A/L කියන්නේ මටනම් නිකම්ම නිකන් ඉංග්රීසි අකුරු දෙකකුයි, ඒ දෙක මැද්දෙන් ඇලේට ගහපු ඉරකුයි විතරයි.
ඉතින් ඒ හින්දා උඹලා ඒ ගැන හිතලා දුක්වෙන්න එපා. උඹලා තම තමන් ගැන සතුටු වෙයන්. මොකද උඹලා අඩුම තරමේ A/L වලට මුහුණ දීලා හරි තියෙනවා. ඒත් මම ඕක මොකක්ද කියන්න දැකලවත් නෑ. ඒත් මම අද සමාජයේ ඉහළම තැනක ඉන්නවා.ගෙඩි පිටින් හම්බ කරන්නෙ...කොච්චර ඉහළද කියලා කියනවනම් ඔය කැම්පස් ගිහිල්ලා ඩිග්රි ගහපු කොල්ලො පවා මන් ගාවට එන්නේ දෙකට නැවිලා.
එත් අපි කවදාවත් නැගපු තැන කරටි කඩන්නෙ නෑ...අපෙ කොලිටියක් ඒක..
ලොකෙ මොන ජොබ කරන එකාඋනත් මම ගාවින් යන්නෙ ඔලුවට අත තියාන දෙකට නැවිලා කොටින්ම දූවලා යන්නෙ මර බයෙන් හීන් හිනාවක් උඩට දාලා...සමහරුනම් අපි බහිනකම් අපි කියනම් අපෙ අහලකින් යන්නෙ නෑ...එ තරම් බයයි..
ඉතින් උඹලට ආදර්ශයක් එහෙම ගන්ඩ තියෙනවානම්, ඒකට ගැළපෙනම මිනිහා මම. කොටින්ම කියනවනම් මිනිහෙකුට ඉහළට යන්න A/L කියන දේ අදාළ වෙන්නෙම නෑ.
- මෙහෙම කිව්වේ වෙන කවුරුත් නෙවෙයි අපේ ගමේ #පොල්_කඩන_සුමනේ_මාමා
මෙකෙ මුල් ටික කියවන්කොට ගමකට ගහන්න ගැම්මක් ආපු උන් මොකද හිතන්නේ

නම දැක්ක ගමං දන්නව මොකක් හරි ආතල් එකක් කියල 