බයිපාස් එක කරන්න පුළුවන් නම් කරලක්. සිංහල බෙහෙත් හොඳයි. හැබයි කල් යනවා. අනික අනිත් ලෙඩ මතුවෙන්න බලනවා. අනික සිංහල බෙහෙත් කරනවා කියලා ඉංග්‍රිසි බෙහෙත් නවත්තන්න නම් එපා. හර්ට් ඒකේ අවුල් ටිකට වැඩ කරන්නේ ඉංග්‍රීසි බෙහෙත්. සිංහල බෙහෙත් බොලොක් ටික අහක් කරලා හාට් එක ශක්තිමත් කරන්න විතරයි. අනික සිංහල...