මම හෙන අවුලක ඉන්නේ ....!!!
මම සැහෙන්න කාලයක් කෙල්ලෙක් ආශ්රය කලා ..ඇත්තටම කියනවා නම් marry කරන්න හිතගේනමයි අපි ආශ්රය කලේ ...එත් මචන් කෙල්ලට පුදුම විදියට කේන්ති යනවා .වෙන කිසිම ප්රශ්නයක් මට එයාගෙන් දැනුනේ නැහැ ..අනිත් හැම දේම හොදයි ...හැබැයි ඉක්මන් කේන්තිය මට අල්ලුවේම නැහැ ..මම ඒක කෙලින්ම එයාට කිවුවා ..එයත් පිලි ගත්ත එයට ඉක්මනට කේන්ති යනවා කියල ..පුළුවන් තරම් ඒක නැති කර ගන්නම් කියල කිවුවා ...හැබැයි මචන් ටික දවසයි ..ආයෙත් පරණ විදියම තමයි ..මාරම විදියට කේන්ති යනවා ...ඔය අස්සේ අපේ ගෙදරින් කෙල්ලට අකැමති උනා ...එකම හේතුව එයාව අපේ පවුලට ගැලපෙන්නේ නැහැ කියල ....ඒත් මම ඒ හැම ප්රශ්නෙකදිම ගත්තේ කෙල්ලගේ පැත්ත ...එත් මම පුළුවන් තරම් try කලේ ගෙදර කැමති කරව ගන්න ...අපේ ගෙදරිනුත් යහපත් ප්රතිචාරයක් තිබ්බේ නැහැ..ඔය ප්රශ්නේ නිසා මම ගෙදර එක්ක රණ්ඩු උන වාර අනන්තයි ..ගෙදරින් අකමැති නිසාමද මන්ද කෙල්ලත් පුදුම විදියට මගේ අම්මල තාත්තලට වයිර කලා ..කෙල්ල මගේ මුනටම කිවුවා කවදාවත් අපේ ගෙදර අය මැරිලා වැටිලා හිටියත් වතුර විදුරුවක්වත් දෙන්නේ නැහැ කියල ...මේ දේවල් නිසාම එයා ගැන තිබ්බ හිතේ පැහැදීමත් සැහෙන්න අඩු උනා ...එකෙන් උනේ ටිකෙන් ටික මම එයට තිබ්බ ආදරේ අඩු වුන එක ...ඒක කෙල්ලටත් දැනෙන්න ඇති ..හැබැයි ඔය දේවල් නිසාම අපි අතරේ මාර විදියට රණ්ඩු උනේ ...කෙල්ලට කේන්ති ගියාම මට කතා කරන්නේ උඹ කියල ..මට කොච්චර කේන්ති ගියත් එහෙම කතා කරන්න හිතෙන්නේ නැහැ ..ඔය වගේ දේවල් නිසාත් මගේ හිත තවත් ගොඩක් කල කිරුනා ..මම ඒ දේවල් ගැන එයත් එක්ක කෙලින්ම කතා කලා ..එයා ඒ වෙලාවට කියන්නේ එයා වැරදි ඇති ..එත් එයාගේ කේන්තිය සදරනයිලු ...එයට මගෙන් වෙච්ච අසදරනකම් නිසාලු එචරටම කේන්ති යන්නේ ..එයාට වෙච්ච අසාදාරන කම කියල එය කියන්නේ අපේ ගෙදරින් එයට අකමැති උන එක.....අපි දෙන්න කතා කලොත් ඉවර වෙන්නේ රන්දුවකින් ...ඉතින් එයම කාලයක් කියන්න ගත්ත එයට affair එක නතර කරන්න ඕනි..එතකොට තමයි සැනසීමක් ලැබෙන්නේ කියල ..මගෙත් එක්ක ඉන්න එක දුකක් කියල ..හැබයි මුලින් එකට මම කැමති උනේ නැහැ ..පස්සේ පස්සේ එයාගේ කේන්තිය තව නොයෙක් දේවල් නිසා මම එයාගෙන් වෙන් වෙන්න තීරණය කලා ..හැබැයි පුදුමේ කියන්නේ එචර දවසක් මාව වදයක් කියපු කෙල්ල එදා වල්හින්නක් වගේ අඩන්න ගත්ත එයාව දාල යන්න එපා කියල ...අනික අපි දෙන්න සැහෙන්න කාලයක් ආශ්රය කරපු නිසාත් අපි දෙන්නගේ affair එක එයාගේ පවුලේ නෑදෑයෝ යාලුවෝ ගොඩක් අය දන්නා නිසාත් එයාට අනිත් අයට මුහුණ දෙන්න බැහැලු ..කොහොමෙන් කොහොම හරි මගෙත් හිත උණු වෙලා ආයේ අපේ ආශ්රය දිගටම කරගෙන ගියා ..හැබැයි පරණ ප්රශ්න වලින් අඩුවක් නම් තිබ්බේ නැහැ..හැමදාම කතාව ඉවර වෙන්නේ රන්දුවකින්ම තමයි ..මම එයාගේ පවුලේ ප්රශ්න වලට මැදිහත් වෙන්නේ නැහැ කියලත් එයා මට චෝදනා කලා ..එකට හේතුව උනේ එයාගේ අයිය කෙනෙක් බැදපු කෙල්ලෙක් එක්ක යාලු වෙලා ..එයාට උවමනා උනා මාවත් එක්කන් ගිහින් බැදපු කෙල්ලගේ office එකට ගිහින් බනින්න ...ඒකට මම කැමති උනේ නැහැ..මම කොහොමද බන් ඕවගේ ප්රශ්න වලට අත දාන්නේ ...ඕවගේ දේවල් වලටත් අපි දෙන්න අතරේ රණ්ඩු ...ඇත්තටම කියනවා නම් මේ වෙනකොට මට කෙල්ලව තිත්තම වෙලා තියෙන්නේ ...ඒක නිසාම මම කිවුව අපි දෙන්න මේක නතර කරමු කියල....ඒ ගමන මෙයා ඒකට කැමතිත් නැහැ ...එයාට රටේ ලෝකේ මිනිස්සුන්ට මුහුණ දෙන්න බහලු ..එත් මචන් මෙහෙම් affair එකකින් ඇති වැඩක් නැනේ ..ඒක මෙය තේරුම් ගන්නේ නැහැ ...ලගදි එයාගේ විශේෂ උත්සවයක් තිබ්බ ..මම ඒකට නොයා ඉන්න මුල ඉදන්ම තීරණය කරලා තිබ්බේ ...එත් කෙල්ල අඩනවා අඩනවා ඉවරයක් නැහැ එන්න කියල ...මම කිවුව එත් එන්නේ නැහැ කියල..අන්තිමටම කිවුව මම අවේ නැත්නම් පැනඩෝල් බොනවා කියල..එහෙම කියපු නිසා අන්තිමට මම ගිය ...මට මෙකිගෙන් ගැලවෙන්න ක්රමයක් කියපන්කො..මොකද මම හොදටම දන්නවා මෙකිගෙන් අයින් වෙනවත් එක්කම මට මාර ප්රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා ,,මොකද කෙල්ල කියල තියෙනවා එයාගෙන් අයින් වෙලා මට යහතින් ඉන්න දෙන්නේ නැහැ කියල..අපේ ගෙවල් පැත්තේ කැලැ පත්තර ගහනවලු ..තව මොනවා කරාවිද දන්නේ නැහැ..ඒ ජාතියේ කෙල්ලෙක්..

...විඳින දුකක් දැන් විඳලා.. අත ඇරපන්... අනාගතේ වෙනුවෙන් 