~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,551
    1
    10,795
    113
    FXr4raG.png
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    මොකක්ද මේ ? Mi Max Prime එක නේද? Updates ඇවිල්ල නැද්ද updater app එකෙන්?

    දැනට තියෙන අලුත්ම වර්ෂන් එක Version: V8.1.9.0.MBDMIDI (MIUI8)

    ඔන්න ඔය update එක එනවද බලපන් updater app එකෙන්..

    දැනට පේන විදියට නම් ROM එක original වගේ :oo:

    Phone එක ආවේ sealed pack ද? (ෆෝන් එකේ පෙට්ටිය වටේට තුනියට ලස්සනට ඔතපු ඉටිකොලයක් තිබුන නම් sealed pack)

    කොහෙන්ද ගත්තේ ෆෝන් එක?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,551
    1
    10,795
    113
    ah hri hri bn.poddk tapaluna

    එල එල ඔරිජිනල් නන් එච්චරයි.:D උඹටයි pranathlcp ටයි පට්ට තෑන්ක්ස් මචන් විස්තර කිව්වට..:D:D;)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,551
    1
    10,795
    113
    මොකක්ද මේ ? Mi Max Prime එක නේද? Updates ඇවිල්ල නැද්ද updater app එකෙන්?

    දැනට තියෙන අලුත්ම වර්ෂන් එක Version: V8.1.9.0.MBDMIDI (MIUI8)

    ඔන්න ඔය update එක එනවද බලපන් updater app එකෙන්..

    දැනට පේන විදියට නම් ROM එක original වගේ :oo:

    Phone එක ආවේ sealed pack ද? (ෆෝන් එකේ පෙට්ටිය වටේට තුනියට ලස්සනට ඔතපු ඉටිකොලයක් තිබුන නම් sealed pack)

    කොහෙන්ද ගත්තේ ෆෝන් එක?

    අප්ඩේට් එකක් ඇවිත් තියෙනවා මචන් v8.2.1.0 කියල.තාම අප්ඩේට් කලේ නෑ. සීල්ඩ් පැක් නෙමේ මචන්.උන් කිව්වා ග්ලෝබල් රොම් දානවා නන් පැකින්ග් කඩල එවන්නේ කියල.අලි එකෙන් ගත්තේ.ඩ්‍රීමි ලගෙන්
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    පිටිපස්සේ ගහල තියෙන specification sticker එකේ ෆොටෝ එකක් ගහලා හරි දාපන්.. :baffled:

    ෆොටෝ ගහලා දාන්න ලැජ්ජයි වගේ :baffled: ස්ක්‍රීන්ෂොට් ගහලා එවන එක තමා ට්‍රෙන්ඩ් එක :lol:
    ඊළඟ අප්ඩේට් එකෙන් back side එකේ SS ගහන්න පුළුවන් වෙන්න හදනවලු....ඊට පස්සේ එවන්නම් :rolleyes::rolleyes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අප්ඩේට් එකක් ඇවිත් තියෙනවා මචන් v8.2.1.0 කියල.තාම අප්ඩේට් කලේ නෑ. සීල්ඩ් පැක් නෙමේ මචන්.උන් කිව්වා ග්ලෝබල් රොම් දානවා නන් පැකින්ග් කඩල එවන්නේ කියල.අලි එකෙන් ගත්තේ.ඩ්‍රීමි ලගෙන්

    එල එල..අප්ඩේට් එක දාල බලපන් :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ෆොටෝ ගහලා දාන්න ලැජ්ජයි වගේ :baffled: ස්ක්‍රීන්ෂොට් ගහලා එවන එක තමා ට්‍රෙන්ඩ් එක :lol:
    ඊළඟ අප්ඩේට් එකෙන් back side එකේ SS ගහන්න පුළුවන් වෙන්න හදනවලු....ඊට පස්සේ එවන්නම් :rolleyes::rolleyes:

    මොකක්ද තොගේ බ්‍රෑන්ඩ් එක ? :oo: :oo:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,551
    1
    10,795
    113
    එල එල..අප්ඩේට් එක දාල බලපන් :)

    එල එල මචන්.ග්ලෝබල් රොම් ඔරිජිනල්ද කියල බලන්නේ කොහොමද
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    එල එල මචන්.ග්ලෝබල් රොම් ඔරිජිනල්ද කියල බලන්නේ කොහොමද
    1.Using google දෙයියා :lol:

    2.Using අර ඉලක්කම් ටිකයිඊටපස්සේතියනඅකුරුටිකයි...
    උබේ එකට අනුව 8/0/3/0 ඔන්න ඉලක්කම් 4යි .ෆේක් නම් ඕක 5ක් වෙනවා.තව ෆේක් ඒවා වල Global Stable කියල තිබිලා MBDCNIDG කියල එනවා.ඔය CN කියන්නේ China rom එකට,උඩ ග්ලෝබල් කියලා තිබිලා ඕක CN වෙන්න බෑ.ඔරිජිනල් නම් තියෙන්න ඕන MI කියලා CN වෙනුවට (උබේ එකේ වගේ :))

    මේවා මට ඉබේ පහල වෙච්ච දැනුම...ඔය Ashan052 ටයි MIUI Forum ඇඩ්ඩින්ලටයි මන් තමා කියලා දුන්නේ සින් කොන් එක මෙහෙම මෙහෙම වෙන්නේ කියලා
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    1.Using google දෙයියා :lol:

    2.Using අර ඉලක්කම් ටිකයිඊටපස්සේතියනඅකුරුටිකයි...
    උබේ එකට අනුව 8/0/3/0 ඔන්න ඉලක්කම් 4යි .ෆේක් නම් ඕක 5ක් වෙනවා.තව ෆේක් ඒවා වල Global Stable කියල තිබිලා MBDCNIDG කියල එනවා.ඔය CN කියන්නේ China rom එකට,උඩ ග්ලෝබල් කියලා තිබිලා ඕක CN වෙන්න බෑ.ඔරිජිනල් නම් තියෙන්න ඕන MI කියලා CN වෙනුවට (උබේ එකේ වගේ :))

    මේවා මට ඉබේ පහල වෙච්ච දැනුම...ඔය Ashan052 ටයි MIUI Forum ඇඩ්ඩින්ලටයි මන් තමා කියලා දුන්නේ සින් කොන් එක මෙහෙම මෙහෙම වෙන්නේ කියලා

    තෝ ගංජා ගහලද බ්‍රෝ ඉන්නේ? :oo: :baffled:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,551
    1
    10,795
    113

    Vendor ROM (Fake ROM) වලට updates එන්නේ නැහැ..

    මේක බලපන් මචන්

    http://en.miui.com/thread-309122-1-1.html

    1.Using google දෙයියා :lol:

    2.Using අර ඉලක්කම් ටිකයිඊටපස්සේතියනඅකුරුටිකයි...
    උබේ එකට අනුව 8/0/3/0 ඔන්න ඉලක්කම් 4යි .ෆේක් නම් ඕක 5ක් වෙනවා.තව ෆේක් ඒවා වල Global Stable කියල තිබිලා MBDCNIDG කියල එනවා.ඔය CN කියන්නේ China rom එකට,උඩ ග්ලෝබල් කියලා තිබිලා ඕක CN වෙන්න බෑ.ඔරිජිනල් නම් තියෙන්න ඕන MI කියලා CN වෙනුවට (උබේ එකේ වගේ :))

    මේවා මට ඉබේ පහල වෙච්ච දැනුම...ඔය Ashan052 ටයි MIUI Forum ඇඩ්ඩින්ලටයි මන් තමා කියලා දුන්නේ සින් කොන් එක මෙහෙම මෙහෙම වෙන්නේ කියලා

    ela ela machnla :D;)
     
    Status
    Not open for further replies.