොමර්ශල් යුනිට් එකක් තියෙනවා නේ . ශෙයා එකක් තමා ප්‍රොෆාට එන්නේ
  6. KadawathaKolla

    Tax

    දෑන් ටෑක්ස් නොගහා රාජ්‍ය ආදායම වෑඩි කරගන්න විදිහක් නෑ... ඔය විදිහට එක පාර ඉහල ටෑක්ස් එකක් ගෑහුවාම මිනිස්සු ලොකු අමාරුවක වෑටෙනවා.. වෙන විසදුමක් නෑ.. කිසිම දෑනුමක් නෑතිව හරක් වගේ ආර්ථිකය විනාස කරපු රටක මේ වගේ තමා අනාගතය. තාම පටන් ගත්තා විතරයි තව අවුලක් තියෙනවා.. ටෑක්ස් ෆයිල් අරින්නේ නෑතිව රස්සා...
  7. KadawathaKolla

    Tax වැඩි කලාම රට හැදෙයිද??

    අයි එම් එෆ් එකට කරනවා කියලා පොරොන්දු වුන දේවල් ශෝට් කට් වලින් කරගන්න විදිහ.. ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තා නසී සීන් එකක් තියෙන්නේ. රනිලා තන්හාවට රාජපක්ශලාගේ ගූ ගොඩ බාර ගත්තා. දෑන් ඉතින් ඔන්න ඔහොම තමා අයි එම් එෆ් සහය ගන්න වෙන්නේ.. සජබේ එවුන් 2020 ඉදන්ම මෑරෙන්න හෑදුවා අයි එම් එෆ් යන්න කියලා...
  8. KadawathaKolla

    Kdu කොතලාවල uni mbbs

    danne na
  9. KadawathaKolla

    😘

    heluwen inna video nadda?
  10. KadawathaKolla

    Theeranayk gannai yanne umbla mk kiyanne?

    nawalapitiye enwada maina ekka nagitinna
  11. KadawathaKolla

    කළුගල් ප්‍රශ්ණේ

    බෑබිල ගාලේ රීපු අන්දරේලා නම් ඉන්නවා
  12. KadawathaKolla

    එළකිරි පිල් බෙදිල්ල

    අපි මොන හේතුව මත පටන් ගත්තත් යුද්ධයට විරුද්ධයි. මෙලෝ තේරුමක් නෑති වෑඩ. දේශපාලුවෝ තමන්ගේ ආන්ඩු රෑක ගන්න කරන දේවල්. මෑරෙන්නේ උන් නෙමේ කොල්ලොනේ
  13. KadawathaKolla

    පොලිස් ගෑනියෙක් පොඩි ලමයෙක්ව අදිනවා 🤬🤬

    උන් ඈවිත් සාමකාමීව උද්ගෝෂණය කරනවා නම් ඈයි පොලිසියෙන් පෑනලා සත්තුන්ට වගේ ගහන්නේ? ඒක හෙන තිරිසන් වෑඩක් නේද? උන්ට කෑගහලා විරෝධය පාලා යන්න ඈරියා නම් ඉවරයිනේ. මෙතන පොලිසිය තමන්ගේ සීමාව ඉක්මවලා කටයුතු කරනවා.. ඕවා ඉතින් ඩයස්පෝරා එවුන්ට රස කෑම.. දෑන් ඉතින් හබන් කුකුලෝ වගේ ඈති ඌරෝ තලනකොට
  14. KadawathaKolla

    මුතුගල සර්

    මුතුගලයාගේ ගෑණී ත්‍රීවීල් කාරයෙක් එක්ක සෙට් වෙලාලුද? ඌට දෑන් ගෑණු පෙන්නන්න බෑරි සීන් එකක් යනවා නේද?
  15. KadawathaKolla

    පොලිස් ගෑනියෙක් පොඩි ලමයෙක්ව අදිනවා 🤬🤬

    කොහොම හරි පොලිසිය චොර වුනා.. ආන්ඩුව පොලිසිය අපකීර්තියට පත් කරන එක නම් මේකේ අරමුණ, පොලිසිය එක ගානට කරලා දුන්නා.. උන් රෙද්ද පෙන්නුවාම පොලිසිය කපලා මහලා ඈද ගත්තා.. දෑන් ඉතින් පොලිසිය තිරිසන් විදිහට හෑසිරෙන වීඩියෝ අවුරුදු ගාණක් යනකම් පිටරටවල පෙන්නයි.. රනිලාගේ මහත්මා ගති, ප්‍රජාතන්ත්‍රවාදීකම වගේ...

    No contents