1. KadawathaKolla

    PAYE ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක්

    ටෑක්ස් ෆ්‍රී රේන්ජ් එකක් දෙන්න ඕනේ. මම හිතන්නේ ලන්කාවේ පවුලක් ජීවත් කරන්න අවම දෑන් 60000 ක් වත් ඕනේ. එතකන් ටෑක්ස් ෆ්‍රි කරන්න ඕනේ. 60000-100000 දක්වා 8% වගේ ලක්ශේ ඉදන් 2 ක වගේ වෙනකම්ම 12% ගහන්න ඕනේ. ලක්ශ 5 න් වගේ එහාට 18% වත් වඩා ගහන්න වෙනවා. මුන් දෑන් මේ අඩුපඩියට 10% ගහන්නේ ඒ සීමාවේ වෑඩි...
  2. KadawathaKolla

    විවිධ රට වල ටෑක්ස්

    කාටත් සාධාරණ නීතියක් නැතුව, ඒක ක්‍රියාත්මක කරන්න සාධාරණ සිස්ටම් එකක් නැතුව, වරදට දඬුවම් නැතුව රට හදන්න බෑ බන්. ඉරහඳ පායනව වගේ විශ්වාසයි ඒක.
  3. KadawathaKolla

    විවිධ රට වල ටෑක්ස්

    doka la tuition master la 2019 anduwa peralanna bahala wada kale Ravi K ge badu seen hindama thama.. un tax gewanna kamati na
  4. KadawathaKolla

    අයියෝ renew කරන්න අමතක උන domain එකක්

    pons pansale loku hamuduruwo anamalu gediya athata aran balan ati uba enakan.. samahara wita lellath gahala ati
  5. KadawathaKolla

    Adobe Photoshop CS 6

    hena chuti ne :LOL:
  6. KadawathaKolla

    ඒ මම නෙමෙයි - සේමිණී ඉද්දමල්ගොඩ🙄

    ඈත්තටම සේමිණි නෙමේද දන්නේ නෑ? ඔය ගෑණි ඉතින් කරලා තියෙන්නේ තමන්ගේ මොකක් හරි විකුණන එකනේ. ඒකත් හෑකියාවක් තමා.. සිරි ලියලා, ඩයනලා බුල් වෙන්න ඕනේ රටේ මේ ගෑණී පස්සේ එලවන එක තේරුමක් නෑ
  7. KadawathaKolla

    යුධ හමුදා සෙබලෙක් අඹුසැමි යුවලකට පහර දෙයි.. සැමියා ජිවිතක්ෂයට…

    විනය තියෙන්න ඌ රස්සාව කරන තෑන නෙමේනේ බන්. ඉවසීම තියෙන්න උන් රහත් වෙලා නෑනේ.. වලියක් ගියා .. ගහ ගත්තා එකෙක් මලා.. එහෙම නෑතිව මූ ප්ලෑන් කරලා ඈවිත් අනිත් එකාව මරලා නෑනේ.. ඕවාට රස්සාව අදාල නෑ බන්.. මිනිස්සු කියන්නෙත් සත්තුම තමා..
  8. KadawathaKolla

    නිරපරාදේ වෙඩි කෑ ඉරේෂාගේ කතාව

    කප්පන් කාරයන්ගේ ගෙවල් ගිණි තිබ්බම වන්දි දුන්නා වගේ ආන්ඩුවෙන් වෙඩි තියලා මෑරුවම වන්දි දෙන්න ඕනේ.. ලක්ශ 100 ක වත් වන්දියක් දෙමාපියන්ට දෙන්න ඕනේ
  9. KadawathaKolla

    Adobe Photoshop CS 6

  10. KadawathaKolla

    මහින්දට රටේ ජනපති කවුදැයි අමතක වෙයි

    බයියෙක් වෙන එක අන්නාසි ගාලක සරම උස්සන් දුවනවාට වඩා අමාරු වෑඩක්
  11. KadawathaKolla

    යුධ හමුදා සෙබලෙක් අඹුසැමි යුවලකට පහර දෙයි.. සැමියා ජිවිතක්ෂයට…

    හමුදාවේ හිටපු එකෙක් ද නෑද්ද කියලා අදාලා නෑ වලියක් ගියහම ගහගන්නවා. වෙලාව නරක් වුනාම එකෙක් මෑරෙනවා.. ඕකාට නඩුවෙනුත් ලෑබෙන්නේ අඩු දඩුවමක්. හදිසි කෝපය මිසක් ප්ලෑන් කරලා ගහපු එකක් නෙමේනේ.. ඒ තරම දෙගොල්ල අතර වලියක් ගිහින් නේ ගහලා තියෙන්නේ.. ඉස්සර වෙච්ච එකා දිණුම්
  12. KadawathaKolla

    තිලිණි ප්‍රියමාලිගෙ ගේම් එකට අහුඋන මිලේච්ච අරගල හොරැන්ගෙන් කිපදෙනෙක්🏃🏻‍♂️

    ඕක බොරු ලිස්ට් එකක්.. අන්න ගම්මන්පිලයා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවාලු :LOL::LOL::LOL:
  13. KadawathaKolla

    විවිධ රට වල ටෑක්ස්

    අදහස් දෑක්වීමට ස්තූතියි.. බහුතරයක් නිවෑරදී බදු ක්‍රම වලට එකගයි. ඒ වගේම බදු මුදල් වියදම් කරන්නේ මොනවාටද කියන එක මිනිස්සු දෑන ගන්න ඕනේ. හෑම දේම විගණනයට ලක් වෙන්න ඕනේ. බ්ලෑන්කට් සහන බෑ. පහල දුප්පතුන්ට සහන මිලටත්, ආදායමේ හෑටියට අන් අයටත් සහන ලෑබෙන්න ඕනේ.. හෑම කෙනාටම සෑලකිය යුතු මට්ටමෙන් ජීවත්...
  14. KadawathaKolla

    ගස්ගෙඩි කාපියව් ගුපියනේ

    ඕවා විශ්වාස කරන බයියොයි ටොයියොයි ඉන්නවා. ඒ හින්දා ඉතින් හාමුලාට බය වෙන්න දෙයක් නෑ.. පොල් මද කාලා ඉන්න පුලුවන්
  15. KadawathaKolla

    දැන් හාමුදුරුවරුන්ට සහන?

    ආගමික ස්තාන වලට සහනයක් දෙන්න ඕනේ යම් ඒකක ගාණක් වෙනකම්. එතනින් එහාට එන ඒවාට කරන්න දෙයක් නෑ
  16. KadawathaKolla

    දැන් හාමුදුරුවරුන්ට සහන?

    එකේ බරත් අපිටම තමා.. ඩොකාලට ගෑහුවම ඒකත් ලෙඩාට, ටියුශන් සර් ලට ගෑහුවම ඒකත් අපිට , ටෙලිකොම් එවුන්ට ගෑහුවම ඒකත් අපිට.. ඔතන තමා අවුල. එක එකාට ඕන දේවල් කරන්නේ.. ඕවා ආණ්ඩු නෙමේ පාණ්ඩු

    No contents