~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජස්ටින් ..... වන්.... වන්.... වන්.....
    මාලිංග මහතා හැකි ඉක්මණින් කාර්‍යාලයට වාර්තා කරන්න....

    ඔයාගෙ නම ඇයි ජසිටින් කියල වෙනස් කළේ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයා එච්චර දාල ද? එළ එළ සුභපැතුම්. අපිනම් ඉතින් 1000 වත් දාල ද දන්නෙ නෑ

    පෝස්ට් ගාණ වැඩි වෙද්දි මොකද්ද තියන වාසිය....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයා එච්චර දාල ද? එළ එළ සුභපැතුම්. අපිනම් ඉතින් 1000 වත් දාල ද දන්නෙ නෑ

    1,792 දාල ඇයි අය්යෙ බොරු කියන්න්නෙ ඔහොම :angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1,792 දාල ඇයි අය්යෙ බොරු කියන්න්නෙ ඔහොම :angry:

    :shocked::shocked: අහ එහෙනම් කියන්න තිබුණෙ 2000 වත් දාල ද දන්නෙ නෑ කියල. අපාරාදෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    AotnPUH.gif

    :D:D:D;)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අනේ මන්දා ඉතින්... කෙල්ලො ගැන...
    හැබැයි ඉතින් කොල්ලෙක් ලගට එන්නෙ කෙල්ලෙක් කොච්චර මහන්සි වෙනවද... පෙරුම් පුරනවද කියල තේරෙන්නෙ මේ වෙලාවට තමයි...

    බැන්දට පස්සේ කොල්ලෝ මහන්සිවෙන තරම :rolleyes:...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    පෝස්ට් ගාණ වැඩි වෙද්දි මොකද්ද තියන වාසිය....

    එහෙම වාසියක් නෑ මං හිතන්නෙ. 25000 වගේ වැඩි වෙනකොටනම් ඉතින් මං හිතන්නෙ රෙප් පවර් එක 1 වැඩි වෙනව ද කොහෙද. :rolleyes: ඒකත් ෂුවර් නෑ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    එහෙම වාසියක් නෑ මං හිතන්නෙ. 25000 වගේ වැඩි වෙනකොටනම් ඉතින් මං හිතන්නෙ රෙප් පවර් එක 1 වැඩි වෙනව ද කොහෙද. :rolleyes: ඒකත් ෂුවර් නෑ

    ඒකත් ෂුවර් නෑ :dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔයාගෙ නම ඇයි ජසිටින් කියල වෙනස් කළේ?

    නෑ... නෑ.... ජස්ටින්.. කියන්නෙ මයික්‍රපෝනය ඉලස්සෙල්ලාම ලෝකෙට හදුන්වා දුන්න කෙනා නේ... ඉතිං මයික් එක ගත්ත ගමන් වෙන දේවල් කියන්න කලින් ජස්ටින් වන්... වන්... කියන්නෙ එයාට කළගුණ සැලකීමක් විදියට තමයි එහෙම කියන්නෙ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    නෑ... නෑ.... ජස්ටින්.. කියන්නෙ මයික්‍රපෝනය ඉලස්සෙල්ලාම ලෝකෙට හදුන්වා දුන්න කෙනා නේ... ඉතිං මයික් එක ගත්ත ගමන් වෙන දේවල් කියන්න කලින් ජස්ටින් වන්... වන්... කියන්නෙ එයාට කළගුණ සැලකීමක් විදියට තමයි එහෙම කියන්නෙ

    මොනව මේ අපේ පහල වත්තෙ ජස්ටිය? මයික් එක හොයා ගත්ත? :oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    නෑ... නෑ.... ජස්ටින්.. කියන්නෙ මයික්‍රපෝනය ඉලස්සෙල්ලාම ලෝකෙට හදුන්වා දුන්න කෙනා නේ... ඉතිං මයික් එක ගත්ත ගමන් වෙන දේවල් කියන්න කලින් ජස්ටින් වන්... වන්... කියන්නෙ එයාට කළගුණ සැලකීමක් විදියට තමයි එහෙම කියන්නෙ

    නෑ එහෙම කෙනෙක් නෙමෙයි මයික් හඳුන්වා දුන්නෙ. වෙන කවුරු හරි :rolleyes: