,
ඒත් එකම ඉස්කෝලෙ එකම සමාජයෙනේ. මොරටුවේ කට්ටියගේ ගතිය තමා මෙතන පේන්නේ. වෙනදා ටිම් ඒකේ රට වටේම උන් හිටියා. මැච් එකක් දිනද්දි හැම එකාම එකට දායක උනා. අඩුම ගානේ කැච් බාන්නේ නැතුව හිටියා. මේ හැත්තෑ ගෙදර තියලා අවුත් උන් ටිකක් එක්ක ගිහින් ගහන්න ඕනි දැන්. නැතුව හරියන්නේ නැහැ.මුන් ටික තමා ඉන්න හොඳම උන්...