My Helicopter

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මට හෙනම ආසාවක් තියනවා මචන් පවුද්ගලික හෙලිකොප්ටර් එකක් තියාගන්න ගෙදර . මන් දන්නවා ගොඩක් මිල අධිකයි කියලා.

සාමාන්‍යයෙන් පොඩි හෙළිකොප්ටර් එකක් කීයක් වෙනවද.? දෙන්නෙකුට විතර යන්න පුළුවන් එකක්.

Dan-Zimmermann-Private-Helicopter-102310-CFI-Dave-Smith-600x450.jpg
 
  • Like
Reactions: JesonRulez
මට හෙනම ආසාවක් තියනවා මචන් පවුද්ගලික හෙලිකොප්ටර් එකක් තියාගන්න ගෙදර . මන් දන්නවා ගොඩක් මිල අධිකයි කියලා.

සාමාන්‍යයෙන් පොඩි හෙළිකොප්ටර් එකක් කීයක් වෙනවද.? දෙන්නෙකුට විතර යන්න පුළුවන් එකක්.

Dan-Zimmermann-Private-Helicopter-102310-CFI-Dave-Smith-600x450.jpg
පට්ට ගහපු kamov ඒවා තියෙනවා. ඒකක් හොයාගනින්. භූමිතෙල් වලින් පවා පැද්දෑකි.
 
eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ubata okata helipad ekak hadanna wenawa ekata ubata eastimate ekak hadaganna one nam kiyapan. api etana idala wade patan gamu.... wahana tibbata wadak nane ban gedara parkin nattam.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉදිරියේ රාළ;20462740 said:
    පට්ට ගහපු kamov ඒවා තියෙනවා. ඒකක් හොයාගනින්. භූමිතෙල් වලින් පවා පැද්දෑකි.

    මේවා හෝම් යුස් නොවෙයි බන්. මේවා බර සාර වැඩියි.අනෙක් එක රෂියන් කබල්

    kamov_ka27_helix.jpg
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ubata okata helipad ekak hadanna wenawa ekata ubata eastimate ekak hadaganna one nam kiyapan. api etana idala wade patan gamu.... wahana tibbata wadak nane ban gedara parkin nattam.

    හෙළි පෑඩ් එකනම් මේසන් බාස් කෙනෙක්ව ගෙන්නලා හදාගන්න පුළුවන්.
     
    මේවා හෝම් යුස් නොවෙයි බන්. මේවා බර සාර වැඩියි.අනෙක් එක රෂියන් කබල්

    kamov_ka27_helix.jpg

    රෙද්ද තමා කබල්. ඕවා තමා ලෝකෙ තියෙන reliable ම බඩු. ඔය ka-32. ඕක ගන්නෙ tower කණු උස්සන්න. ඕකට ගහන්න වෙන එකක් මේ ලෝකෙ නෑ තාම හදලා.

    උඹ ගනින් මේකක්. මේවා හෝම් යූස්. ලොකු වතු තියෙන උන් තමා මේවා පදින්නේ. යුරෝ විසිදාහක් විතර වෙයි.

    kamov_ka26_karstenpalt.jpg
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉදිරියේ රාළ;20462813 said:
    රෙද්ද තමා කබල්. ඕවා තමා ලෝකෙ තියෙන reliable ම බඩු. ඔය ka-32. ඕක ගන්නෙ tower කණු උස්සන්න. ඕකට ගහන්න වෙන එකක් මේ ලෝකෙ නෑ තාම හදලා.

    උඹ ගනින් මේකක්. මේවා හෝම් යූස්. ලොකු වතු තියෙන උන් තමා මේවා පදින්නේ. යුරෝ විසිදාහක් විතර වෙයි.

    kamov_ka26_karstenpalt.jpg

    කොහොමත් රෂියන් ඒවා නම් චාටර්. බලපන් ලංකාවේම ගුවන් හමුදාවේ කොච්චර රෂියන් ප්ලේන් කඩන් වැටුනද කාර්මික දෝෂ නිසා.

    රෂියන් බඩු කොහොමත් කොලිටිය සේෆ්ටිය නැහැ. ඕව නිකන් සුවිසයිඩ් මැෂින්ස්.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    හෙළි පෑඩ් එකනම් මේසන් බාස් කෙනෙක්ව ගෙන්නලා හදාගන්න පුළුවන්.

    හෙලිකොප්ටරෙකුත් ගරාජ් බාස් කෙනෙක් ගෙන්නලා හදාගනින් :yes: අඩුවට කරගන්න පුළුවන් වෙයි :)
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    394
    56
    28
    මට හෙනම ආසාවක් තියනවා මචන් පවුද්ගලික හෙලිකොප්ටර් එකක් තියාගන්න ගෙදර . මන් දන්නවා ගොඩක් මිල අධිකයි කියලා.

    සාමාන්‍යයෙන් පොඩි හෙළිකොප්ටර් එකක් කීයක් වෙනවද.? දෙන්නෙකුට විතර යන්න පුළුවන් එකක්.

    Dan-Zimmermann-Private-Helicopter-102310-CFI-Dave-Smith-600x450.jpg

    Ubath ubalai maha eka vagema thama..keranna Bari Eva ganamai kathava
     
    කොහොමත් රෂියන් ඒවා නම් චාටර්. බලපන් ලංකාවේම ගුවන් හමුදාවේ කොච්චර රෂියන් ප්ලේන් කඩන් වැටුනද කාර්මික දෝෂ නිසා.

    රෂියන් බඩු කොහොමත් කොලිටිය සේෆ්ටිය නැහැ. ඕව නිකන් සුවිසයිඩ් මැෂින්ස්.
    එතකොට ඇමෙරිකන් ඒවා කඩා වැටිලා නැති හිංදද ඒවා සේෆ්ටි ?

    යුරෝපේ වැඩිපුරම තියෙන්නෙ ඔය මම දාපු ka-26 එක. ඒකේ ගාණටයි හැකියාවටයි ගහන්න වෙන තව එකක් නෑ ලෝකෙ කොහෙවත්.