BIT කරන අය එන්න මෙතෙන්ට

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,877
    17,087
    113
    Kottawa
    එල බං ! මට 0/L English C බං ! මේකේ මුල ඉදන්ම උගන්නන ඔක්කොම දේවල් කඩ්ඩේන්ද බං කියල දෙන්නේ ? සිංහලෙන් පොඩ්ඩක් හරි කියල දෙන institiute එකක් නැද්ද බන් ?

    අනික 1st year එකේ එන්නේ MCQ paper.. ඒ නිසා තවත් ලේසි.. (ලේසි කිව්වේ Maths මගුලට ඇරෙන්න :growl::growl::growl:)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචං දන්නේ නැති නිසා අහන්නේ BIT එකේ මොන මොන programming languagesද උගන්නන්නේ ? software engineering පැත්ත ගත්තොත් bit එක kochchara දුරට වටිනවද ?

    BIT එකේ මොන මොන programming languagesද උගන්නන්නේ ?

    HTML - Javascript - Php - CSS - SQL(based on mysql) - Core Java - XML

    Web Protocol

    software engineering පැත්ත ගත්තොත් bit එක kochchara දුරට වටිනවද ?

    Excellent​
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21233243 said:
    හුටා.. ඒක අමතකම උනා නේ.. :(:(

    :P

    BIT එකේ මේ පාර Database කරලා තියෙනවා 1323 ක්..එකෙන් A සහ A- තියෙන හතර දෙනාගෙන් ( One A and Three A- ) එකෙක් නේද උඹ? ;) Congrats anyway! :)

    :P

    හෙනයා;21233258 said:
    අනික 1st year එකේ එන්නේ MCQ paper.. ඒ නිසා තවත් ලේසි.. (ලේසි කිව්වේ Maths මගුලට ඇරෙන්න :growl::growl::growl:)

    Differentiation/Integration එහෙම අවුලක් නැද්ද? :) හෙල්ප් එකක් ඕනේ නම් කියපන් :) Matrix එහෙම නම් වැඩිය මතක නැහැ දැන් හැබැයි :sorry: BIT එකේ Eigenvalues/Eigenvectors එහෙම නැහැ නේද? :eek: මම Maths syllabus එක බැලුවේ නැහැ තාම :sorry: Matrix වල තියෙන්නේ matrix operations විතරයිද?
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,087
    113
    Kottawa
    :P

    BIT එකේ මේ පාර Database කරලා තියෙනවා 1323 ක්..එකෙන් A සහ A- තියෙන හතර දෙනාගෙන් ( One A and Three A- ) එකෙක් නේද උඹ? ;) Congrats anyway! :)

    :P

    Differentiation/Integration එහෙම අවුලක් නැද්ද? :) හෙල්ප් එකක් ඕනේ නම් කියපන් :) Matrix එහෙම නම් වැඩිය මතක නැහැ දැන් හැබැයි :sorry: BIT එකේ Eigenvalues/Eigenvectors එහෙම නැහැ නේද? :eek: මම Maths syllabus එක බැලුවේ නැහැ තාම :sorry: Matrix වල තියෙන්නේ matrix operations විතරයිද?

    හම්මට.. 4යිද ඉන්නේ? :shocked::shocked: තැන්කු.. තැන්කු.. ;);)

    තව Def Int කලේ නෑ බන්.. Matrix / Vectors විතරයි කලේ... :dull::dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හෙනයා;21236710 said:
    හම්මට.. 4යිද ඉන්නේ? :shocked::shocked: තැන්කු.. තැන්කු.. ;);)

    තව Def Int කලේ නෑ බන්.. Matrix / Vectors විතරයි කලේ... :dull::dull:

    Vectors ලේසියිනෙ? :baffled:

    Vector Addition වගේ නේ ඇත්තේ? Vector Components වලට වෙන් කරන ඒවා තිබුනද? (විභේදනය කියලා කියන්නේ ඕකට)

    Cross Product/Dot Product තියෙනවද? :oo:
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534

    මචං අපිවගේ commerce කරපු උන්ට differentiation and integration ගොඩදාගන්න ක්‍රමයක් කියනවද . tutorial බැලුවට තේරෙනවා මදි . මේ පාඩම කරන්න කලින් දැනගෙන ඉන්න ඕන මොනවද ? :sorry::sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචං අපිවගේ commerce කරපු උන්ට differentiation and integration ගොඩදාගන්න ක්‍රමයක් කියනවද . tutorial බැලුවට තේරෙනවා මදි . මේ පාඩම කරන්න කලින් දැනගෙන ඉන්න ඕන මොනවද ? :sorry::sorry:

    මුලින් කරන්න ඕනේ හරි නම් ත්‍රිකෝණමිතිය..මොකද ත්‍රිකෝණමිතික පද අපි අවකලනය/අනුකලනය කරනවා..හැබැයි BIT එකේ trigonometric terms differentiate කරනවද නැද්ද කියල මම තාම දන්නේ නැහැ..බැලුවේ නැහැ..

    ඊට පසේ හරිම නම් එන්න ඕනේ Limits කරලා ඊට පස්සේ තමයි ශේප් එකේ අවකාලනයට එන්න ඕනේ..අවකලනය කියන්නේ ටිකක් සිම්පල් concept එකක්..

    අපි මොකක්හරි ශ්‍රිතයක් (ප්‍රස්තාරයක්) (උදා: y = x²) අවකලනය කරහම අපිට ලැබෙන්නේ ඒ ශ්‍රිතයේ ඕනෑම ලක්ශ්‍යකදී අඳින ලද ස්පර්ශකයේ අනුක්‍රමණය..මෙහෙම කිව්වට තේරෙයිද දන්නේ නැහැ..

    අනුකලනයේ කතා වෙන්නේ ඇත්තටම වර්ගපලයක්. පරිමාවක් වගේ දෙයක් ගැන..ඒ උනාට කරන්න තියෙන්නේ අවකලනයේ ප්‍රතිලෝම ක්‍රියාවලියක්..අවකලනයේ අනිත් පැත්ත අනුකලනය කියලා කියන එක නම් වැරදියි..

    කට්ටියට අවකලනය කුප්පියක් ඕනේ නම් ස්කයිප් වලින් පුළුවන් විදියට පොඩියට කියලා දෙන්නම්..

    Integration වල ඇත්තටම පොඩි පොඩි methods කීපයක් තියෙනවා..ඒ කරන ක්‍රම ටික මතක තියාගන්න ඕනේ..ඇත්තටම කරන්න තියෙන්නේ මොකක්හරි ගානක් දුන්නහම අපි ඒ ගාන ඒ විශේෂ ක්‍රම (ආකාර) බවට හරවගන්න ඕනේ..ඊට පස්සේ ඒ ක්‍රම බාවිතා කරලා ගාන හදන්න පුළුවන්..
     
    අනුක්‍රමණය කිව්වේ බැවුම නේද . එකේ ප්‍රතිලෝමය කියන්නෙ කිසියම් ලක්ෂයක බැවුම දුන්නහම එකේ සමීකරණය හොයනවා වගේ දෙයක්ද ? මචං පුලුවන්නම් කුප්පියක් කරන්න . ලොකු උදව්වක් .
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අනුක්‍රමණය කිව්වේ බැවුම නේද . එකේ ප්‍රතිලෝමය කියන්නෙ කිසියම් ලක්ෂයක බැවුම දුන්නහම එකේ සමීකරණය හොයනවා වගේ දෙයක්ද ? මචං පුලුවන්නම් කුප්පියක් කරන්න . ලොකු උදව්වක් .

    අනුක්‍රමණය කියන්නේ බෑවුම තමයි..Maths වලින් කියනවා නම් සරල රේඛාවක් x අක්ෂය සමග වාමාවර්තව සාදන කෝණයේ tan අගය තමයි අනුක්‍රමණය කියන්නේ..

    උඹ කියලා තියෙනවා ලක්ෂයක බෑවුමක් ගැන..ලක්ෂයකට බෑවුමක් නැහැ මචන්..බෑවුමක් තියෙන්නේ සරල රේඛාවකට..concept එක හරියට ඔලුවට ගනින්..ඔය ටික (Vectors,Differentiation,Integration) කියලා දෙන්නම්, උඹයි හෙනයයි කතා වෙලා අවශ්‍ය නම් මට පොඩ්ඩක් වෙලාවක් කියපන්, මමත් බලල පුළුවන් විදියට දන්නා දේවල් කියලා දෙන්නම් ස්කයිප් එකෙන්..Matrix නම් මතක නැහැ, April වල වගේ කියල දෙන්න පුළුවන්..Sequence, Statistics :sorry: :sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,087
    113
    Kottawa
    Vectors ලේසියිනෙ? :baffled:

    Vector Addition වගේ නේ ඇත්තේ? Vector Components වලට වෙන් කරන ඒවා තිබුනද? (විභේදනය කියලා කියන්නේ ඕකට)

    Cross Product/Dot Product තියෙනවද? :oo:

    ඒ දෙක නම් තිබ්බා බන්.. වැඩිය තේරුනේ නෑ pp කරපු නැති නිසා.. ලබන සතියේ කරනවා කිව්වා.. එදාට තමා බලාගන්න වෙන්නේ.. :sorry::sorry:

    මුලින් කරන්න ඕනේ හරි නම් ත්‍රිකෝණමිතිය..මොකද ත්‍රිකෝණමිතික පද අපි අවකලනය/අනුකලනය කරනවා..හැබැයි BIT එකේ trigonometric terms differentiate කරනවද නැද්ද කියල මම තාම දන්නේ නැහැ..බැලුවේ නැහැ..

    ඊට පසේ හරිම නම් එන්න ඕනේ Limits කරලා ඊට පස්සේ තමයි ශේප් එකේ අවකාලනයට එන්න ඕනේ..අවකලනය කියන්නේ ටිකක් සිම්පල් concept එකක්..

    අපි මොකක්හරි ශ්‍රිතයක් (ප්‍රස්තාරයක්) (උදා: y = x²) අවකලනය කරහම අපිට ලැබෙන්නේ ඒ ශ්‍රිතයේ ඕනෑම ලක්ශ්‍යකදී අඳින ලද ස්පර්ශකයේ අනුක්‍රමණය..මෙහෙම කිව්වට තේරෙයිද දන්නේ නැහැ..

    අනුකලනයේ කතා වෙන්නේ ඇත්තටම වර්ගපලයක්. පරිමාවක් වගේ දෙයක් ගැන..ඒ උනාට කරන්න තියෙන්නේ අවකලනයේ ප්‍රතිලෝම ක්‍රියාවලියක්..අවකලනයේ අනිත් පැත්ත අනුකලනය කියලා කියන එක නම් වැරදියි..

    කට්ටියට අවකලනය කුප්පියක් ඕනේ නම් ස්කයිප් වලින් පුළුවන් විදියට පොඩියට කියලා දෙන්නම්..

    Integration වල ඇත්තටම පොඩි පොඩි methods කීපයක් තියෙනවා..ඒ කරන ක්‍රම ටික මතක තියාගන්න ඕනේ..ඇත්තටම කරන්න තියෙන්නේ මොකක්හරි ගානක් දුන්නහම අපි ඒ ගාන ඒ විශේෂ ක්‍රම (ආකාර) බවට හරවගන්න ඕනේ..ඊට පස්සේ ඒ ක්‍රම බාවිතා කරලා ගාන හදන්න පුළුවන්..

    අනුක්‍රමණය කිව්වේ බැවුම නේද . එකේ ප්‍රතිලෝමය කියන්නෙ කිසියම් ලක්ෂයක බැවුම දුන්නහම එකේ සමීකරණය හොයනවා වගේ දෙයක්ද ? මචං පුලුවන්නම් කුප්පියක් කරන්න . ලොකු උදව්වක් .

    අනුක්‍රමණය කියන්නේ බෑවුම තමයි..Maths වලින් කියනවා නම් සරල රේඛාවක් x අක්ෂය සමග වාමාවර්තව සාදන කෝණයේ tan අගය තමයි අනුක්‍රමණය කියන්නේ..

    උඹ කියලා තියෙනවා ලක්ෂයක බෑවුමක් ගැන..ලක්ෂයකට බෑවුමක් නැහැ මචන්..බෑවුමක් තියෙන්නේ සරල රේඛාවකට..concept එක හරියට ඔලුවට ගනින්..ඔය ටික (Vectors,Differentiation,Integration) කියලා දෙන්නම්, උඹයි හෙනයයි කතා වෙලා අවශ්‍ය නම් මට පොඩ්ඩක් වෙලාවක් කියපන්, මමත් බලල පුළුවන් විදියට දන්නා දේවල් කියලා දෙන්නම් ස්කයිප් එකෙන්..Matrix නම් මතක නැහැ, April වල වගේ කියල දෙන්න පුළුවන්..Sequence, Statistics :sorry: :sorry:

    :eek::eek::dull::dull:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    මුලින් කරන්න ඕනේ හරි නම් ත්‍රිකෝණමිතිය..මොකද ත්‍රිකෝණමිතික පද අපි අවකලනය/අනුකලනය කරනවා..හැබැයි BIT එකේ trigonometric terms differentiate කරනවද නැද්ද කියල මම තාම දන්නේ නැහැ..බැලුවේ නැහැ..

    ඊට පසේ හරිම නම් එන්න ඕනේ Limits කරලා ඊට පස්සේ තමයි ශේප් එකේ අවකාලනයට එන්න ඕනේ..අවකලනය කියන්නේ ටිකක් සිම්පල් concept එකක්..

    අපි මොකක්හරි ශ්‍රිතයක් (ප්‍රස්තාරයක්) (උදා: y = x²) අවකලනය කරහම අපිට ලැබෙන්නේ ඒ ශ්‍රිතයේ ඕනෑම ලක්ශ්‍යකදී අඳින ලද ස්පර්ශකයේ අනුක්‍රමණය..මෙහෙම කිව්වට තේරෙයිද දන්නේ නැහැ..

    අනුකලනයේ කතා වෙන්නේ ඇත්තටම වර්ගපලයක්. පරිමාවක් වගේ දෙයක් ගැන..ඒ උනාට කරන්න තියෙන්නේ අවකලනයේ ප්‍රතිලෝම ක්‍රියාවලියක්..අවකලනයේ අනිත් පැත්ත අනුකලනය කියලා කියන එක නම් වැරදියි..

    කට්ටියට අවකලනය කුප්පියක් ඕනේ නම් ස්කයිප් වලින් පුළුවන් විදියට පොඩියට කියලා දෙන්නම්..

    Integration වල ඇත්තටම පොඩි පොඩි methods කීපයක් තියෙනවා..ඒ කරන ක්‍රම ටික මතක තියාගන්න ඕනේ..ඇත්තටම කරන්න තියෙන්නේ මොකක්හරි ගානක් දුන්නහම අපි ඒ ගාන ඒ විශේෂ ක්‍රම (ආකාර) බවට හරවගන්න ඕනේ..ඊට පස්සේ ඒ ක්‍රම බාවිතා කරලා ගාන හදන්න පුළුවන්..

    Umba AL maths da bn kare?? :eek::shocked:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    අනුක්‍රමණය කියන්නේ බෑවුම තමයි..Maths වලින් කියනවා නම් සරල රේඛාවක් x අක්ෂය සමග වාමාවර්තව සාදන කෝණයේ tan අගය තමයි අනුක්‍රමණය කියන්නේ..

    උඹ කියලා තියෙනවා ලක්ෂයක බෑවුමක් ගැන..ලක්ෂයකට බෑවුමක් නැහැ මචන්..බෑවුමක් තියෙන්නේ සරල රේඛාවකට..concept එක හරියට ඔලුවට ගනින්..ඔය ටික (Vectors,Differentiation,Integration) කියලා දෙන්නම්, උඹයි හෙනයයි කතා වෙලා අවශ්‍ය නම් මට පොඩ්ඩක් වෙලාවක් කියපන්, මමත් බලල පුළුවන් විදියට දන්නා දේවල් කියලා දෙන්නම් ස්කයිප් එකෙන්..Matrix නම් මතක නැහැ, April වල වගේ කියල දෙන්න පුළුවන්..Sequence, Statistics :sorry: :sorry:

    (y) (y) ela machan ..