නෑ එහෙම කෙනෙක් නෙමෙයි මයික් හඳුන්වා දුන්නෙ. වෙන කවුරු හරි![]()
එහෙම වාසියක් නෑ මං හිතන්නෙ. 25000 වගේ වැඩි වෙනකොටනම් ඉතින් මං හිතන්නෙ රෙප් පවර් එක 1 වැඩි වෙනව ද කොහෙද.ඒකත් ෂුවර් නෑ
නෑ එහෙම කෙනෙක් නෙමෙයි මයික් හඳුන්වා දුන්නෙ. වෙන කවුරු හරි![]()
මොනව මේ අපේ පහල වත්තෙ ජස්ටිය? මයික් එක හොයා ගත්ත?![]()
ලොකු උන්දලාගෙන් ඉගෙන ගන්ට එපැයි

හැමෝ ම කොපි පේස්ට් කරන්න ගත්තොත් ජීටි අයියට කෙන්ති ගිහින් මේක වහල දායි 
ඔව් ඔව් 1ල් වැඩි වෙනවා 25000ට
ඒක තමා මෙයාට පික්සු...

නෑ එහෙම කෙනෙක් නෙමෙයි මයික් හඳුන්වා දුන්නෙ. වෙන කවුරු හරි![]()
Emile Berliner
The first microphone that enabled proper voice telephony was the (loose-contact) carbon microphone. This was independently developed by David Edward Hughes in England and Emile Berliner and Thomas Edison in the US.
එහෙනම් හැම එකෙක්ම මයික් එක ගත්ත ගමන් එහෙම කියන්නෙ මොකද....?
Emile Berliner
The first microphone that enabled proper voice telephony was the (loose-contact) carbon microphone. This was independently developed by David Edward Hughes in England and Emile Berliner and Thomas Edison in the US.
ඌ හොයාගන්න ඇත්තෙ කාගෙහරි නැති වුන මයික් එකක්...
මම කියන්නෙ ලෝකෙ පළමුවෙන්ම මයික් එක නිපදවපු කෙනා ගැන

ගැහැණු ළමයි බැල්ම හෙලන ඇඳුමක් තෝරගෙන ගියා ද?![]()
අහ ඒකනෙ. මේ ජයංග මහතත් දේශපාලකයින් වගේ තමයි

dalabuwo kaala wanantharayak winasa una ekak gana thibba thread eka hoyaa denna plwanda
ගැහැණු ළමයි බැල්ම හෙලන ඇඳුමක් තෝරගෙන ගියා ද?![]()