මැච් බලපා එකා එදා ඉදන්ම බැලුවා. එකම වෙනස රෙද්දක් ඇදගෙන කතා නොකළ එක. හැබයි ඔච්චර හොඳ කැප්ටන් කෙනෙක් නම් මොකක් හරි හොඳ තීරණයක් ගන්න ඕනේ මැච් දිනවන්න. එහෙම එකක් කියහන්කො. හැමෝම දන්නවා මැතිවුස් ටිම් එක කාලා එකාට එකා නැතුව හිටිය විත්තිය. හැබයි ඔච්චර කරලා තියෙද්දිම ඩිල්ශාන් නායකයා තනියෙන් මැච් ඇදන්...