මන් හෙව්වා හම්බුනේ නෑ. හොයලා දීපංකො
dalabuwo kaala wanantharayak winasa una ekak gana thibba thread eka hoyaa denna plwanda[/QUOTE]
thats impossible to believe
මන් හෙව්වා හම්බුනේ නෑ. හොයලා දීපංකො
dalabuwo kaala wanantharayak winasa una ekak gana thibba thread eka hoyaa denna plwanda[/QUOTE]
thats impossible to believe
මොන පිස්සුද බන් එෆ් බී එකෙත් දැම්මෙ නෑ ටැග් කරන්නත් එපා කියල යාලුවන්ට ඉතින් හිතා ගනින්කො කොච්චර කැත ඇද්ද කියල

අයියෝ එහෙමත් සිද්ධියක් ද? ඇඳුමක් ඇඳගෙන යන්න ඇතිනෙ මොනා වුනත්?
ඒ කියන්නෙ ඇදුමට විතරයි බැල්ම හෙලන්නෙ.... පුද්ගලයට බැල්ම හෙලන්නෙ නෑ ගෑණු ළමයි... එහෙමද...?
මම දැනගෙන හිටියෙ එහෙමයි... දවසක් රේඩියෝ අහද්දි දැනගත්තෙ...
ඇනස්ලි, බර්ටි, මර්සි, තුන් දෙනා තමයි හිටියෙ... ඒ ගොල්ල කිව්වෙ එහෙනම්....
එහෙනම් ඉතින් වෙන මොකක් හරි විහිලු වැඩසටනක් වෙනන ඇතිඅයියෝ එහෙමත් සිද්ධියක් ද? ඇඳුමක් ඇඳගෙන යන්න ඇතිනෙ මොනා වුනත්?
ඒ කියන්නෙ ඇදුමට විතරයි බැල්ම හෙලන්නෙ.... පුද්ගලයට බැල්ම හෙලන්නෙ නෑ ගෑණු ළමයි... එහෙමද...?
නැහැ ඇදුමෙන් පුද්ගලයගෙ රූපෙ දෙගුන තෙගුන කරල දෙනව....ඒකයි හැබැඉ ඉතින් හැමෝටම ඒක වෙන් නෑ...

එකිනෙකාට අනුව වෙනස්. අනික් එත තමයි සමහරුන්ට ගැලපෙන ඇඳුම් හා නොගැලපෙන ඇඳුම් තියෙනවනෙ. ඔව් ඔව් බෝතලයක් පෙන්නන ෆොටෝ එකක් දැම්ම ගෲප් එකේ ....ඒකෙ අත දැක්ක ෆුල් සූට්

බෝතලේ හින්ද සූට් එක වැටිල. නැත්තම් ඉතින් ඒකත් නෑ. එකිනෙකාට අනුව වෙනස්. අනික් එත තමයි සමහරුන්ට ගැලපෙන ඇඳුම් හා නොගැලපෙන ඇඳුම් තියෙනවනෙ.
බෝතලේ හින්ද සූට් එක වැටිල. නැත්තම් ඉතින් ඒකත් නෑ.
ඔව් දැන් මේකට මූලික වුන පුද්ගලයට ගැල පෙන්නෙ සරම බැනියම අබුඩෙ වගේ ඒව....


ඒ මයික් එකට ගණන් කරන්න උගන්නව. පොඩ්ඩක් වෙලා ගියා ම තමයි මතක් වෙන්නෙ AI නෑ කියල.


ඔව් ඕනෙනන් ඒක දාන්නන් හැබැයි ඉතින් දේවාලෙ හින්ද හරි නෑ...බෝතල්වල පොටෝ දාන එක නෙහ්

බෝතල් දේවාලය තුළ තහනම්නෙ